අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව ජාතික සංවිධාන සාමාජිකයින් පිරිසක් සහ දානපතියන් පිරිසක් දෙහිවල ප්‍රදේශයේ පන්සල් සහ පිරිවෙන් 30 කට වියලි ආහාර තොග ලබා දී ඇති බව වාර්තා වේ. ඊට සහභාගි වූ පිරිස් සඳහන් කරන්නේ පන්සල් සහ පිරිවෙන් වලින් ප්‍රදේශයේ දුගී දුප්පත් ජ...
මෙරටින් වාර්තා වන, කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීයකු අද(05) හදුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මේ අතර කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇත්නම් 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්&...
ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාවේ සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු තමන්ව බේරාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. මෙම නෞකාව 06 දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේදුවීමට නියමිත බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට භාර ගන්නා ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්...
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(04 ) දිනයට අදාලව අද දිනයේ(05) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 04 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 07 දෙනෙකි. මෙය අප්‍රේල් 03 දිනට වාර්තා වූ ආසාදිතයින් ගනනට වඩා එක් අයෙකුගේ අඩුවීමකි. මේ වනවිට ආසාදිතයන් පස...
COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් ලෝකය පුරා මිනිසුන් තම නිවෙස් වලට ගාල් වෙද්දී වන සතුන් ලෝකයේ ජනාකීරත්වයෙන් අනූණ වූ නගර තම කෙළි බිම් බවට පත් කරගෙන ඇති බව ලෝකය පුරා සිටින කැමරාකරුවන් තම කැමරාවල සටහන් කරගෙන ඇත. ඉන්දියාවේ රෝපාර් නගරය,චිලියේ සන්තියාගෝ නගරය, ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය, මහා බ්‍රිතා...
හෙට(06) අප්ප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙ...
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සාම්පල් පරික්ෂා කරන බව කියමින් දිනකට ස්ක්‍රීන් පරීක්ෂණ 10 - 15 වැනි ඉතා සුළු ප්‍රමාණයක් සිදු කරන තත්වයක් යටතේ දිනකට පරීක්ෂණ 10,000 ක් දක්වා වැඩි කිරීම සඳහා වහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ ම...
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සාම්පල් පරික්ෂා කරන බව කියමින් දිනකට ස්ක්‍රීන් පරීක්ෂණ 10 - 15 වැනි ඉතා සුළු ප්‍රමාණයක් සිදු කරන තත්වයක් යටතේ දිනකට පරීක්ෂණ 10,000 ක් දක්වා වැඩි කිරීම සඳහා වහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ ම...
මම නව නිපැයුම්කරුවෙක් පර්යේෂකයෙක්. ඒ සඳහා මාව හදුනාගන්න මට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් හැඳුනුම්පතක් ලබා දීලා තියෙනවා. මම නව නිපැයුම්කරුවෙක් විදිහට ජාත්‍යන්තරය ජයගත් පුද්ගලයෙක්. ස්වීට්සර්ලන්තයේ රන් පදක්කම් ලාබියෙක්. ජනාධිපති සම්මාන ලාබියෙක්. නව නිපැයුම්කරුවකු විදිහට මට අද ලොවම මවිත ...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන තිබේ. එම ගින්නට හේතුව අනාවරණය වී නැත. කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගොස් ඇති බවද වාර්තා වේ .
කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නැති බව රජය පවසයි. අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්ම වන ඇඳිරි නීතිය ඇතුළු සීමාවන් ඉ...
ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන් අනුව රටේ වගකිව යුතු ප්‍රධාන නිලධාරියා විසින් දේශීය තත්වයන්ට අදාළව සම්මතයක් නිමය කළ විට පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ආගමික හේතු මත එම නියෝග වලට අභියෝග කිරීම හෝ ඒවා තවත් ආගමික සහ දේශපාලන මණ්ඩලයකින් සමාලෝචනය කළ යුතු බවට ඉල්ලීම් කිරීම යම් වගකිව යුතු යම් ද...
සමාජය ලෝක් ඩවුන් කිරීමේ අවශ්‍යතාවය පිළිගනිමින් එය ලිහිල් කළ හැක්කේ එම කාලය තුල සමාජය තුල උපරිමයෙන් පරීක්ෂා කිරීම් සිදුකොට හැකිතාක් සමාජය තුල සටින රෝගීන් හදුනා ගැනීම තුලින් පමණක් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේක මැට් හැන්කොක් පවසයි. පසුගිය අඟහරුවාදා ඩවුනික් වීදියේ මාධ් ...
ජනතාව මර බියෙන් ජීවත් වන යුගයක දීමනා ලබා ගැනීමේ උවමනාවක් තමන්ට නැති බවත් ලබා දුන් දීමනා නැවත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට දන්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එසේම මේ මාසයේ සිය වැටුපින් දිනක වැටුප කොරෝනා වංසගතය නිසා විපතට පත් ජනතාවට සේවය කිරීමට රජ...
රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඊයේ පස්වරුවේ රඹුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා වෛරසය මැඩලීමේ රාජකාරියේ නිරතව සිටි රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ මහ...
රුසියානු ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය Alexander Semenov ප්රමුඛ රුසියානු හමුදාවේ නිලධාරීන් ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් ඉතාලියට ගොස් ඇති අතර ඔවුන් කොරෝනා වෛරසය මර්දනය කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යමින් පවතී. රුසියානු හමුදා වෛද්‍ය කණ්ඩායම මේ වන විටත් රෝහ...
ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පාමංකඩ ශ්‍රී මහා විහාර ගණයේ විහාරාධිපති ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියන් විසින් COVID - 19 සඳහා පිහිට වූ අරමුදල උදෙසා ඇමෙරිකානු ඩොලර් 15,000ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 03කට ...
ොමුලතිව් දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකුව අසළ රජයෙන් ලබා දෙන රැ10000 ගන්න ග්‍රාමීය දෙමළ ජනතාව පොදි කමින් රැස් වුනේ ඇයි කියලා. පහුගිය වසර 05 පුරා මධ්‍යම රජයෙන් ග්‍රාමීය දිළිදු,භාවය ඉහළ නැංවීමට පළාත් සභාවට වෙන් කරපු මුදල් සියල්ල උතුරු පළාත් සභාව ආපහු භාන්ඩාගාරයට එව්වා. ...
මම මේ ව්‍යාපාර වැඩිදියුණු කරන්න ණය වශයෙන් ගත්තු හැම සතයක්ම රජයේ බැංකු වලින් තමයි අරගත්තෙ. ඒ නිසයි මගේ ආයෝජන සියල්ලක්ම මේ රට ඇතුලෙ පමණක්ම කළේ. මොකද මම දේශීයත්වයට පළමු තැන දෙන දේශීය ව්‍යවසායකයෙක් නිසයි. ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව පවසා සිටියේ අද පැවති ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...