අද(14) දිනයට තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 14 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයට පමණක් රෝගීන් 15 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා ...
ඒ අනුව, අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වෙයි. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්Ȁ...
මව් පදවිය කියන්නේ ලෝකයේ කාන්තාවකට ලබන්න පුළුවන් උපරිම පදවිය කිව්වොත් හරි. දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන විවාහ දිවියට පිවිසෙන යුවළකගේ මීළඟ උතුම්ම බලාපොරොත්තුව වෙන්නේ ඉක්මනටම දෙමව්පියන් වෙන එක. මොකද දරුවෙක් කියන්නේ පවුලකට ආශීර්වාදයක් නිසා. දරු ප්‍රසූතියක් ඇත්තටම මවකට ටිකක් වේදනාකාරී අත්ද...
සහල් පාලන මිල පහත දැමීම පිළිබඳව සහල් කර්මාන්ත කරුවන්ගෙන් සහ වී ගොවීන්ගෙන් මතුවන විරෝධය පිළිබඳව ජාතික සංවිධානවල මතය ලංකා ලීඩ් විසින් විමසන ලදී. මේ අප ඇසු ප්‍රශ්ණ වලට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දුන් පිළිතුරු ඔහුගේ වචනයෙන් සහ ඔහු විසින් රන්ගිරි රූපවාහිනියට කළ ප්‍රකාශය. ...
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (14) මේ වනවිට කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. අද දිනයේ මේ දක්වා වාර්තා වූ මුළු රෝග...
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුව...
සහල් කර්මාන්ත කරුවන් නියෝජනය කරමින් ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ " හෙල්ති ෆ්ලා " සහල් පිටි කර්මාන්ත ශාලාවේ අධිපති අරුණ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ වි ගොවියාට සහතික මිල ගෙවිය හැකි සහ කුඩා සහ මධ්‍යම පරිමාන සහල් කර්මාන්තයට පැවතිය හැකි සාධාරණ ලාභයක් ලබා ගත හැකි ආකාරය සහල් මිල තීරණය නොකිරීම නිසා අනා...
සුගිය දින දෙක තුළ සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියලුදෙනා ම පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. නිරෝධායනය මධ්‍යස්ථානවල සිටි මොවුන්ට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූයේ පී.සී.ආර්. පරීක්ෂණය මඟින් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ නි...
බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නැගේ. ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලං...
කොරෝනා වයිරසයෙන් රට බේරාගත් ඉන්දීය ජනතාවට කෘතඥ වෙන බව එරට අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කළේය. ලොක්ඩවුන් සීමා තවදුරටත් දීර්ඝ කරන බව දැනුම් දීම ජාතිය ඇමතූ අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළේය. ජාතිය අමතමින් මැයි මස 3 වැනිදා දක්වා ලොක්ඩවුන් සීමා දීර්ඝ කරන බව...
මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් ලිපියක් යොමු කර තිබේ. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අනුර දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ඉල්ලීම සිදු කර ඇත. කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බ...
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පහසුකම් සැලකිල්ලට ගැනීමේදී කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2500 දක්වා එකවර ඉහළ ගියහොත් 'ගැටලුකාරී අවදානම් තත්ත්වයක්' ඇති වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී...
මේ වසරේ ජනවාරි මාසයේදී, LOLC සමූහය කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC Microfinance හි 70% ක් වන සිය කොටස් හිමිකාරීත්වය විකුණා දමන ප්‍රවෘත්තිය නිවේදනය කර සිටියේය. එම නිවේදනයට අනුව Prasac Microfinance හි 70% ක කොටස් හිමිකාරීත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි අනුබද්ධ...
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු පුද්ගලයින් ගණන 59 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ(13) දිනයේ ආසාදිතයින් අට දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 218 දක්වා වැඩි වී ඇත. ...
ප්‍රාන්තවල ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීමේ බලය ආණ්ඩුකාරවරුන් සතු වන බවට ව්‍යාජ මතයක් ගොඩනැගෙන්නේ යැයි ජනපති ට්‍රම්ප් මාධ්‍ය වෙත දෝෂාරෝපණයක් එල්ල කර තිබේ. ට්වීටර් පණිවිඩයක් නිකකුත් කරමින් ඔහු සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ තීරනය ගැනීමේ පූර්ණ බලතල හිමි වන්නේ ජන...
අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අද (14) නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ. මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හිටපු මන්තී‍්‍රවරයා ඊයේ (13) අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ ...
ප්‍රංශයේ ජනාධිපති එමැනුවෙල් මැක්‍රේන් මහතා COVID-19 වෛරසයේ පැතිරීම පාලනය කරනු පිණිස ප්‍රංශය මැයි මස 11 වෙනි දින දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව ප්‍රංශ ජන මාධ්‍යය පවසා සිටී.ප්‍රංශ ජනාධිපතිවරයා එරට රාජ්‍යය රූපවාහිනිය මගින් ජාතිය අමතමින් පවසා සිටියේ ...
බුද්ධි අංශ නිලධාරින් විසින් සොයා ගන්නා ලද රෝගය වැලඳිමට ඉඩ ඇතැයි සිතන ප්‍රමාණය 43000ක් පමණ වේ. පරික්ෂනාගාරි නිළධාරින් පවසන්නේ එක් PCR යන්ත්‍රයකින් දිනකට සාම්පල් 300ක් පමණ පරීක්ෂා කළ හැකි බවය. PCR යන්ත්‍ර 64න් 50ක් ම හෙට සිට සාම්පල් පරික්ෂාවේ යෙදවිය හැක. ජර්මනියේ නිෂ්පාදිත ...
ජර්මනියේ නිෂ්පාදිත PCR පරීක්ෂණ කට්ටල 15,000ක් අද(13) දිනයේ ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලංකන් UL 504 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලින් ගොඩබැ බව වගකීමෙන් ප්‍රකාශ කරමි. මිට අමතරව චීනයෙන් ලැබුන PCR පරීක්ෂණ කට්ටල ප්‍රමාණයක්ද ඇත. ඒ අතරම පරීක්ෂණ සදහා නාසය හරහා ස්ලේෂ්මල ලබාගන්න swab...
ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ(13) රාත්‍රියේ තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟයි. අප්‍රේල් 12 දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 11 දෙනෙකු හා ඊයේ දිනයේ අට දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 218 දක්වා වැඩි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...