දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුව ඇත. ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්ත්වයන් සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන...
කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 21 ක් වෙයි. අද තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව146 දෙනෙක...
මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට චීන රජය විසින් රුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ තොඟයක් පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි මහතා විසින් එම උපරණ තොඟය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්රදානය කළ ...
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (01) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් තිදෙනකු තහවුරු වී ඇති බවයි. ඒ අනුව මේ වන විට...
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය පළ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියේසස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා මේ සම්බන්ධයෙන් ප්...
අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා ඇත. නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දන්වා තිබේ.
පසුගිය දින 3 - 4 ක කාලයක සිට දැනට අනුගමනය කරන කොරෝනා වසංගතය පාලනය කිරීමේ උපාය මාර්ගය වෙනස් කළ යුතු බවට ජාතික සංවිධාව වලින් ප්‍රභල මතයක් ඉදිරිපත් විය. පුත්තලම සහිරා විද්‍යාලයෙදී නිරෝධායනයට ලක් කළ පිරිසක් අතුරින් 10 දෙනෙකු පරීක්ෂණ මඟින් රෝගින් බවට තහවුරු කර ගැනිමට හමුදාපති වරයා විස...
දෙවන ලෝක සංග්‍රාමයේ උච්චතම අවස්ථාව. පැසිස්ට්වාදී ජර්මානු හමුදා ස්ටාලින්ග්‍රාඩ් නගරය අත් පත් කර ගැනීම සඳහා යෙදෙන්නේ දරුණු සටනක. නමුත් සෝවියට් හමුදාවන්ද ස්ටාලින්ග්‍රාඩ් නගරය ආරක්ෂා කර ගැනීම සඳහාද සටනේ යෙදෙන්නේ තම උපරිමයෙන්. වසර ගණනකට පසු ඇතිවුණු අධිකම හිම පතනය සහ සීතල ගෙන දුන් ...
ශ්‍රී ලංකාවේදී මෙතෙක් අත්තඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් නාවික හමුදාව විසින් දික්ඕවිට වරායට රැගෙන විත් තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයෙහි වටිනාකම රුපියල් බිලියන 12කට ...
කොරෝනා (COVID-19) ආසාදිතයෙකු බේරුවල පන්නිල ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයින් 140දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. මෙම පුද්ගලයින් පිරිස වෛරස් ආසාදිතයා ඇසු කර ඇති බවට ලද තොරතුරු අනුව නිරෝධායනය කිරීමට යොමු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිල...
රාවුෆ් හකීම් මහතා ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශ වලට අනුව ශ්‍රී ලංකාව COVID-19 වෛරසය ආසාදිතයෙකුගේ මරණය සිදුවූ විට ගන්නා ක්‍රියා මාගර් පවා අභියෝගයට ලක් කරමින් නිකුත් කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යය ජාලාවලට නිකුත් කර ඇත. එය රවුෆ් හ...
රාවුෆ් හකීම් මහතා ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශ වලට අනුව ශ්‍රී ලංකාව COVID-19 වෛරසය ආසාදිතයෙකුගේ මරණය සිදුවූ විට ගන්නා ක්‍රියා මාගර් පවා අභියෝගයට ලක් කරමින් නිකුත් කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යය ජාලාවලට නිකුත් කර ඇත. එය රවුෆ් හ...
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ( 31 ) දිනයට අදාලව අද දිනයේ(01 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව මාර්තු 30 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගනන වූ ආසාදිතයන් 5 දෙනා සමඟ සැසඳීමේදී ආසාදිතයන් 16 දෙනෙකුගේ වැඩි වීමක් හෙවත් අළුතින් ආසාදිතයන් 21 දෙනෙකු වාර්තා වී ඇතැයි පැවසේ. මේ තත්වය ...
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් වේ.
කොරෝනා වයිරස අර්බුදයෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා තායිලන්තයේ අලි ඇතුන් දහස් ගණනක් සාගින්නෙන් පෙළෙන බව සංරක්ෂකයෝ පවසති. සංචාරක කර්මාන්තයට යොදා ගන්නා අලි 4000ක් පමණ තායිලන්තයේ සිටිති. දිනකට ආහාර කිලෝග්‍රෑම් 200ක් පමණ එක් සතෙකුට අවශ්‍ය වන අතර ආදායමක් නොමැති වීම හේතුවෙන් මෙ...
සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියා ලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. ලෝක සෞඛ්...
COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය. මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්Ȁ...
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6....
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි වසර 100ක් පමණ පැරැණි තබ්ලික් ජමාද් නම් ඉස්ලාම් නිකායට අයත් දකුණු දිල්ලියේ පිහිටි නිසමුදින් නැමැති ඉස්ලාම් දේවස්ථානයේ පැවැති දේව මෙහෙයන් වලට සහභාගි වූ බැතිමතුන් 128 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත වූවන් බවට හඳුනාගෙන ඇතැයි ඉන්දීය බලධාරිහු පවසති. වෛරසය ආසාදනය වූවන් නව දි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...