පුවත්
දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(02) සර්ව පාක්ෂික හමුවක් පැවැත්විණි. මෙම සර්ව පාක්ෂික සමුළුවට පෙර මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අගමැතිවරයා හමුවී තිබේ. එලෙස ඔවුන් ...

දේශීය පුවත්

දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහන අතර තුර ලැබෙන කෙටි විරාම සමයේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඉදිරිපත් කළ අදහස් ජාතිවාදී යැයි පවසමින් සමාජ ජාලා තුළ හුවමාරු වූ අදහස් වලට ඒ මහතා විසින් පිළිතුරු වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැර ඇත. එම වීඩියෝ පටය මගින් එතුමා අසත්‍යය දේශපාලනික මතවාද වලට යට නො...

දේශීය පුවත්

දෙරණ රූපවාහිනිය විසින් ඉදිරිපත් කරනු ලබන වාදපිටිය නම් වැඩසටහන අතර තුර ලැබුනු විරාමයේදී වැඩසටහන මෙහෙයවන චතුර අල්විස් මහතා ඉදිරිපත් කළ අදහසක් හේතුවෙන් ඒ මහතා ජාතිවාදියෙකු බවට සමාජ මාධ්‍යය ජාලා විසින් හංවඩු ගසනු ලැබිණි. එම වීඩියෝ පටය අප පාඨකයන්ගේ අවධානය පිණිස මෙසේ ඉදිරිපත් කරමු. https:/...

දේශීය පුවත්

ඊයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී අදහස් දක්වමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් පරීක්ෂණ වැඩි කළ යුතු බවය. දිනකට පරීක්ෂණ 5000ක් වත් කළ යුතු බව සඳහන් කළ ඔහු ඒ සඳහා පෞද්ගලික රසායනාගාර පවරාගත යුතු බවද අවධාරණය කළේය. පසුගිය දින 05ක...

දේශීය පුවත්

කොවිඩ් -19 රෝගීන් 2000 ක් වෙනුවෙන් සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. දැනට රෝගයේ ව්‍යාප්තිය පුරෝකථනය කරමින් මෙම සංඛ්‍යාව ගණනය කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (2 වැනිදා) අරලියගහ මන්දිරයේ...

ප‍්‍රධාන පුවත්

වෙනිසියුලාව තුළ ඉදිරි ජනාධිපති හා ව්‍යවස්ථාදායක මැතිවරණය තෙක් පාලනය කිරීමට අතුරු රජයක් පිහිටවිය යුතු බවට එක්සත් ජනපදය සුගියදා ප්‍රකාශ කර ඇත. ඔවුන් තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ලොව දුෂ්කර තත්ත්වයන් ප්‍රයෝජනයට ගත් තවත් අවස්ථාවක් ලෙස වෙනිසියුලාවේ වත්මන් රජය බලයෙන්...

දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය විමෙන් මියගිය පුද්ගලයෙකුගෙ ආදාහන කටයුතු සිදුවන අවස්ථාව්දී මින් ඉදිරියට ජනතාව එක් රැස්වුවහොත් නීතිමය කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

දේශීය පුවත්

මීට ස්වල්ප මොහොතකට පෙර අණ නොතකා ධාවනය කරන ලද මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ. ‍ වෙඩි තැබීමෙන් තුවාල සිදුවු වූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි වාර්තාවේ.  

අඳුරෙන් එළියට

පුරවැසි කොලම

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිදුවිය හැකි ආර්ථික කඩාවැටීම් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ නැඟෙනහිර ආසියානු රටවල් ‘දරිද්‍රතාවයේ වේදනාව’ අත්විඳීමට ඉඩ ඇතැයි ලෝක බැංකුව පසුගිය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියේ ය. 2019 දී 5.8%ක සීමාවේ පැවැති කලාපයේ ආර්ථික වර්ධන ...

ව්‍යාපාරික පුවත්

මෙරට සහ විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ විදෙස් මුදල් තැන්පතු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ තැන්පත් කරන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඉල්ලීමක් කරයි. මේ මොහොතේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා මෙලෙස තැන්පතු හුවමාරු කරන ලෙසද ඔහු ඉල්ලා සිටී. එවැ...

දේශීය පුවත්

ජුනි මස 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි. අප්‍රේල් මස 25 වන දින ම...

දේශීය පුවත්

මෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි. ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. නිව්මෝනියා ...

ප‍්‍රධාන පුවත්

පිලිපීනය  COVID-19 වෛරස් වසංගතය මැඩපැවැත්වීමට ගෙන ඇති නිරෝධායන වැඩපිළිවෙල කඩාකප්පල් කරන ඕනෑම අයෙකු මරණයෙන් අවසාන කරන බව  පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ මහතා පවසා සිටී.ඒ අනුව ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන නිරෝධායන නීති කඩකරන්නන්ට වෙඩි තබන ලෙස එරට ආරක්ෂක අංශ වලට ජනාධිපති රොඩ්‍රි...

දේශීය පුවත්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි. මෙම රෝගීන් දෙදෙනාම ...

දේශීය පුවත්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව150 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි. ‍ ඒ අන...

ව්‍යාපාරික පුවත්

ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ට අප්‍රේල් මස වැටුප හා උත්සව අත්තිකාරම් ගෙවීමට ඇඟලුම් නිෂ්පාදන සංගමය එකඟ වූ බව රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා පැවැසීය. ඇඟලුම් නිෂ්පාදන සම්මේලනය, හාම්පුතුන් ගේ සම්මේලනය, වෘත්තිය සමිති නියෝජිතයින් හා කම්කරු අමාත්‍යංශ නි...

පුරවැසි කොලම

'කොරෝනා' පසුගිය සති කිහිපය පුරාවට අපේ කන් පිරෙන්නට දෝංකාර දුන් වචනය විය. ඕනෑම මාධ්‍යයක ප්‍රවෘත්ති ප්‍රකාශය නැරඹීමට, සවන්දීමට හෝ ඒවායින් ලැබෙන කෙටි පණිවිඩයක් විවෘත කිරීමටයාමේදී,  ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදිත පුද්ගලයන් ගේ වැඩිවීම පිළිබඳව අසුභ ආරංචියක් ලැබේදෝ යන බියෙ...

දේශීය පුවත්

කොරෝනා ව්‍යාප්තිය අනුව කොළඹ දිස්ත්‍රික්කය දැඩි අනාරක්ෂිත බවට පත්ව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අද (02) පෙරවරු 10.00 ට නිකුත් කළ තත්ව වාර්තාවට අනුව තහවුරු කරන ලද රෝගීන්ගේ දිස්ත්‍රික්කය අනුව ව්‍යාප්තිය පහතින් දැනගත හැකියි. දේශීය පුවත්

මහනුවර අකුරණින් වාර්තා වූ කොරෝනා ආසාධිතයා ගුවන් තොටුපොළ සිට සිය නිවෙස බලා පැමිණි වෑන් රිය ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තිබී සොයාගෙන ගම්පොළ පොලීසියේ බුද්ධි අංශ විසින් සොයා ගෙන තිබේ. පසුව රථය විශබීජහරණය නොකළයැයි කෝපයට පත් ප්‍රදේශවාසීන් (31)වන දා රාත්‍රියේ වෑන් රියට ගිනි තබා ඇ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More