මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශවලට නොවෙනස්ව භාවිතා කළ හැකි පරිදි සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සකස් කර තිබේ. බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බන්දුල හරි...
ඊයේ දින (7) මාධ්‍ය වැඩ සටහනකදී සෞඛ්‍ය අංශ ප්‍රධානියෙකු විසින් PCR පරීක්ෂණ යනු " ගෝල්ඩ් ස්ටෑන්ඩටී " හෙවත් රන් ප්‍රමිතියේ පරීක්ෂණයක් බව සහ එහි සංවේදීතාව 100% ලෙස සඳහන් කිරීම නිසා ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ යුතුකමක් ලෙස මහජන දැන ගැනීම පිණිස මෙම සටහන තැබේ. ජාත්‍යන...
වසංගත පාලන උපාය මාර්ගය තුල පමරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් සහිත ලේඛනය අද දින (08) ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් මාධ්‍යයට දැනුම් දෙනු ලැබීම සතුටට කරුණකි. එහෙත් සමාජයේ සිටින රෝගය පැතිරවිය හැකි සැක කටයුතු සියළු පිරිස් සහ නිරෝධායනයට ...
විදේශ රටවල ආයෝජන සහ තැන්පත් කිරීම් සඳහා මෙරටින් මුදල් (විදේශ විනිමය) පිටතට ගෙන යෑම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාස 03 ක කාලයක් සඳහා මෙලෙස ශ්‍රී ලාංකිකයන්ට (ශ්‍රී ලාංකික නේවාසිකයන්ට) ...
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡා අවසානවීමෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද කැඳවා ඇත බවයි පිවිතුරු හෙළ උ...
ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්‍යනය කරමින් සිටියි. එම දැනුම අනුව කොරෝනා පරීක්ෂණ ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාගේ මතය පවතින සාක්ෂි වලට අනුකූල නොවන බව පෙනේ. ඔහු ...
වෙනදා පසළොස්වක පෝයදාට සිල් සමාදන් වීමට පන්සලට ගිය බැතිමතුන්පවා ගෙදරටම සීමා කිරීමට තරම් කොවිඩ් 19 බලවත් වී තිබේ. ඒනිසාම ඊයේට (07 වැනිදා) යෙදී තිබුණ බක් පුර පෝයදා බොදු බැතිමතුන්ට සිල්සමාදන් වීමට සිදුවූයේත්, ආගමික වතාවත්වල යෙදීමට සිදුවූයේත් ගෙවල්වල සිටමය. එවැනි අවස්ථාවක් 'අරුණ' ඡායාරූප ශිල්පී සමන...
ඉරානය COVID19 වෛරසය හඳුනා ගැනීමට කෘතිම බුද්ධියකින් සමන්විත නව මෘදුකාංගයක් එළිදක්වා තිබේ. ඉරාන විශ්වවිද්‍යාල වල එකතුවක් විසින් මාසයක් වැනි කෙටි කාලයක් තුලදී මෙම මෘදුකාංගය සංවර්ධනය කිරීමට සමත් වී ඇත. මෙහිදී කෘතිම බුද්ධියක් මගින් ආසාදිත පෙනහළුවල CT (Computer Tomography) ස්කෑන් විශ්ල...
නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත.මෙතෙක් කල් නිරෝධායනය කරනු ලැබුවේ දින 14 ක කාලයක් පමණි . නමුත් මෙම කාල සීමාව තුළ නිරෝධායනය කළ ඇතැම් පුද්ගලයන්ට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. තවද නිරෝධා...
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා බටහිර වෛද්‍ය ක‍්‍රමයට අමතරව දේශීය වෙදකම භාවිතා කිරීමට රජය තීරණය කර ඇතත් නිරෝධායන පනත යටතේ ඒ සඳහා අනුමැතිය මෙතෙක් හිමිවී නොමැති බව වාර්තා වේ. කොවිඞ් 19 ආසාදිතයන්ට ප‍්‍රතිකාර කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්...
කොවිඩ් 19 වෛරසයේ දෙවැනි නැගිටීමක් ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කළ හැකි බැවින් දැඩි පාලනයකට යා යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කරුණු පෙන්වා දී තිබේ. අපේ‍්‍රල් අවසන් සතිය දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝ...
වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය. "වෙනිවැල් ගැට හා ක...
ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට වැරදි නිවැරදි කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් ලෙස දීර්ඝ පැහැදිළි කිරීමක් ලංකා ලීඩ් වෙත එවා ඇත. ඒ මඟින් සමාජයේ රෝගය බෙදමින් සිටින රෝගින් හඳුනා ගැනීම සඳහා ස්ක්Ȁ...
පසුගිය සතියකට ආසන්න කාලයක් තුල විවිධ ක්‍රමවේද හරහා වර්තමාන වසංගත පාලන උපාය මාර්ගය වෙනස් කළ යුතු බවට ජාතික සංවිධාන වලට සම්බන්ධ විද්වතුන් විසින් මත පළ කරන්නට යෙදුණි. එනම් වර්තමානයේ යොදා ගනු ලබන නිරෝධායන සහ “ ලොක් ඩවුන් ” හෙවත් සමාජ සබඳතා භෞතිකව සීමා කිරීම යන මූලික ක්‍රමවේද ද...
මේ වනවිට මුළු ලෝකයම දණ ගස්වා තිබෙන මාරාන්තික කොරෝනා වෛරසය නැසීමට සමත් වූ දේශීය ඖෂධයක් මෙරට නිෂ්පාදනය කර ඇති පුවතක් සම්බන්ධව මේ වන විට තොරතුරු වාර්තා වේ. මෙරට පළමු කොරෝනා රෝගීයා සුව කිරීමටද මෙම ඖෂධය පිටුවහලක් වූ බව ඔහුගේ බිරිඳ ද විශේෂ ලිපියකින් පවසා තිබෙනවා. අදාළ ඖෂධය මෙරට ප්‍රධාන රෝහ...
කොවිඩ්-19 වෛරස ආසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ. අද(07) පෙරවරුවේ ද කොවිඩ්-19 වෛරසය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගත් අතර මේ වන විට අද දිනය තුළ පමණක් වෛසර ආසාදිත වූවන් 07 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගත් ක...
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට එවන ලද, ඖෂධ රැගත් විශේෂ ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට ළඟා වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ඒ වෙනුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට ජනතාවට තම කෘතවේදීත්වය පිරිනමන බවයි. දේශීය පුවත්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත. https://www.facebook.com/AdaDerana24/videos/1417408635112379/?t=2
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාර දෙනු ලැබිණ. ශ්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...