පුවත්
දේශීය පුවත්

PCR පරීක්ෂණ සිදු කරන ලෙස විවිධ මහජන කණ්ඩායම් විසින් ඉල්ලීම් කලත් එම පරීක්ෂණ එසේ ඉල්ලීම මත සිදුකරන්නක් නොව මහජන සෞඛ්‍ය අවශ්‍යතාව අනුව අදාළ අංශවල මඟ පෙන්විම යටතේ පමණක් සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි. විශාල කාලයක් සහ මුදලක් වැය වන එම පරීක්ෂණ නිස...

දේශීය පුවත්

ලෝක ආර්ථික අර්බුදය හමුවේ කෘෂිකර්මිකය මූලික කර ආර්ථික උපායමාර්ග දියත් කිරීම හැර වෙනත් ක්‍රියා මාර්ගයක් රටට ඉතිරිවී නැති බව අරුණ කාන්ත බණ්ඩාර කර්මාන්ත කරුවා පවසයි.මෙතෙක් රටට විදේශ විනිමය ඉපයු රෙදිපිළි , සංචාරක කර්මාන්ත සහ විදෙශ සේවා ඉපැයුම් ඉදිරියෙදී කඩා වැටෙනු ඇතැයි පවසන ඔහු අභ්‍යන්...

දේශීය පුවත්

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක 19 ලබන 20 දා සිට විවෘත කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව අදාල දිස්ත‍්‍රික්ක වල ඇඳිරි නීතිය ද ඉවත් කෙරේ. එසේම දැනට වසා දමා ඇති කටුනායක ජාත්...

දේශීය පුවත්

ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින " පාත් ෆයින්ඩර් " නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ නමැත්තා ආණ්ඩුව තුලට රිංගවා ඇති තම ඒජන්තයින් හරහා " පශ්චාත් කොරෝනා නැගී සිටිම " නම් වූ සටන් පාඨයට මුවා වී ආණ්ඩුවට " ඉඳුල් බත් " කැවිමට සැරසෙන බව වාර්තා වේ. ...

දේශීය පුවත්

මාර්තු 17 දින සිට අද වන විට ස්වයං නිරෝධායනයට ලක් කළ සමස්ථ පිරිස 62,000 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් මාධ්‍යට අනාවරණය කරනු ලැබීය. එම පිරිස අතුරින් 23,000 ක් පළිබඳ පසු විපරම් තවදුරටත් සිදු කළ යුතු බව ඔහු විසින් අනාවරණය කරන ලදී. පසු විපරම් කිරීමේදී රෝග ලක්ෂණ පෙන්නු...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ මුළු එතනෝල් අවශ්‍යතාව දේශීයව සම්පූර්ණ කිරීමට මෙරට සමාගම් සමත්ව ති‍බේ. එතනෝල් දේශීයව නිෂ්පාදනය පුළුල්කිරීමට පියවර ගැනුණේ එතනෝල් ආනයනය ජනවාරි පළමු වැනිදා දින සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණයට අනුවයි.   බොරතෙල්වල අතුරු ඵලයක් ලෙස නිපදව...

දේශීය පුවත්

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳව තමාට විශ්වාසයක් නැතැයි දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ දැනට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා වෛද්‍ය ආධාර තොගයක් රැගෙන චීනයේ සිට ගුවන් යානයක් අද (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. අද දින රාත්‍රී 7.00 ට චීනයේ ෂැංහයි සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය එසේ වෛද්&#x...

දේශීය පුවත්

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මාර්තු මස 23 වැනි දින ස්ථාපනය කෙරිණි. සී/ස විජය සමූහ ව්‍යාපාරය ස...

ව්‍යාපාරික පුවත්

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ බෝග වර්ග 36 ක් සඳහා රුපියල් ලක්‍ෂ 5 ක් දක්වා ණය මුදල් ලබා දීමට පියවර ගැනෙනවා. 4% ක පොළී අනුපාතයකට අනුව මෙය ගෙවනු ලබන්නේ රාජ්‍ය බැංකු මගිනුයි. නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ණය ආපසු ගෙවීමේ කාලය මාස ...

පුරවැසි කොලම

අප ලංකා ලීඩ් පුවත් සේවය මගින් මින් පෙර වාර්තා කර සිටියේ ඉන්දියාවේ COVID-19 වෛරසය පතුරුවා හැරීමේ අපි කේන්ද්‍රය බවට වසර 100ක් පමණ පැරැණි තබ්ලික් ජමාද් නම් ඉස්ලාම් නිකායට අයත් දකුණු දිල්ලියේ පිහිටි නිසමුදින් නැමැති ඉස්ලාම් දේවස්ථානය පත්ව ඇති බවත් එම පල්ලියට සහභාගි වූ බැති මතුන් විසින් නව දිල්...

විදේශ පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ටද යළි කොරෝනා වෛරසය ආසාදනයවීමේ පුවතක් දකුණු කොරියාවෙන් අද (17) දිනයේද වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුවය ලැබූ රෝගීන් 7,829 දෙනෙකු මෙහිදී පරීක්‍ෂාවට ලක් කර ඇති බවයි. ඉන් 163 දෙනෙකු යළි කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි අනාවරණ වී ඇ...

ව්‍යාපාරික පුවත්

දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් – 19 (Covid -19) ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් තවත් සතියක කාලයක් වසා තැබීමට නියමිතය. ඒ හේතුවෙන්; 1. දැනට එළවළු හා පළතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත ...

දේශීය පුවත්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සමබනන්ධයෙන් මේ වන විට රටේ විධායකය සහ මැතිවරණ කොමිසම අතර පැන නැගී ඇති ගැටලූ‍කාරී තත්ත්වය පිළිබඳව බොහෝ ආගමික සහ දේශපාලන නායකයන් මෙන්ම බොහො පිරිස් , පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා වශයෙන් තමන්ව අමතා ඒ සම්බන්ධයෙන් විවිධ පැහැදිළි කිරීම් ඉල්ලා ස...

දේශීය පුවත්

කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි දරුණුම තත්වය තම සංගමය විසින් පෙන්වා දුන් නිසා ඊට සූදානම් වීමෙන් අද සතුටු විය හැකි තත්ත්වයකට පැමිණ තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස ලද ජයග්‍රහණයක් බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැව...

දේශීය පුවත්

දින දෙකක් ඇතුළත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ජන්දය ගැන විමසමින් ලිපි දෙකක් ලැබීමත් සමඟ කොරෝනා අර්බුදවල සිරවී සිටි ජනාධිපතිවරයා ඉහළ පෙළේ නීතිවේදීන් කණ්ඩායමකට මහ මැතිවරණය කල් දැමීම සහ එය යළි පවත්වන දිනය පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සොයා බලන ලෙසට දැනුම් දී තිබේ. ඒ අනුව දින ...

දේශීය පුවත්

පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැර පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ අය හඳුනාගෙන නඩු පැවරිය යුතු බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සඳහා අරමුදල් සහ සැපයුම් සහය ලබා දුන් අයට එරෙහිව නඩු පැවරිය යුතු බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා පැවසීය. ප්&#x...

දේශීය පුවත්

රට නැවත යථා තත්ත්වට පත් කිරීම සඳහා රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය. පුරවැසි කොලම

කප්රුක නමින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ආයතනය පසුගිය දා සිදුකළ තක්කඩි ක්‍රියාවට සුදු හුණු ගාන පිරිසක් දැන් දැන් ඉස්මතු වෙමින් තිබීම මේ ලිපිය ලිවීමට හේතුවයි. ඒ සමහරු මගේ මිතුරන්. සමහරු මුහුණු පොතේ මිතුරන්. සමහරු කප්රුක සේවකයන්. සමහරු කප්රුක හිමිකරුගෙ පඩුරු පාක්කුඩම්වල...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More