පුවත්
දේශීය පුවත්

මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ජාතික පුවත්පතකට පවසා ඇත. මෙමගින් කිසිදු මගියකු මග නොහැරෙන අතර, සියලුම ව...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ(03) සිට ක්‍රියාත්මක වන පරිදි මහා බැංකු පොළී අනුපාත පදනම් අංක 25 කින් අඩු කිරීමට තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ((SLFR)) පිළිවෙලින් සියයට...

දේශීය පුවත්

බුදුරජානන් වහන්සේ දේශනා කළ සෞඛ්‍ය පුරුදු වර්ථමානයට බෙහෙවින්ම යෝග්‍ය වන බැවින් ධර්මදේශකයානන් වහන්සේලා ඒ පිළිබඳව දැනුවත් කරමින් දේශනා පවැත්වීම අත්‍යවශ්‍යවී ඇතැයි වෙඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි අනුනාහිමියෝ පවසති. සාම්ප්‍රදායික ධර්ම දේශනා රටාව මෙන්ම බුදුරජානන...

දේශීය පුවත්

කොරෝනා වයිරසය ‌හේතුවෙන් රට පුරා මතුව ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී ‌දේශපාලන ප්‍රචාරණ වාසි ලබා ගැනීමෙන් වළකින ‌ලෙස මැතිවරණ ‌කොමිසම මගින් නිවේදනයක් නිකුත් ‌කොට ඇත. මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා‌ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ ‌මෙසේද ස...

දේශීය පුවත්

සඟවාගෙන ඇති බඩඉරිඟු තොග වහාම වෙළෙඳපොළට මුදාහරින ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ ඉල්ලීමට අනුව උතුරුමැද පළාතේ බඩඉරිඟු තොග මුදාහැරීමේ වැඩපිළිවෙළට අමාත්‍යවරයකුගෙන් බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි. බඩඉරිඟු තොග ගබඩා කර ඇති ඌව පළාතේ ගබඩාකරුවන් අවශ්‍ය තොග වෙළෙඳපොළට මුදාහැර ඇත. න...

ව්‍යාපාරික පුවත්

ආසියානු සංවර්ධන බැංකුව තම වාර්ෂික වාර්තාව නිකුත් කරමින් පවසා සිටින්නේ මුලින් ඇස්තමේන්තු කරනු ලැබුවාට වඩා විශාල ව්‍යසනයක් COVID-19 වෛරස් වසංගතය මගින් ලෝක ආර්ථිකයට අත්පත් කරදෙනු ඇති බවයි. එය මුදලින් ඩොලර් ට්‍රිලියන 4.1කට සමාන මුදලක් වනු ඇති බව එම වාර්තාව මගින් පෙන්වා දෙයි. ප්Ȁ...

දේශීය පුවත්

කොවිඩ් -19 ආසාදිත මරණ පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවේදී පැහැදිලි කිරීමක් කළේය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සියලු දෙනා හමුවේ කරුණු ඉද...

විදේශ පුවත්

චීන රජය අප්‍රේල් 4 (සෙනසුරාදා) දිනය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී COVID19 වසංගතයට එරෙහිව තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ විරුවන් සැමරීම උදෙසා රට පුරා සහ ලොව පුරා සියලු චීන තානාපති කාර්යාල වලදී චීන ධජය ඔසවා ඔවුන් වෙනුවෙන් උපහාර පළ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ...

දේශීය පුවත්

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම අද (03) සිට ඇ‍රැඹිණි. මෙම කටයුත්තට ප්...

දේශීය පුවත්

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර  ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු  තානාපති  උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. එම මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද  ...

Notice Board

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් 1933 නමින්   නව දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය මගින් හඳුනා දී තිබේ. මේ අනුව මහජනතාවට කොරෝනා සම්බන්ධව යම් පැමිණිල්ලක් ඇත්තනම්  ඉහත සඳහන්  දුරකතන අංකය අමතා ඒ පිළිඳව පැමිණිලි කළ හැකි බවද පොලිස් මූලස්ථානය කියයි. එමෙන්ම පොලිස් හදිසි ඇ...

දේශීය පුවත්

රුසියාවේ සුප්‍රසිද්ධ වෛරස් විශේෂඥයෙකු වන මහාචාර්ය ඇනටෝලි ඇල්ෂෙටීන් මහතා ආර්.ටී නිවුස් වලට ප්‍රකාශ කරන්නේ රුසියාවේදී රෝගය පාලනය කර ගැනීමට සහ ජර්මනියේදී මරණ අනුපාතය අවම කරගැනීමට  හැකිවී ඇත්තේ වැඩි වශයෙන් පරීක්ෂණ සිදු කිරීම නිසා බවය. රුසියාවේ මේ වන විට සමාජයේ සිටි රෝගය නොපෙන්වන එහෙත...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතුව RT-PCR යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව වාර්තාවන අතර එක් යන්ත්‍රයකින් දිනකට අවම වශයෙන් පරීක්ෂණ 350 ක් කළ හැකි බව වාර්තා වේ. ඒ අනුව එම පරීක්ෂණාගාර රජයේ අධීක්ෂණය යටතේ කළහොත් රජය සතු ඊට සමාන පහසුකම් ප්‍රමාණය සමඟ දිනකට පරීක්ෂණ ...

දේශීය පුවත්

ලොව පුරා ව්‍යාප්ත නව කොරෝනා වසංගතය හමුවේ රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති ‌ෙගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ‌ෙගෙන ඇත. “සෞභාග්‍යා ගෙවත්ත” තේමාවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහව...

දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(02 ) දිනයට අදාලව අද දිනයේ(03 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 02 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් ගනන තුන් දෙනෙකි. මෙය දෙදෙනෙකුගේ අඩුවීමකි. කෙසේ වුවද ආසාදිතයන් හතර දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාව තුළ මිය ගොස...

දේශීය පුවත්

කොවිඞ් 19 රෝග ලක්ෂණ සහිත රෝගී කාන්තාවක හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ, පිළිකා රෝගය හේතුවෙන් බව අනාවරණය වී තිබේ. ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග විනිශ්චය සඳහා රුධිර සාම්පලයක් රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යවා රුධිර සාම්පල ලැබීමෙන්...

දේශීය පුවත්

කඩුවෙල මහ නගර සභාවේ වාර්තා අනුව එම ආයතනය පවුල් 56,000, රාජ්‍ය ආයතන 200 කින් එක් දිනකට ඉඳුල් ටොන් 40ක් හෙවත් කි.ග්‍රෑම් 40,000 ක් එකතු තරයි. ඒ අතුරින් රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන වලින් දිනකට ඉඳුල් ටොන් 10 - 15 අතර ප්‍රමාණයක් එකතු කරනු ලබයි. ඇඳිරි නීති කාලය තුල එම ආය...

Uncategorized

ගතවූ දින කිහිපයේදී කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීම නිසා ඉදිරි දින කිහිපය ශ‍්‍රී ලංකාවට තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප‍්‍රකාශ කළේ මෙම තත්...

දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මෙතෙක් පමා වූ වසංගත පාලන උපාය මාර්ගික ප්‍රවේශයේ වන සැක කටයුතු සියළු දෙනා පරික්ෂාවට භාජනය කිරීම යන තීන්දුව සෘජුව ප්‍රකාශයට පත් කිරීම වෙනුවට සාම්පල පරික්ෂාවක් ගැන සහ ආරක්ෂාකාරී ප්‍රෙව්ශයක් ගැන කථා කිරීම පිළිගත නොහැකි තත්වයක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More