කොවිඩ් නයින්ටීන් වෛරසට ව්‍යාප්තවිම පාලනය කිරිම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරමින් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. හිටපු කතානායකවරයා එමඟින් පෙන්වා දී ඇත්තේ ජනතා සංචරණය සීමා කිරිමට ආණ්ඩුව විසින් ගෙන ඇති ක්ර...
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 198ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟය. මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිත මරණ 07 ක් වාර්තා වී ඇත. සුවය ලබා රෝහලෙන් පිටවි ගිය සංඛ්‍යාව 54 කි. තවත් කොරෝනා ...
ශ්‍රී ලාංකික ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නව නිර්මාණයක් ලෙස රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මෙන්ම පැමිණෙන පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සදහා මෙම ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණය හදුන්වා දෙන්නෙමු. මෙම ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණය ඹ්න...
ධීවරයින්ගේ මාළු තොග ඉක්මනින් මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ධීවර ජනතාවත්, පොදු මහජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම කාර්යාලය සඳහන් කළේය. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී...
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා විවිධ ඖෂධ අත්හදාබැලීම් මේ වන විට ලොව පුරා සිදුවෙමින් පවතී. මෙම වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂාවීමට එන්නතක් නිපදවීම කෙරෙහි රුසියාවේ අවධානය යොමු වී ඇත. ඒ සඳහා දැනටම පරීක්ෂණ කටයුතු අරඹා ඇති අතර, වසරක් පමණ ගත වන විට එන්නතක් නිපදවිය හැකි බව st. petersburg polytechnic විශ්ව...
මහමාර්ගවල සහ අතුරු මාර්ගනල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද(11) සිට අනිවාර්ය කර තිබේ. ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද මෙය අද සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි. පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම ...
අලෙවිය සඳහා තබා තිබූ එළවළු තොඟයකට භූමිතෙල් දමා විනාශ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලංගොඩ නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කර තිබේ. පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයින් පිරිසක් ඇදිරි නීතිය හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ සිය එළවළු ලොරිය නවතා තම ව...
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී පෙරටුගාමීව සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදා සහ පොලීසිය අගය කිරීම සඳහා විශේෂ තේමාවක් සහිතව අද සවස 6.45 ට නෙළුම් කුළුණ දැල්වීමට නියමිතයි.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇති තත්ත්වයක අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකෙන ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ මසකට අතිකාල දීමනා ලෙස ගෙවන මුදලින් කෝටි 25ක් පමණ මසකට ඉතිරි කරගැනීමට හැකිවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ලංක...
පළමු හා දෙවන පෙළ ස්පර්කශයින් 48,000 ක් අතුරින් පළමු පෙළ ස්පර්කශයින් 3500 කගේ පරීක්ෂණ වහා අවසන් කළ යුතු බව සහ ඒ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයකු යටතේ කමිටුවක් පත් කළ බව ( වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ නායකත්වය යටතේ ) වාර්තා විය. නමුත් සැපයුම් අඩු පාඩු නිසා සමාජයේ සිටින රෝගය බ...
පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වඩත්ත කොට්ටුකච්චිය නම් ස්ථානයේ පිහිටි ශ්‍රී සරණංකර පිරිවෙනෙහි වැඩවාසය කරන සාමනේර ස්වාමීන් වහන්සේලා ඇතුළු ගිහි පිරිසට ඇඳිරි නීතිය හේතුවෙන් දායකයන්ගේ සලාක දාන අහිමිව ගොස් ඇති බව ජාතික සංවිධාන එකමුතුවට දැන ගැනීමට ලැබුණු ...
COVID-19 වෛරසය ආසාදනය වී සුවපත් වූ චීන සහ කොරියානු රෝගීන් නැවත පසු විපරම් සඳහා වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කළ විට ඔවුන්ගෙන් සමහරෙකු වෛරසය ආසාදිතයන් බවට පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වීම නිසා වෛරසය මර්ධනය කිරීමට මෙතෙක් කල් අනුගමනය කළ ප්‍රදේශ හුදකලා කිරීමේ සිට එන්නත් ලබා දීම දක්වා වූ සිදු ...
නැගෙනහිර අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයෙන් නැවතත් ඉබෝලා වෛරස් ආසාදිතයෙකු හමු වී ඇති අතර, එවැනි තවත් ආසාදිතයන් සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. එලෙස ඉබෝලා ආසාදිතයෙකු හමුවී ඇත්තේ එම වෛරස් රෝගය අප්‍රිකාවෙන් තුරන් වූ බවට ප්‍රකාශයට පත් කිරීමට දින 03...
බණ්ඩාරවෙල සිට රත්නපුර බලා එළවළු අලෙවි කිරීමට පැමිණි ලොරි රථයක් රත්නපුර පොලිස් බල ප්‍ර දේශයට පනවා තිබෙන ඇදිරි නීතිය හේතුවෙන් එහි යාමට නොහැකිව බලංගොඩ නගරයේ ඊයේ එළවලු අලවි කරමින් සිටියදී එහි පැමිණි බලංගොඩ නගර සභාවේ සභාපති චාමික වැවේගොදර පැමිණ එම එළවලු තොගයට භූමි තෙල් දමා ගොස් ඇති බව වාර්තාවේ....
ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් දිගින් දිගිටම පෙන්වා දුන් පරිද නිරෝධායනය අවසන් කළ පිරිස් නිදහස් කිරීමට පෙර PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කිරීම මඟිින් බලවත් තාක්ෂණික වරදක් නිවැරදි විය. නමුත් දැන් නිරෝධායනයට තෝරාගත් පිරිස් පළමු දිනයේදීම පරික්ෂාවට ලක් කොට ප්‍රතිඵල අනුව වෛරසය ආසාදනය වී නැතැ...
ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් සිය භාරයට ගනු ලැබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 260 ක් සහ මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56 ත් එම මත්ද්‍රව්‍ය ...
ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය. ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට...
බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ අද (11) හටගත් ගින්නකින් පියා සහ දියණිය පිලිස්සී මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. වෙළෙඳ සැල තුළ සිටි මව සහ පුතා බරපතල පිලිස්සුම් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. වයස අවුරුදු 59 ක පියා සහ වයස අවුරුදු 19 ක දියණිය ගින්නෙන් මියගොස් ...
ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් 54 දෙනකු මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ. ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...