පුවත්
දේශීය පුවත්

ස්වාධීන සමාජිකයින්ගෙන් සමන්විත යැයි කියන මැතිවරණ කොමිසමේ එක් සමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූලේ විසින් නැවත වතාවක් ප්‍රසිද්ධියේ පාර්ශවීය සහ අගතිගාමී ප්‍රකාශ නිකුත් කොට ඇත. " කොලොම්බු මේලිග්‍රාෆ් " වෙබ් අඩවියට ලිපියක් සපයමින් රාජ්‍ය නිලධාරීන් වන සෞඛ්‍ය සේවා අ...

දේශීය පුවත්

කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදු කරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මාධ්‍යවෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ දෙවන වටයේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා එමඟින් හැකිවනු ඇති බවයි. ...

දේශීය පුවත්

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිල...

දේශීය පුවත්

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා දකුණු පළාත් සභාවට අයත් සියළුම රාජ්‍ය ආයතනවල කටයුතු ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු හෙට (20) සිට ආරම්භ කිරිමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස දකුණු පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්වෙත උපදෙස් ලබාදුන් බව දකුණු පළාත් ආණ්...

දේශීය පුවත්

මෑත දිනවල දී හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිතයන් බහුතරයක් කලින් කරන ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. නමුත් මෙහි ඇති අනතුරුදායක කාරණය වන්නේ කොළඹ ප්‍රදේශයෙන් සොයාගත් ආශ්‍රිතයන් බොහෝ ප්‍රමාණයකට ...

ව්‍යාපාරික පුවත්

පසුගිය වකවානුව තුල අප දැඩිව අවධාරණය කල පරිදිම අපනයන දැන් අප රටේ ජාතික ප්‍රමුඛතාවය වී ඇත. COVID-19 අර්බුදය ලොව පුරා වේගයෙන් පැතිරී යන මේ අවස්ථාවේ, ඒ නිසා ඇතිවන ආර්ථික අර්බුදය සාර්ථක ලෙස ජයගැනීමට නම්, ශ්‍රී ලංකාවට රටේ අපනයන අංශයේ ප්‍රගමනය ඉතා වැදගත් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ අපි...

දේශීය පුවත්

ත්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බලමණ්ඩලය තුළ ඇති විහාරස්ථාන 18ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා මුදල් පරිත්‍යාගයක් කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් ඊයේ (18) දිනයේදී සිදු කරන ලදී. කොරෝනා වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින එ...

දේශීය පුවත්

දිස්ත්‍රික්ක 18ක් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට සිට නැවත දැනුම්දෙනෙතුරු සෑම දිනකම උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. එමෙන්ම ලබන 22දා අවදානම් දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 25ක් හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් ක...

ව්‍යාපාරික පුවත්

මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ හා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ග ආනයනය මාස තුනකට තහනම් කරමින් රජය විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර...

Notice Board

අද දිනයේ (19) මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ  රෝගීන් 15දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිග් ජාසිංහ මහතා පවසයි. මෙම රෝගීන් 15දොනම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පි...

දේශීය පුවත්

කෙසෙල් වත්ත ප්‍රදේශයේ හුදකලා කරන ලද කොටසේ සැක කටයුතු පිරස් අතර කරන ලද PCR පරීක්ෂණ වලින් එකවර රෝගීන් 15 ක් සොයා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව ස්පර්ශකයින් අතර වැඩි වශයෙන් පරීක්ෂණ කිරීමේ වැදගත්කම ඒ මඟින් පැහැදිළිවන බව වෛද‍්‍යවරු පවසති. එසේ පරීක්ෂණ නොකලා නම් එම පිරිස් තවදුරටත් සමා...

දේශීය පුවත්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට සැලසුමක් තිබෙන බවත්, සී.අයි.ඩී පරීක්ෂණ අනුව එය වළක්වා ගත හැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලීය සේනාරත්න, අද පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය. එමෙන්ම , පාස්කු ප් ...

Notice Board

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත. ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 256 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම , කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර , ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 91 ක් දක්වා ...

දේශීය පුවත්

ඇඳිරි නීතිය ලිහිල් කළ ද කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ කොවිඩ් නයින්ටීන් උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්...

විදේශ පුවත්

ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දීය නාවික හමුදාවේ සැපයුම් කඳවුරක සේවයේ නියතු නාවුක භටයන් 20 දෙනෙකුට අධික පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම කඳවුර වසා දැමීමට පියවර ගත් බව ඉන්දීය නාවික හමුදා ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඉන්දීය බලධාරීන් පවසන...

මුහුණු පොතෙන්

කොරෝනා වයිරසය පැතිරගොස් ඇති රටවල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරන අතර අධ්‍යාපනය, රැකියාව හෝ වෙනත් හේතු මත ඔවුහු එම රටවලට සංක්‍රමණය වී සිටිනවා. ශ්‍රී ලාංකිකයන් අවම වශයෙන් ලක්ෂ 26කට අධික පිරිසක් විදෙස් රටවල වාසය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍...

දේශීය පුවත්

පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය සහ විදේශ ප්‍රතිපත්තිය සකස් කළේ මිලින්ද මොරගොඩ පින්ටො මහත්මසයා නායකත්වය දෙන " පාත් ෆයින්ඩර් " නම් ඇමරිකානු අරමුදල් ලබාගන්නා බවට චෝදනාවමට පාත්‍රව සිටින රාජ්‍ය නොවන සංවිධානයකින් බවත් දැන් කොරෝනා වසංගතයෙන් පසුව නැවත නැ...

දේශීය පුවත්

අධි අවදානම් කලාප (Contaminated Zone), ආරක්ෂිත කලාප (Buffer Zone) සහ අවදානම් රහිත කලාප (Sterile Zone) ලෙස කලාප තුනකට බෙදා කටයුතු කිරීමේ ඇති වැදගත්කම සහ පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් සමාජ දුරස්ථකරණය අරමුණු කරගනිමින් පනවා ඇති සීමාවන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කිරීම අරමුණු කරගත් ක්‍...

පුරවැසි කොලම

  පශ්චාත් කොරෝනා ආර්ථික සංවර්ධන උපාය මාර්ගික සැලැස්මක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත හෙට අනිද්දා බාර දීමට ‘පාත් ෆයින්ඩර්‘ නම් රාජ්‍ය නොවන සංවිධානය සුදානම් වන බව වාර්තා වී තිබේ. බැලූ බැල්මට නම් මෙය පෙනෙන්නේ සුබවාදී පියවරක් ලෙසිනි. මෙය කොරෝනා වසංගතය පිටුදැකීමෙන් පසු ව ශ්‍රී ලංකා...

දේශීය පුවත්

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය නිසා ලොව විවිධ රටවල අතරමංව සිටින ශ්‍රීලාංකිකයින් සංඛ්‍යාව 59,000ක් පමණ බව හෙළි වෙයි. ඔවුන් මේ වෙන විට ලියාපදිංචි වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි. මේ දක්වා පුද්ගලයන් 59,419 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන් ගෙන් 21,575 දෙනෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More