පුංචි තිරයේ පරසිදු විකට නළු කැළක යොදවා කොරෝනා කෙරෙන් නිදහස් වීමේ උපදෙස් වශයෙන් ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව මගින් නිෂ්පාදනය කළ සල දසුනක් (වීඩියෝවක්) යූ ටියුබයෙන් දැක ගතිමි. (https://www.youtube.com/watch?v=posPyX-Zrjg) මේ සටහන ලියන්නට මා පෙළඹවූයේ මෙම වීඩියෝව වුවත් අපේ දැනුම ගර්හාවට ලක්කරන ...
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබේ. ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අදවැනි පොහෝ දිනකයි. චූලෝදර මහෝදර නාගගෝත්රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන...
කොරෝනා අසාදිතයන් හඳුනා ගැනීම සදහා සිදු කරනු ලබන රසායනාගාර පරීක්ෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඒ සදහා දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ඒ මහතා පැවසීය. තවත් කොරෝනා ...
එක් කොරෝනා ආසාදිතයකුගෙන් පුද්ගලයින් 512 දෙනකුට රෝගය පැතිරයා හැකි බැවින් රෝගය පැතිරයාම වැළැක්වීමට ඉදිරියේදී රට තුළ කඩාපනින මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය හැකියැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි. එහිදී සැකසහිත ...
⚓️ මේ නැව තමන් ආපු සංචාරය අවලංගු කරලා.. මඟීන් ටික ගොඩ බස්සන්න තැනක් ඉල්ලලා.. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මැලේසියාව හෝ ඩුබායි වැනි වරායන් වලින් ඒ ඉල්ලීම් ප්‍රතික්ශේප වෙලා.. යන්න වෙන තැනක් නැතුව දීර්ඝ විවේකයක් ගන්න තමන්ගෙ ගෙදර (ඉතාලිය) යන ගමන් මේ නැව දැන් ඉන්නෙ.. තව දවස්...
පළමු කොරෝනා රෝගියා ඉක්මන් සුවය ලැබුවේ මේ ප්‍රතිකර්මයෙන් ලු මේ වන විට අයි ඩී එච් රෝහල් කාර්ය මණ්ඩලයත් මෙම ඔසු පාවිච්චි කරනවා ලු වැලිසර ළය රෝහලේ වෛරසය ආසාධනය වී සුව වූ වෛද්‍යවරයාත් මේ ඔසුවේ බලයට සාක්ෂි දෙයි මේ වන වි...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය නායකයෙකු ලෙස අප වෙත තොරතුරු ලබා දී තහවුරු කළ නමුත් නම සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු සඳහන් කළේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ සිටින දූෂිතම නිලධාරින් දෙදෙනෙකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ගෝලයින් දෙ...
සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා අත්සනින් යුතුව ජාතික සංවිධානවල දේශීය සහ විදේශීය විද්වතුන් කණ්ඩායමක් විසින් සකස් කළ පස් වැදැරුම් උපයාමාර්ගික යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇත. ඒ මඟින් සමාජයේ සිටින රෝගය පතුරුවන්නන් හඳුනා ගැනීම සඳහා ස්ක්‍රීන් පරීක්ෂණ දිනකට 5000 - 10,...
උද්ගතව ඇති තත්ත්වය හමුවේ දේශපාලකයන් ජනතා සේවය සිදු කරන මුවාවෙන් මැතිවරණ ප්රචාරණයේ නිරත වන බවට මැතිවරණ කොමිෂන් සභාව සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය ...
මොස්කව් අණුක රෝග විනිශ්චය මධ්‍යස්ථානය නිවසේ සිටම COVID-19 සඳහා සම්බන්ධතා රහිත පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමයක් හඳුන්වා දෙයි. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශය රහිතවම මෙම විශ්ලේෂණය කර ගත හැකිය. විශ්ලේෂණය සඳහා, අණුක රෝග විනිශ්චය මධ්‍යස්ථානය, මධ් ...
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා තේමීය අබේවික්‍රම මහතා පත් කර ඇත. මීට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධුරය දරනු ලැබුවේ එච්.එම්.සි නිමල්සිරි මහතාය. එම ධුරය අහෝසි කිරීමට කැබිනට් තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව වහාම ක්&...
මේවන විට දිවයින තුළ සිටින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ගණන 178ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දිනයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විමත් සමගයි. මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 27 ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 178 දෙනක...
ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ මැලේසියානු ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණයකින් හෙළිවී ඇත. නාඩියා නම් මෙම ව්‍යාඝ්‍රයා වයස අවුරුදු හතරක් වන ගැහැණු සතෙකි. මෙය ඇමරිකාවේ දී සතෙකුට කොවිඩ් -19 ආසාදනය වූ ප්...
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 19ට තාවකාලිකව ලිහිල් කර තිබු ඇඳිරි නීතිය අද පස්වරු 02.00ට යළි ක්‍රියාත්මක කෙරිණි. අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (06) පැවැති සාකච්ජාව පැය 2ක් පුරා පැවැත්වී ඇති බව දැනගන්නට ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ජාවට ප්‍රේමදාස මහතා සමග රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගීව සිටි අතර ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට අගමැ...
ජනප්‍රිය සංගීත ශිල්පී ජයන්ත රත්නාකයක මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණි. මියයන විට ඔහු 51 හැවිරිදි වියේ පසුවුණි. ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුතණුවන් ලෙස මෙලොව එළිය දුටු ජයන්ත රත්නායක මහතා දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවාය. ඔහු ...
COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය Shinzo Abe බදාදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව Kyodo ප්රවෘත්ති ඒජන්සිය සඳුදා වාර්තා කළේය. හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පුරවැසියන්ට නිවසේ රැඳී සිටීමත්, පොදු...
ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා අද(06) පෙරවරුවේ මෙරටට ගොඩ බැස්සේය. ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ අදාල නෞකාවේ සිට නාවික හමුද...
කොවිඩ් - 19 නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. පීඩාවට පත්ව සිටින පිරිසට ආධාර ලබාදෙන පාර්ශ්ව අතරින් දේශපාලනඥයන් සුළු පිරිසක්, ආධාර ලබාදීම පිළිබඳව ඡායාරූප ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...