පුවත්
විදේශ පුවත්

රුසියාව COVID-19 වෛරස් වසංගතය පාලනය පිණිස ගන්නා උත්සාහයට සහයෝගය දැක්වීම පිණිස, චීනයේ ඊසාන දිග පළාතේ හෙයිලොන්ජින් ප්‍රදේශයෙන් 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍යය කණ්ඩායමක් රුසියාවේ මොස්කව් නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.වෛද්‍යය කණ්ඩායම වෛද්‍යය උපකරණ තොග...

දේශීය පුවත්

සිංහල දෙමළ ජනතාව මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන අලුත් අවුරුද්ද මෙවර 2020 අප්‍රේල් 13 දින උදාවෙයි. දේශය කොවිඞ් 19 වසංගත තත්වයට මුහුණ දී සිටින අවස්ථාවක වුවද ලාංකේය ජනතාවගෙන් වැඩිම පිරිසක් විසින් සමරනු ලබන මෙම සංස්කෘතික උත්සවය වෙනුවෙන් අපි සුභාශිංශන එක්කරනු කැමැත්තෙමු. සාම්ප්‍රදායික ජ...

Notice Board

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ. මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 210ක් වෙයි. පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇ...

පුරවැසි කොලම

අපේ රටේ මහමුහදුට ගලා බස්නා ගංගා ඇල දොල 100 කටත් වඩා වැඩියි.අපේ මුතුන් මිත්තන් ඒ ගංගා හරස් කර වැවි 33000 ක් පමණ හදා එය අපට තිලින කර ගියේය.ඉපැරිනි ගම්මාන 25000 කට වැඩිය.එම ගම්මාන වල ⁣ගොඩනැගුනු ඉපැරැණි ස්ථූප 25000 කට ආසන්නය..ලංකාව වර්ග කිලොමීටර් 65125 පමණය .එම කරුනෙන් අපට පෙන්වන ලබන ප්‍රධානතම...

දේශීය පුවත්

ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුබ සෙතට අදාළව පැනවූ නීති රීති සහ වාරණ අලුත් අවුරුදු දින කිහිපයේදී ද ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අලුත් අවුරුදු දින පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිංහල හා දමිළ අලුත් අවුරුද්...

දේශීය පුවත්

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කර තිබේ. අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්...

දේශීය පුවත්

කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනාගැනීම සඳහා තම සංගමය විසින් සිදුකරන ලද යෝජනාවලට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා තම සංගමය යම්කිසි අවඥාවට ලක්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ කොර...

දේශීය පුවත්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද(13) දිනයට යෙදී තිබේ. එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලා සිටියි. ඒ අනුව මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අද අපරභාග ...

දේශීය පුවත්

13 වැනිදා රාත්‍රී 10.43ට උදාවන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතට පෑනක්, පැන්සලක් අතට ‌ගෙන ‌පොතක් ලිවීමේ වීර පාරමිතාවට මුලපුරන ‌ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රටේ සියලුම දරුදැරියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා ‌මෙම ඉල්ලීම කර තිබේ. එම ...

දේශීය පුවත්

නිරෝධායන හා රෝග ස්පර්ශකය වෙන්කර තැබීමේ හා රෝග වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යවරියගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කර ඇති එකී සංශෝධන අනුව කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය සම්බන්ධව කටයතු කළ යුතු ආකාරය පෙන්...

දේශීය පුවත්

මහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡ...

දේශීය පුවත්

කොළඹ නගරයේ වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන පවතින තත්ත්වය සමහන් වූ පසු යලි විවෘත කිරීමේදී සියලු සේවකයන් කොරෝනා වයිරසය ශරීර ගතවී ඇත්දැයි සෙවීමේ පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ. සේවකයන් යලි සේවයට වාර්තා කිරීමේ දි මෙම පරික්ෂණය සිදු කිර...

දේශීය පුවත්

සිංහල හා හින්දු අවුරුදු දා රාත්‍රීයේ විහාරස්ථානවල ආශිර්වාදාත්මක බොජ්ඣඬග සුත්‍ර දේශනාවක් පවත්වන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් මහාසංඝරතනයෙන් ඉල්ලීමක් කරයි.            

විදේශ පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඔහු රාජකාරී කටයුතු සඳහා තවමත් සූදානමක් නැති බවයි වාර්තා වෙන්නේ. මේ අතර කොවිඩ් නයින්...

ව්‍යාපාරික පුවත්

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාකරයේ රටවලින්, මේ වසරේදී වසර 40 කින් දරුණුතම ආර්ථික අවපාතය අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසනවා. එමඟිින් නිකුත් කරනු ලැබූ නවතම ආර්ථික අනාවැකියේ දැක්වෙන්නේ 2020 වසර තුළ දකුණු ආසියානු කලාපයේ සියයට 1.8ත් සියයට 2.8ත් අතර ආර්ථික වර්ධනයක් හිමිකරගනු ඇත බවයි. ...

දේශීය පුවත්

කොරෝනා වෛරසයනේ මිය ගිය පුද්ගලයින්ගේ මාතදේහ ආදාහනය සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්. ...

දේශීය පුවත්

එළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසයි. එසේම එළඹෙන මැයි මස 4 වන දින යළි විශ්වවිද්‍යාලවල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ කටයුතු ආරම්භ කරන බවත් අවසන් වසර සි...

දේශීය පුවත්

අද (12) පස්වරු 2.00 පමණ වන විට නව කොරෝනා වෛරසය අසාදනය වු සිව් දෙනකු හමුවීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සම්පූර්ණ අසාදිතයන්ගේ ගණන 203 දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයන් 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

විදේශ පුවත්

COVID-19 වෛරසයට එරෙහිව රුසියාව විසින් නිපදවන ලද එන්නතක් මූලික අත්හදා බැලීම් අවසන් කර ආසාදිත මිනිසුන් ආශ්‍රිතව අත්හදා බැලීමේ කටයුතු සූදානම් කර ඇතැයි විදෙස් මාධ්‍යය අංශ පවසයි. ඒ අනුව මිනිසුන් ආශ්‍රිතව එන්නත අත්හදා බැලීම ජූනි මාසයේදී පමණ ආරම්භ කිරීමට නියමිත බව පැවසේ. ඒ අනුව ව...

දේශීය පුවත්

මැතිවරණ කොමසාරිස් වරයා විසින් දිවයින ඊ පුවත්පතට කරන ලද ප්‍රකාශය අනුව ඔහුට මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බව ප්‍රකාශයට පත් වී ඇත. ලංකා ලීඩ් ඒ පිළිබඳව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසන ලදී. ඔහුගේ මතය අනුව මැතිවරණ කොමසාරිස් වරයා වසංගත රෝග විශේෂඥයෙකු හෝ නිති...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More