රන්ගිරි රූපවාහිනියේ නින්නාද වැඩසටහනට ජාතික සංවිධාන නියෝජනය කරමින් සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන් විසින් ප්‍රධාන මාධ්‍ය මඟින් මහජනයාට ඉදිරිපත් කරන පොදු මතවාදයන්ට වඩා සුවිශේෂි සහ වෙනස් මතයක් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව පවතින වසංගත...
ඉරානයේ සිට තුර්කියට ස්වාභාවික වායු රැගෙන යන නලයක් ඉරාන තුර්කි දේශ සීමාවේ තුර්කියට අයත් සාථානයක දී පුපුරා ගොස් ඇතැයි ඉරාන රජයට අනුබද්ධ ස්වාභාවික වායු සමාගම පවසයි. සමාගමේ බෙදා හැරීම් කළමනාකරු මේදි ජමාශ්දි ජානා මහතා ප්‍රකාශ කර සිටියේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. ඊයේ(31) රොයි...
කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වන...
දිවයිනේ සියලු විහාරස්ථානවල අද සිට දින 7 ක්, රාත්‍රී 7 සිට 8 දක්වා කාලය තුළ ආශිර්වාද පූජා පැවැත්වේ. ඒ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කළ දැනුම්දීමකට අනුවයි. අදාළ කාල සීමාව තුළ සියලු විහාරස්ථාවල ඝාණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කළ යුතු වේ. අනතුරුව බ...
කොරෝනා වෛරසය මගින් ඇති වන්නා වූ රෝගය හඳුන්වන්නේ COVID-19 ලෙසයි. එය ඇති කරන වෛරසය හඳුන්වන්නේ SARS-CoV-2 (Severe Acute Respiratory Syndrome Coronavirus 2) ලෙස බව කීයෙන් කී දෙනෙකු නිසි ලෙස දන්නේදැයි කිව නොහැක. මේ සඳහා හේතු වන්නේ වෛරස නාමකරණයේ සොබාවයයි . ඒ සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්...
ඊයේ (31දා) සවස් වන විට වාර්තා වූ ආසාදිතයින් ගණන අටලක්ෂ දෙදහස් හත්සිය හතලිස්අටකි(802,748). මියගිය ගණන තිස් නමදහස් දහනමයකි (39,019). මේවනවිට ආසාදිතයින් පන්ලක්ෂ අනූදහස් නවසිය අසූතුන් දෙනකු (590,983) ප්‍රතිකාර ලබන අතර ඉන් තිස්දහස් දෙසිය විසිඅට දෙනකුගේ (30,228) තත්ත්වය බරපතළ බව වාර්ත...
කොරෝනා හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම අල්ලා දෙවියන්ගේ ඉගැනීමට විරුද්ධව සිදුව ඇති බවට ප්‍රකාශයක් නිකුත්කළ රවුෆ් හකීම්ට උපුල් ශාන්ත සන්නල්ගල විසින් පිළිතුරක් ලබා දී තිබේ. ඒ තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. එම ප්‍රකාශය… ...
වෛරස මර්දනයට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ පානයක් සහ විෂ බීජහරණයට යොදා ගන්නා ආයුර්වේද මිශ්‍රණයක් වෙළෙද පොළට බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බව ආයුරේවේද ඹෟෂධ සංස්ථාව පවසයි. ආයුර්වේද සංස්ථාවේ නීතඥ සාගලා අභයවික්‍රම මහත්මිය කියා සිටියේ දුර්ලභ බෙහෙත්වනිල් සැකස...
මෙරට සිටින කොවිඩ් - 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සැක කටයුතු සියලු දෙනාම තව තවත් රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කිරීම වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඇති එකම මග බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ රුවයිස් හනීෆා ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ...
කොළඹ දිස්ත්‍රික්කය තුල සියලු මාර්ග ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාර්ග බාධක 19 ක් ඊයේ (31) සිට ස්ථාපිත කර තිඛේ. කොළඹ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමේ මුලික අරමුණින් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධක යොදවා ඇත. ඇඳිරි නීතිය ...
කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 17 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත. ...
අද (31)දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරුව ඇති පුද්ගලයින් 10 දෙනා ගෙන් 06 දෙනෙක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ. මෙම පුද්ගලයින් 06 දෙනා ගෙන් සිව්දෙනෙක් මිට පෙර කොරෝනා වෛරසය වැළදුණු රෝගියෙක් ගේ පවුලේ ඥාතීන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටිය...
2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට ...
අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට ඇදිරි නීතිය පැවතුන ද ඔවුන් ගේ නිවසේ සිට අදාල අධිකරණයට ගමන් කිරීමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය බවත් ඔහු හෝ...
කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය. මෙම සාකච්ඡාව හෙට (01) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාල...
ලොව ප්රමුඛ පෙළේ ධනවතෙකු වන ලෝ සුපතල අලි බාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ තොගය අද ශ්‍රී ලංකාවට හිමි විය. පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ සංඛ්‍යාව ලක්ෂයක්. මේ අතර කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට තවත් මූල්‍ය හා ද්...
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (31) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් 10 දෙනා තහවුරු වී ඇති බවයි. ඒ අනුව අද දව...
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5...
මීගමුව රෝහලේදී ඊයේ දිනයේ්දී ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශය මේ වනවිට වසා දමා තිබේ. එසේම අදාළ පුද්ගලයාගේ නිවසේ සිටි පුද්ගලයින් 16 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ...
කොරෝනා (COVID-19) වෛරසය මර්දනය කිරීම සදහා සමාජ දුරස්ථකරණය 80%ට වැඩියෙන් පවත්වා ගෙන විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ සියලු පුරවැසියක් හැකිතාක් ද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...