පුවත්
Uncategorized

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ(10) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි. ඒ අනු...

පුරවැසි කොලම

යුරෝපය පුරා කොරෝනා වෛරසය සීඝ්‍රව ව්‍යාප්ත වෙමින් පැවතුනද ග්‍රීසිය කලාපීය රටවලට සාපේක්ෂව ඉතා සාර්ථකව එයට මුහුණ දෙමින් සිටී. ග්‍රීසියේ 1415 වෛරසය ආසාදනය වී ඇති අතර 51 මියගොස් ඇත. මෙම අති විනාශකාරී තත්ත්වයෙන් බේරීමට ඔවුන්ට හැකිවූයේ තනි පුද්ගලයකුගේ නිවැරදි තීරණයක ප්...

ව්‍යාපාරික පුවත්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආරථික වර්ධන වේගය ඉතා පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවයි. 1930 වර්ෂයේදී මුහුණ දුන් ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව මුහුණ දෙන විශාලතම ආර්ථික අවපාතය මෙය බව IMF ප්‍රධානි Kristalina Georgieva සඳහ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා , මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ  කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන...

දේශීය පුවත්

කොරෝනා අධි වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ තාවකාලිකව පදිංචි වී සිටින පිරිසට සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව ලබාදුනහොත් ලබන 20 වැනිදායින් පසුවත් පවතින ඇඳිරිනීතිය ලිහිල් කිරීමට අවස්ථාව උදා නොවන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ...

මුහුණු පොතෙන්

මේ, කොරෝනා වසංගතය නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්න මොහොතක්. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකය පුරාම ගොඩක් රටවල් මේ වෙද්දි හුදකලා කරලයි තියෙන්නේ. ඒ කියන්නේ ලොක්ඩවුන් කරලා. ඒ නිසාම ලංකාවට ඇඳිරි නීතිය දාලා අදට හරියටම සති තුනක්. ගෙදරින් එළියටවත් බහින්නේ නැතුව ඉන්න එක තමයි මේ වෙලාවේ තියන අමාරුම දේ ක...

දේශීය පුවත්

මැතිවරණ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම්තුමා අතර පවතින සංවාදය පිළිබඳව අප විසින් ජාතක සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දුන් පිළිතුර ඔහුගේ වචනයෙන්, " මැතිවරණ කොමසාරිස්වරයාට පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියෙන් පැහැදිළිව කියන දේ නොකර වෙන දෙයක් කරලා දැන් බෝල් පාස් ...

විදේශ පුවත්

කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමට එරෙහිව සටන් කිරීම සඳහා බොහෝ රටවල් විසින් හඳුන්වා දී ඇති නිරෝධායන තන්ත්‍රයන් පරිසරයට සැලකිය යුතු ලෙස බලපා ඇත. හානිකර විමෝචන අඩු කිරීම හේතුවෙන් චීනය, ඉතාලිය සහ තවත් රටවල් බොහොමයක පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු වී තිබේ. දැනට දින 20 කට වැඩි කාලයක් ජාතික නිරෝධ...

දේශීය පුවත්

කොරෝනා අසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල 20,000 සහිත ගුවන් යානයක් අද චීනයේ ෂැංහයි සිට මෙරට බලා පිටත් වීමට නියමිතය. එම විශේෂ ගුවන් යානය අද රාත්‍රියේදී කටුනායකට පැමිණීමට නියමිතය. මෙම සියළු පරිත්‍යාගයන් ලොව පලමු පෙලේ ව්‍යාපාරයක් වන ‘අලිබබා’ සභාපති ච...

Notice Board

ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. මේ අතර අද පෙරවරු 10වන විට මෙරට තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 190 ක් ලෙස වාර්තා වනවා. ඉන් පුද්ගලයින් 133 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටිනවා. වෛ...

ව්‍යාපාරික පුවත්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය. ඒ අනුව කීරි සම්බා 1Kg මිල රුපියල් 125.00ක්, කැකුළු සුදු, රතු රුපියල් 85.00, නාඩු සහල් රුපියල් 90.00, සම්බා රතු, සුදු සහල් රුපියල් 90.00 ක් බවයි.

Notice Board

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මේ අතර අද දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව වෛරසයෙන් පූර්ණ සුවය ලබා පිටත්ව ගිය...

මුහුණු පොතෙන්

කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පැවැති දැඩි නිසොල්මන් තත්ත්වය ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතිය දැඩි වෙනස්කම් රැසකට භාජනය කර ඇතැයි නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා පවසයි. දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකගෙන් හා අධික රථ වාහන ප්‍රමාණයකින්...

දේශීය පුවත්

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සමාජයේ සිටින රෝගීන් ස්ක්‍රීනින් පරික්ෂාවට වැඩි වශයෙන් භාජනය කිරීම සඳහා අවශ්‍ය සැපයුම් හිඟයක් තිබේනම් වහාම ඒවා සපයා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ. සැපයුම් හිඟයක් නිසා සෙම සාම්පල ලබා...

මුහුණු පොතෙන්

වසර 20කට පසුව කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම අවම අගයකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ පවතින ඇඳිරි නීති තත්වය තුල කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල රථවාහන අවම විම නිසා වායුගෝලයට නිකුත් වන දූවිලි අංශුවල ...

Notice Board

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ. ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

දේශීය පුවත්

පසුගිය දිනවල කොරෝනා රෝගයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා දුම් ඇල්ලිය යුතු බවට ප්‍රබල මතයක් ජනමාධ්‍ය මඟින් ඉදිිපත් විය. ඒ අනුව දුම අල්ලන්නේ ඖෂධ දහනය කිරීමෙන් දැයි මහජනයා අප වෙත ප්‍රශ්ණ ඉදිරිපත් කරමින් ඇත. ඒ අනුව එම ගැටළුව නිරාකරණය කර ගැන...

දේශීය පුවත්

අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබේ. දිවයිනේ ...

දේශීය පුවත්

නිරෝධායනයට ලක් වූ සියළු පුද්ගලයින් නිදහස් කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කළ යුතු බවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කොට ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ගවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ දැනටමත් එම උපදේශය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ ...

දේශීය පුවත්

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය. ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More