පුවත්
දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(01 ) දිනයට අදාලව අද දිනයේ(02 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 01 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් ගනන පස් දෙනෙකි. මෙය මාර්තු 31 වන දිනට සාපේක්ෂව COVID-19 වෛරසය ආසාදිතයින්  16 දෙනෙකුගේ අඩුවීමකි. කෙසේ වුවද ආසාදිතය...

දේශීය පුවත්

තමාට වැලඳී ඇති රෝගය පිළිබඳව වසන්කරමින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළුවී ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි අංගොඩ බෝවන රෝග නිවාරණ ඒකකය වෙත මාරුකර යැවූ දෙහිවල, නැදිමාල, රබර්වත්ත පාර, අරුණාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ බිරියට සහ බෑනාටත් කොවිඩ් _ 19 වැලඳී ඇතැයි...

මුහුණු පොතෙන්

හේනේගම ගහටාන මුත්තෙටුවත්තේ නිවසක ඝාතනය කරන ලද 28 හැවිරිදි මවකගේ හා අවුරුදු 3ක දියණියකගේ සිරුර හා නිවසේ වහළයේ එල්ලීම මියගොස් සිටි ගෙහිමි සැමියාගේ සිරුර ඊයේ 01දා සවස 3.00ට පමණ හමුවූ බව මල්වතුහිරිපිටිය පොලීසිය කියයි. බිරිද හා දියණිය ඝාතනය කොට සැමියාද දිවිනසාගෙන ඇති බව පොලීසිය සැක කරයි. නිවසේ ඇ...

විදේශ පුවත්

අමෙරිකා එක්සත් ජනපදය තුළ දෛනිකව වාර්තා වන COVID-19 වෛරසය ආසාදනයෙන් වන මරණ සංඛ්‍යාව දිනපතා ඉහළ යන තත්වයක් තුළ රෝහල් සහ මිනී කාමර මළ මිනී වලින් පිරී ඉතිරී යමින් පවතී. මේ තත්වය තුළ පෙන්ටගනය මිනී ඔතන මලු ලක්ෂයක් සපයා ගැනීම වෙනුවෙන් ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටියි. ආරක්ෂක දෙපාර්තමේන්තුව මීට ...

දේශීය පුවත්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව148 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (02) පෙරවරුවේ 11.30 වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් දෙදෙනෙකු  තහවුරු වී ඇති බවයි. ‍ ඒ ...

දේශීය පුවත්

සැක කටයුතු එහෙත් රොග ලක්ෂණ නොපෙන්වන රෝගීන් වහාම පරීක්ෂණ වලට භාජනය කිරීමේ තීන්දුව පමාවීමට හේතුව කුමක් දැයි පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපාණෝ විමසති. ලාංකා ලීඩ් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ උන්වහන්සේ සඳහන් කරන්නේ එම පරීක්ෂණ කිරීම සඳහා රජයේ රෝහල් වල පහසුකම් ප්‍රමාණවත් නොමැති නම් වහාම පෞද්ග...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සමාජය තුල රෝගය පතුරුවමින් සිටින සැක කටයුතු එහෙත් රෝගීන් ලෙස හඳුනා නොගත් පිරිස් කඩිනමින් හඳුනා ගැනීම සඳහා " ස්ක්‍රීනීන් " පරික්ෂණ ක්‍රියාවලිය ආරම්භකළ යුතු බවට ඉදිරිපත් වී ඇති මතයට යම් වෛරසය විශේෂඥයින් විරෝධය පළ කරන බවක් දැන් අසන්නට ලැබේ. ලංකා ලීඩ් ඒ පිළිබඳව රුස...

දේශීය පුවත්

මිනිස් වර්ගයාට අහිතකර අවදානම් සහගත වෛරස් ආසාදිත තත්වයක් තුළින් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයෙකු භූමිදාන කටයුතු රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත සොහොන් පිටියක සුවිශේෂි ස්ථානයක සිදුකිරීමට සහාය දක්වන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉල්ලීමක් කරයි. එම සභාවේ ලේකම් අල්සෙයික් එම්.එල්.එම්. ඉල්යා...

විදේශ පුවත්

ලෝක ප්‍රකට දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක වන මහාචාර්ය ගීතා රම්ජි, කොවිඩ් - 19 ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. ඇය HIV සහ TB රෝගය සම්බන්ධ පර්යේෂණ සිදුකළ ඕරම් ආයතනයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරියා ලෙස සේවය කළේය. දකුණු අප්‍රිකාව...

විදේශ පුවත්

ලෝකයේ රටවල් 200 කට වැඩි ගණනකින් මේ වන විට නව කොරෝනා ආසාදිතයන් වාර්තා වී අවසන් ය. නමුත් රටවල් කිහිපයක් තවමත් මෙම වෛරසයෙන් ආරක්‍ෂා වී සිටින ආකාරයක් ද දැකිය හැකි වේ. ඒ අතරින් වැඩි අවධානයක් යොමු වන රටක් වන්නේ උතුරු කොරියාවයි. තම රට තුළින් ආසාදිතයන් හමු වී නැති බව උතුරු කොරියාව පැවසුවත් දකුණ...

දේශීය පුවත්

රන්ගිරි රූපවාහිනියේ නින්නාද වැඩසටහනට ජාතික සංවිධාන නියෝජනය කරමින් සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන් විසින් ප්‍රධාන මාධ්‍ය මඟින් මහජනයාට ඉදිරිපත් කරන පොදු මතවාදයන්ට වඩා සුවිශේෂි සහ වෙනස් මතයක් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව පවතින වසංගත...

දේශීය පුවත්

විදේශ සංචාරයක් නිමකර පුත්තලමට පැමිණි පිරිසක් අතර සිටි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බැව් හෙළි වූ පසු බුද්ධි අංශ තොරතුරු මත පුත්තලමේ එම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් හදිසි පරීක්ෂණයකට ලක් කිරීමේදී එහි සිටි නව දෙනෙකුට වෛරසය ආසාදනය වූ බැව් තහවුරු වූ බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍...

පුරවැසි කොලම

මුහුණු හෙවත් මුව ආවරණ (Face Masks) පැලඳීම අවශ්‍යද නැද්ද යන්න පිළිබදව මාධ්‍යයන්හි මේ වනවිටදී නොයෙකුත් වාද විවාද පවතී. මහජනතාවද, ආරක්ෂක අංශද මුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් යම් යම් විවාදාත්මක අවස්ථාවන්ට මැදිවන අයුරුද මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට ලැබේ. සැබවින්ම මුව ආවරණ පැලඳිය යුත්ත...

විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදයට ගුවන් යානා රැගෙන යා හැකි ‘තියඩෝර් රූස්වෙල්ට්’ නෞකාවේ නාවිකයන් කොරෝනා වයිරසයෙන් මියයෑමේ අවදානමක් තිබෙන ඉතා ඉක්මනින් ඔවුන් බේරාගත යුතු බවත් එම නෞකාවේ කපිතාන්වරයා අවධාරණය කරයි. නෞකාවේ 5,000කට වැඩි පිරිසක් සිටින බවත් ඉතා විශාල පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් හෙතෙම කී...

ව්‍යාපාරික පුවත්

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ 2020 මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාලයේදී රුපියල් බිලියන 1.5ක අලාභයක් ලබනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සම්මේලනය ප්‍රකාශ කරයි. එහි සභාපති රෙහාන් ලක්ෆනි සඳහන් කරන්නේ තම ගැනුම්කරුවන් හට කොවිඩ්-19 වෛරසයෙන් දැඩි ලෙස පහරවැදීම මෙම අලාභයට හේතුව...

දේශීය පුවත්

කළුතර ,කොළඹ ,ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්ක 04 තව දුරටත් කොරෝනා වයිරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින කලාප වශයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි . මෙම තත්ත්වය මත  කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බවට සැක කෙරෙන රෝගීන්ට අවශ්&...

දේශීය පුවත්

මුඛ ආවරණ දෑත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය වැනි අවම ආරක්ෂිත පහසුකම්වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම නිසා කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඊ​යේ (1 වැනිදා) පස්වරුවේ තීරණය කර තිබේ. රාජකාරි ඉටු කිරීමේදී ...

දේශීය පුවත්

කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රාත්‍රීයේ එම පුද්ගලයා මිය‍ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් ‍කළේය. මරදාන ප්‍රෙද්ශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19  ව්‍යාප්තියේ 3A අවදියට පිවිස තිබේ. එහි හතරවැනි අවදිය වන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමයි. ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමුවී අදට මාස දෙකකුත් දින හතරක් වෙයි. එම කාලය තුළ රෝගීන් දිවයිනේ  විවිධ ප්‍ර දේශවලින් වාර්ත...

දේශීය පුවත්

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද (01) පැවැති සාකච්ජාව පැය 2කට අධික කාලයක් පැවැත්වී ඇති බව වාර්තා ‌වේ. ඒ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය ‌මෙසේය.

Posts navigation

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More