පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක කාලයක් තුළ එය නැවත කැඳවීමට නොහැකි වුවහොත් දැනට කැඳවා තිබෙන නාම යෝජනා අහෝසි වන බවට පැතිර යන මතයෙහි කිසිදු නීතිමය සත්‍යතාවයක් නැතැයි ජනාධිපතී නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසයි. අප්‍රේල් මස 25 වැනිදාට පැවැත්වීමට තිබූ මහමැතිවරණය කොරෝනා වසංගත තත්වය හම...
කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳ...
කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුල පැතිර ඇත්තේ එක් එක් පවුල් ආශ්‍රිතව 3-A තත්වයේ බවත් ඒ මට්ටමෙන් එහාට වෛරසය ව්‍යාප්ත වුවහොත් එය පාලනය කර ගැනීමට රටක් විදිහට ලොකු වෙහෙසක් දරන්නට සිදුවන බව රසායන විද්‍යා මහාචාර්ය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ජයන්ත ලාල් රත්නසේකර...
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එවැනි අසත්‍ය...
ඇදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ දංකොටුව, මෝරුක්කුලියේ පිහිටි අපෝස්තලික දේවස්ථානයකයි. අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සබරගමුව, මධ්‍යම , ඌව සහ උතුරු මැද පළාත්වලත් කොළඹ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ...
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝකයේ බොහෝ රටවල් පීඩාවට පත්ව තිඛේ. ඒ අතර ඉන්දියාව ද කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව ඇත. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමස්ථ ඉන්දියාව දින 21 කට අගුලු දැමීමට ද පියවර ගෙන තිබුණා. දැඩි පීඩාවෙන් යුතුව ඉන්දිය ජන ජීවිතය ගෙන යන මොහොතක ඉන්...
කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට සෑම ක්ෂේත්රයක්ම ආවරණය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්...
බ්‍රිතාන්‍යෙය් ප්‍රසිද්ධ වසංගත රෝග විද්‍යාඥයකු වන මහාචාර්ය නීල් ෆර්ගියුසන් මහතා අද දින (සෙනසුරාදා) සඳහන්කොට ඇත්තේ ලොක් ඩවුන් කිරීම අවම කරමින් දැඩි පරීක්ෂණ ක්‍රමවේදයක් එනම් සමාජයේ රෝගය බෝ කරන පිරිස් හැකි ඉක්මනින් හඳුනා ගැනීම සඳහා වැඩි වශයෙන් පරීක්ෂණ කිරීමේ ක්...
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(03 ) දිනයට අදාලව අද දිනයේ(4 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 03 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 08 දෙනෙකි. මෙය ආසාදිතයින් පස්නෙකුගේ වැඩිවීමකි. මේ වනවිට ආසාදිතයන් පස් දෙනෙකු ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත....
දකුණු කොරියාවේ සහ ඇමරිකාවේ පළමු රෝගියා හමුවූයේ හකම දින එනම් ජනවාරි 20 වැනි දාය. දිනකට රෝගීන් 900ක් තරම් ඉහළ නැගුණු රෝගීන් හමුවේ තත්වය දකුණු කොරියාව විසින් එක් දිනක් හෝ ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් පැනවීමෙන් තොරව වසංගත ප්‍රස්ථාරය පහළට නැමුවේ කෙසේද? ඊට ඇති එකම සහ මූලික උත්තරය හැකිතාක් පරීක්ෂණ...
දැනට නිරෝධායනයට ලක්කර තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපයේ පදිංචිව සිට ඇති 28 හැවිරිදි මවක් දර්ගා නගරයේ පදිංචි බවට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇතැයි වාර්තා වී තිබේ. ...
විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස විපක්ෂයේ කණ්ඩායම් දිගින් දිගටම කරනු ලබන බලපෑම සම්බන්ධව ලංකා ලීඩ් නිව්ස් වෙබ අඩවිය මත විමසීමක් කරනු ලැබීය. එහිදී පූජ්‍යය මැදගොඩ අභයතිස්ස , පූජ්‍යය හෑගොඩ විපස්සී හිමි සහ අමාත්‍යය විමල් වීරවංශ යන හිමිවරු අප වෙත අදහස් දැක්වූහ. ස...
ශ්‍රී ලංකාවේ සමාජය තුල රෝගය බෝ කරමින් සිටින සැක කටයුතු රෝගීන් හඳුනා ගැනීම සඳහා ස්ක්‍රීන් පරීක්ෂණ කිරීමේ තීන්දුව මේ වන තුරු නිෂ්චිතව ප්‍රකාශයට පත් වී නැත. එහෙත් එම තින්දුව ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පී.සී.ආර් පරික්ෂණ පහසුකම් ශ්‍රී ලංකාව තුල ඇති තරම් තිබෙන බවත් අවශ්&...
පැය 24 තුල මරණ 1000 ඉක්මවා යමින් එක්සත් ජනපදය COVID19 වසංගතයේ අඳුරු සන්ධිස්ථානයකට මේ වන විට පැමිණ ඇත. Jhons Hopkins විශ්වවිද්‍යාලයේ වාර්තාවලට අනුව බ්‍රහස්පතින්දා සවස වන විට ඔවුන්ගේ දිනක් තුල මරණ සංඛ්‍යාව 1,169 අගයක පැවතිණි. එක්සත් ජනපදයේ මුළු ආසාදිත සංඛ්‍ය...
පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි නිසමුදීන් පල්ලියේ භාරකාර මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය බළධාරීන් කටයුතු කරන බව වාර්තාවේ. ඉන්දීය බළධාරීන් චෝදනා කරන්නේ දින 21 ක කාලයකට සමස්ත ඉන්දියාවම වසා දැමිය යුතු බවට අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා නියෝග කර තිබියදී ඉන්දීය...
නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම සම්බන්ධයෙන් සකස් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන බව රජයේ වෛද්යන නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේ නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම පිළිබද තා...
වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තුන් දෙනෙකු හදුනාගෙන තිබේ. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...