කොවිඩ් වැලඳී ඇති පුද්ගලයෙකු වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත. පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර පවසන පරිදි නිරෝධායනයට යොමු කළ පිරිස ...
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙසනම් කර ඇති දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 19ට තාවකාලිකව ලිහිල් කර ඇති ඇඳිරි නීතිය අද පස්වරු 02.00ට යලි ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත. අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවන කොළඹ, ගම්පහ, කළුතර, ...
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මහබැංකුව විසින් තැන්පතු සහ ණය පොලී අනුපාත පිළිවෙලින් 6% සහ 7% දක්වා පහළ දැමීම පිළිබඳව අප විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචන වලින් - " යම් රටක බැංකු හෝ මූල්‍ය ආයතන එරටේ වැඩිම ලාභ උපයන ආයතන 20ට අය...
COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් ස්වයං නිරෝධායනට ලක්ව සිටි බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් මහතා රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍යය පවසා සිටී. COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටි ඒ මහතාගේ නිරෝධායන කටයුතු අවසන් වීමට නියමිතව තිබුනේ පසුගිය තුන් වනදා වූ අතර ඒ සම්බන්ධය...
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය. ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ...
හොංකොං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සිදු කරන ලද සොයා ගැනීමකට අනුව COVID19 වෛරසයට නව ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන ඇත. මෙහිදී දැනටමත් රෝගී වූ පුද්ගලයකු තුළ වෛරසයට එරෙහිව නිපදවන ප්‍රතිදේහ යොදා ගන්නා අතර, එම ප්‍රතිදේහ රුධිර පාරවිලයනයක් ආධාර...
පසුගිය සතියකට අධික කාලයක් තිස්සේ ලංකා ලීඩ් වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කළ මතවාදයක් නිරෝධායනයට ලක් වූ පිරිස් තවදුරටත් දින 14ක් නිරෝධායනයට ලක් විය යුතු බව හමුදාපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීම මඟින් තහවුරු වේ. නිරෝධායනයට ලක් කළ පිරිස් මුහුණ බලා හෝ උෂ්ණත්වය බලා වෛරසය ශරීරගත වී නොමැති බවට සහතිකයක් ලබ...
අරණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී ඇත. ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ අරණායක ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වසංගත මට්ටමින් පැතිර යාමේ අවදානමක් ...
කොවිඩ් 19 වෛරසය මව්කිරි මගින් ආසාදනය වන බවට මෙතෙක් සොයා ගෙන නොමැති බැවින් වෛරසය ආසාදනය වී ඇති ගර්භණී කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව එම දරුවාට අඛණ්ඩව මව්කිරි ලබා දීමට ඇයට හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරය...
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජ...
කොරෝනා ආසාධිතයන් වෙන් නොකර සමාජය තුළ නිදහසේ ගැවසීමට ඉඩ හැරීම හේතුවෙන් මෙරට තුල කොරෝනා අධි වසංගත තත්ත්වයක් කඩිනමින් ඇති වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරස් ආසාධිතයන් හඳුනාගැනීම ස...
මා චතුර අල්විස්ගෙන් මාතෘකාව ණයට ගන්නවා. එ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අනුව යන විවිධ ලෝකයන් හා පාර්ලිමෙන්තුව කැඳවන ලෙස ඉල්ලන ලෝකයන් ගැන කීමට. ලෝකයේ බටහිර විද්‍යාව ක්‍රියා කරන හැටි මුව ආවරණ සිද්ධියෙන් හොඳ හැටි පැහැදිලි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල දී කියා සිටියේ ආවරණ අවශ්...
කොවිඩ් 19 වෛරසය ආසාදිතවුවන් හඳුනාගැනීම සඳහා රුධිර සාම්පල ලබාගනිමින් සිදුකරන පරීක්ෂණ කඩිනමින් සිදුකළ යුතුබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති නව පරීක්ෂණ උපකරණවල නිරවද්‍යතාව හා සුදුසුකම සම්බන්ධයෙන් හෙට දිනයේ...
වසර 150කට වැඩි කාලයක් තිස්සේ ලොව ජනප්‍රියම තේ නිපදවන Ceylon Tea මේ සතියේ කොළඹ තේ වෙන්දේසියේදී ඉහලම ඉල්ලුමට පැමිණ තිබේ. COVID19 වසංගතය සමග රට පුරා ඇති දැඩි සෞඛ්‍යය පූර්ව උපායන්ට අනුකූල වෙමින් මෙවර තේ වෙන්දේසිය අන්තර්ජාලය ඔස්සේ ඊ-වෙන්දේසියක් ආකාරයෙන් ඉතා සාර්ථකව පැවතුන අතර, Ceylon ...
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගැනීම කාර්යක්‍ෂම කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත . නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්...
කොවිඩ් 19 වෛරසයෙන් මියගිය පුද්ගලයන්ට චීනයේ වූහාන් නගරයේ වැසියන් පුෂ්පෝපහාර පුදකර තිබේ. කොවිඩ් 19 වෛරසයේ තිඹිරිගෙය වන්නේ චීනයේ හුබෙයි පළාතේ පිහිටි වූහාන් නරගයයි. කෙටි කලක් තුළ ලොව පුරා ව්‍යාප්තවූ එම වෛරසයෙන් මේ වන විට 64,000කට අධික පිරිසක් මියගොස් තිබේ. කෙසේ නමුත් වූහාන් නගරයද ඇතුළ...
කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ස්වයං - විනය සහ අධිෂ්ඨානය අවශ්‍ය බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විශේෂ ප්‍රකාශයක් කරමින් කීවාය. දෙවැනි එළිසබෙත් රැජින රට අමතන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර බ්‍රිතාන්‍ය ජනතාව මුහුණ දෙන දුක, ශෝකය, වේදනාව මෙන්ම මූල්...
මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 171 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය. අවසන් වරට හදුනාගත් ආසාදිතයින්ගෙන් තිදෙනෙකු හෝමාගම ...
" අපේ රටේ තවදුරටත් දූෂණය කිරීමට තවදුරටත් චීනයට ඉඩ දිය නොහැක " යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙන ලෝක ප්‍රසිද්ධ අලිබාබා සමාගමේ හිමිකරු වන ජැක් මා විසින් අපූරු පිළිතුරක් ලබා දී ඇත. " වසර 30 කට පෙර මා විශ්වවිද්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...