රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය. ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ද පොලිස් සඳහන් කළේය...
ආදායම් මාර්ගයක් ලෙස කාන්තා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් මා විසින් පවත්වාගෙන ගියේ කුලී පදනම මත ලබාගත් කඩ කාමරයකය.රටේ හදිසි තත්වයක් උද්ගතවූ දින පටන් වයාපාර ස්ථානය වසා දමා සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්වයේ පවතී.ව්‍යාපාර ස්ථානය,මා පදිංචි ස්ථානයේ සිට කිලෝ මීටර 22ක් පමණ දුරක ඇති නිසාත්, මහන...
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෛරස් රෝගය සමඟ සටන් කළ වූවාන් වැසියන්ගෙන් ලොවටම පාඩමක් ඉගෙන ගත හැකි බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මස මේ නගරයෙන් වෛරස් රෝගියෙකු හමුවුණි. එවක ලෝක අවධානය වැඩි වශයෙන් යොමු නොවුනත් ඔහු හැඳින් වූයේ කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙසයි. වූවාහන්වලින් ඇරඹි එය ක්‍ර...
මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මහමග තමන්ගේ ජීවිතය ගෙවන අහිංසක ජීවිත වගේම වයසක අම්මලා තාත්තලා ගොඩක් මේ හේතුව නිසා අසරණ වී ඇත. තමන්ගේ මිනිස්සුන්ගේ අසරණකමේදී හැමදාමත් වගේ පිහිටට එන අපේ මිනිස්සු...
රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද(08 ) දින පැවසීය. ප්‍රාද...
කොරෝනා වයිරසය ආසාදනය වී මෙරට තුළ මියගිය හත් වැනි මරණයත් අද (7) වාර්තා වන බව සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු කොළඹ අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාව...
බළලුන් ඇතුළු සුරතල් සතුන් තම නිවෙස්වලම තබා ගන්න යැයි බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් නිකුත් කර තිබෙනවා.. පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ බළලුන්ට වෙනත් බළලුන්ගෙන් වයිරසය පැමිණිය හැකි බවයි. සතුන් තුළ වයිරසය තිබේදැයි සොයා ගැනීමට කරන ලද පර්යේෂණ අනුව සුරතල...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගනෙ තිබේ. ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 140 දෙනෙකු මේ වන වට තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම අංශය සඳහන් කළේය. වෛ...
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට අප්‍රේල් 09 බ්‍රහස්පතින්ද...
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වලට අදාලව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කොට තිබෙ. එම නිවේදනයට අනුව එම මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ආසන්න වශයෙන් මීටර් 2ක් 2.5ක් පමණ (මෙය ගොඩමබිමට එන රළට අදාල උස නොවේ) ඉහළ යාමේ...
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා යනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.95 ක් හා විකුණුම් මිල රු. 200.46 ක් ලෙසින් ව...
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සඳහන් කර තිබුණි. මැ. කො මහින්ද දේශප්‍රිය මහතා තමන්ගේ ෆෙස්බුක් ගිණුමේ තබන්නට වූ සටහනක් පහතින් දැක්වේ, සාමාන්‍යයෙන්, මැතිවරණ කොමිෂන් සභාව හෝ මා , අප සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් ...
මධ්‍යම පළාත තුල COVID 19 වෛරස් රෝගය ව්‍යාප්තිය වැලැක්වීම සදහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (8) ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය. මෙහිදී පළාතක් වශයෙන් මෙම වසංගත තත්ත්වය ...
ඇමරිකාව ලෝකයේ පොහොසත්ම රට ලෙස පෙනී සිටියත් දුප්පතුන්ට සහ වැඩ කරන පන්තියට එය අමානුෂික මෘග රාජ්‍යයක් බව ඇමරිකානු සනේට් සහිත ඇලෙක්සැන්ඩ්‍රියා කොර්ටේස් පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් ඇය සඳහන් කොට ඇත්තේ සෞඛ්‍ය සේවා පොහොසතුන්ට පමණක් ලැබිය යුතු සේවයක් නොවිය යුතු බවය. ඇමරික...
ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශාලතම දායකයා වන අමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයේ සාමාජික රටවල් 194 ම COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් බරපතල අර්බූදයකට මුහුණ දී සිටින මේ මොහොතේ සිය දායක මුදල් නොගෙවන බවට තර්ජනය කරන බව මාධ්‍යය වාර්තා පවසා සිටී. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් දිනපතා COVID-19 වෛ...
කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් බලපැවැත්වෙයි. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 ට ලිහිල් කෙරෙන අතර එදිනම පස්වරු 4.00 ට යළිත් ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි. මේ අතර ඇඳිරිනී...
මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 186 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි. අද උදෑසන වන විට කෙරෝනා වෛරස ආසාදිතයින් 185 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබුණි. ඉන් පුද්ගලයින් 137 දෙනෙකු අයි.ඩී.එච්.වැලිකන්ද සහ මුල්ලේරියාව යන රෝහල්වල තවදුරට...
පුද්ගලික රෝහල්වල රෝගීන්ගේ ඉල්ලීම අනුව ස්වාධීනව PCR පරීක්ෂණ කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වන බව වාර්තා වීම නිසා ලංකා ලීඩ් ඒ පිළිබඳව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය විමසන ලදී. එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා දැක් වූ අදහස මෙසේය. " පුද්ගලික රෝහල් වලට මහ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...