පුවත්
දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා චෝදනා කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම ප‍්‍රකාශ මගින් නිරෝධායන පනත උල්ලංඝන වන බවත්...

දේශීය පුවත්

කොරොනා මර්ධනයේදී පමණක් නොව ලෝකය පුරා මානුෂීය වෛද්‍ය සේවා සැපයීමේ සහ ජෛව තාක්ෂණයේ පුරෝගාමී රටක් වන කියුබාවට එරෙහිව යම් පිරිස් විසින් මේ අවස්ථාවේදී මතවාද පළකිරීම පිළිබඳව අප ජාතික සංවිධාන වල මතය විමසුවෙමු. අප ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ  <...

පුරවැසි කොලම

කියුබාව මේ වෙලාවේ කුමක්ද කරන්නේ? වෛද්‍යවරුන් 50 කට පුළුවන්ද ඉතාලිය පුරා පිළිකාවක් වගේ පැතිරී ගිය කෝවිඞ් 19 වසංගතයෙන් ඒ රට බේරා ගන්න. ඔවුන්ට තිබෙනවාද වෛද්‍ය විද්‍යාව පිළිබඳ බටහිරට නැති යාවත්කාලීන දැනීමක්. තනි කියුබාවට පුළුවන්ද රෝගී ඉතාලිය ගොඩගන්න? ඒක එහෙමම නොවෙන්න පුළුවන්. ඒත්...

විදේශ පුවත්

කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා සිටින දහස් ගණනකට ආසාදනය වී ඇති අතර සෞඛ්‍ය සේවකයින් වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක සිටී. සෞඛ්‍ය සේවකයින් අසනීප වුවහොත් , ඕනෑම රටක ජාතික සෞඛ්‍යය පද්ධතියට එයින් සිදුවන හානිකර බලපෑම විශාල බවත්, එමගින් වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාව අඩුවන නිසා ...

දේශීය පුවත්

පිළිගත් වසංගත පාලන මූලධර්ම අනුව වාර්තාවන රෝගීන් ප්‍රමාණය මත පමණක් පදනම්ව සමාජය තුල රෝගය පවතින තත්වය පිළිබඳ තක්සේරු කිරීම අනතුරුදායක විය හැක. විශේෂයෙන්ම කොරෝනා වැනි නිවැරදිව පුරෝකතනය කිරීම අපහසු වන හැසිරීම් සහිත වෛරසය ආසාදනයකදී එසේ අවසන් නිගමන වලට එළඹීම අනතුරුදායක විය හැක. මේ වන විට චීනය...

දේශීය පුවත්

රාමසාන් උපවාස සමයේ සියලුම ආගමික වතාවත් සඳහා අවස්ථා සලසා දී ඇති බැවින් නිරෝධායන කටයුතු සඳහා එක්වන ලෙස කොරෝනා ආසාදිතයන් බවට සැක කරන සැඟවී සිටින මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. ලබන 25 දා සිට රාමසාන් උපවාස සමය පටන් ගැනෙන අතර න...

දේශීය පුවත්

සිංහල බෞද්ධ සහ දමිළ හින්දු ජනතාව පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කරවන තවත් ජාතික අලුත් අවුරුදු උළෙලක් අප අභිමුවට පැමිණි ඇත්තේ ඉමහත් ව්‍යසනකාරී තත්ත්වයකට සියලු ලෝකවාසීන් පත්ව සිටින තත්වයක් තුළ ය. අප ජාතියක් ලෙස සැමදා මෙම උළෙලට සැරසෙන්නේ ගෙවී ගිය අවුරුද්ද දෙස ගැඹුරින් සලකා බලමින් එ...

දේශීය පුවත්

රට තුළ පවතින කොවිඞ් 19 වසංගත අවධානම ඉවත්වී රට සුරක්ෂිත තත්ත්වයට පත්වීමෙන් පසු මෙම ව්‍යසනයට මැදිවී මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ‍්‍රීලාංකිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෙසේ වෙතත් යම් විශාල ආපදාකාරීතත්ත්වයක් ඇත...

පුරවැසි කොලම

මේ දින වල නිතර ජනමාධ්‍ය ඔස්සේ COVID-19 වසංගතයෙන් බේරීමට ජනතාව දැනුවත් කරන වැඩසටහන් වල බටහිර වෛද්‍යවරුන් ඉදිරිපත් කරන කරුණු දෙස බැලීමේ දී ඔවුන් දේශීය දැනුම, පාරම්පරික සිරිත් විරිත් මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අයත් බොහෝ දේ තුළ ඇති විද්‍යාත්මක පදනම පැහැදි...

Notice Board

ඊයේ(11) රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 199 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් 138 දෙනෙකු වෛද්‍ය අධි...

දේශීය පුවත්

ගත වූ පැය විසි හතර හමු වූ රෝගීන් 08 දෙනා සමඟ සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 198ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අංශ සැක පලකරන්නේ, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් හය දෙනාට රෝගය වැළඳී ඇත්තේ එකම දුම්වැටි පානය කිරීමෙන් බවයි. ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී සොයාගැ...

දේශීය පුවත්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට(13) සිදුවෙයි. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවනු ඇති. මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට අපරභාග 8.23ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍යකාලය හෙට අපරභාග එක පසු වී විනාඩි 59 සිට පසුදින අලු...

දේශීය පුවත්

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට සිය ජීවිත අවදානම පවා නොසලකා දිවා රාත්‍රී නොබලා පෙරමුණ ගෙන ක්‍රියා කරන සියලු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපහාර පුද කර තිබේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වී...

දේශීය පුවත්

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇ...

පුරවැසි කොලම

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය ලෝක වාසීන්ට දැඩි අහිතකර බලපෑම් එල්ලවුවත් සොබා දහමට ඉන් සහනයක් ලැබී තිබේ. ලෝ පුරා වැසියන් නිවසට සීමාවීමත් සමඟ අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පැවැති පරිසර දූෂණය මේ වන විට සැළකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතියි. විශේෂඥයින් පෙන්වා දෙන්නේ, රථවාහන භාවිතය අවමවී...

දේශීය පුවත්

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබේ.  මීට පෙර දෙවැනි පාසල් වාරය අප්රේයල් මස 20 වන සඳුදා ඇරඹීමට නියමිතව තිබිණි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ එය පාලනය කිරීමට රජය ගත් ක්&#...

මුහුණු පොතෙන්

COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් මුළු දිවයිනේම කටයුතු දැනට මාසයක පමණ කාලයක සිට සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. එසේ වුවද වන සතුන්ට නම් මිනිසුන්ට පැනවූ ඇඳිරි නීතිය වසන්තය උදා වූවාට සමාන වී ඇති බවක් ලෝකයේ නන් දෙසින් ලැබෙන ආරංචි වලින් පැවසේ. අපේ රටේ ජීවත් වන වනසතුන්ද නිදහස භුක්ති විඳින අයුරු කැමරා කාචය...

දේශීය පුවත්

මිට පෙර දැනුම්දුන් පරිදි ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය 14 වනදා උදෑසන 6ට ඉවත් නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ සලකා බලන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුව...

දේශීය පුවත්

එළැඹෙන අලුත් අවුරුදු දිනෙන් පසු දැනට පනවා ඇති ඇඳිරිනීතිය වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. දැනට ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය තව දුරටත් ලිහිල් කළ හැකි බවට දැනටමත් ලැබී ඇති යෝජනා අනුව මේ පිලිබදව සලකා බලමින් තිබේ. කොරෝනා අවදානම වැඩි දිස්ත්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More