පුවත්
දේශීය පුවත්

අද (31) දිනය තුල තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දෙදෙනක් මිය ගොස් ඇත. =====================...

දේශීය පුවත්

මාර්තු 29 දිනයට සාපේක්ෂව මාර්තු 30 දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන්ගේ වාර්තාවීම අඩුවක් දක්වන බව වසංගත රෝග විද්‍යා අංශය අද(31) දින නිකුත් කළ ඔවුන්ගේ දෛනික වාර්තාව මගින් පෙන්වා දෙයි. ඒ අනුව 29 වන දින අළුතින් ආසාදිතයන් 5ක් වාර්තා වූ අතර 30 වෙනි දින වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 2ක් පමණි. සමාජ දුර...

දේශීය පුවත්

කොරෝනා රෝගීන්ට ලබාදීම සඳහා ජපානයේ නිෂ්පාදනය කළ අවිගන් ඖෂධය මේ වනවිට දිවයිනට රැගෙනවිත් ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. කෙසේ වෙතත් අදාල ඖෂධය කොරෝනා ආසාදිත රෝගීන් සඳහා භාවිත කළහැකි ද යන්න පිළිබඳ තහවුරු කර ගෙන නොමැත. එය තවදුරටත් පරික...

දේශීය පුවත්

නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,000ද ඉක්මවා ගොස් තිබේ. මේ අතර ලෝක බැංකුව අනතුරු ඇගවීමක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ, වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු පැසිෆික් කලාපීය රටවලට ප්‍රබල ආර්ථික බලපෑම් එල්ල වනු ඇති බවයි. චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප...

දේශීය පුවත්

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. මේ අතර මෙරටින් වාර්තා වන, නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122  දක්වා ඉහළ ගියේ අලුතින් ආසාදිතයන් පස් දෙනකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව මේ වන විට ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. රෝහල් ගතව තවදුරටත් ප්‍රත...

ප‍්‍රධාන පුවත්

අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට වැඩිම COVID-19 වෛරසය ආසාදිත රෝගින් සිටින රට බවට පත් වෙමින් සිටින්නේ ඉතාලිය සහ ස්පඤ්ඤය අභිබවා යමිනි. අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන තත්වයෙන් නිදහස් වීම පිණිස චීනය සහ රුසියාව අමෙරිකා එක්සත් ජනපදයට වෛද්‍යය ආධාර යැවීමට කටයුතු කර ඇත.ඊයේ(30 ) ධවල මන්දිරයේ පැවති ප්&...

දේශීය පුවත්

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි. ඒඅනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙග...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයේ තුන්වන අවධියේ එනම් පවුල් සහ ග්‍රාමීය මට්ටමේ කැටිති (Clusters) ලෙස රෝගය පැතිරෙමින් තිබෙන නමුත් තවමත් හතරවන අවධිය වන සමාජය තුල රෝගය බහුලව පැතිරයාමේ තත්වයට ළඟා වී නැති බව ප්‍රජාවෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සඳහන් කොට ඇත. ඒ අනුව භයානක හතරවන අවධියට යා...

දේශීය පුවත්

කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5  වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිල...

දේශීය පුවත්

ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ මෙරට ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අනාරක්ෂිතව සමාජය තුළ නව කොරෝනා වෛරස ආසාදිතයින් සැරීසැරිමත් සමග මේ පිලිබඳ අවධානය යොමුකළ යුතු බවයි ඔහු සදහන් කළේය. ඊයේ (30) ප...

දේශීය පුවත්

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයෙකු වන සුනන්ද දේශප්‍රිය අගමැති මහින්ද රාජපක්ෂගෙන් සමාව ඉල්ලා තිබේ. ඒ භාණ්ඩ ප්‍රවාහනය කරන රථයක ඇළවූ මහින්ද රාජපක්ෂගේ පැරණි පින්තූරයක් අලුත් පින්තූරයක් ලෙස අර්ථකතනය කරමින් සමාජමාධ්‍ය ඔස්සේ පළකිරීම සම්බන්ධයෙනි. එය වරදක් බව දැනගත්...

දේශීය පුවත්

කොරෝනා නිසා ලංකාවට පුරාම දාලා තියෙන ඇඳිරි නීතිය නිසා අපිට බොහෝ දුෂ්කර තා වලට මුහුණ දෙන්න සිද්ද වෙන බව ඇත්ත. නමුත් මේ වෙනකොට ලෝකෙන්ම ලංකාවේ තමා කොරෝනාවලට උඩ දුවන්න කළින් ඉක්මණින්ම උත්තර හොයලා තියෙන්නේ. ඒක ඔබ අපි කියනවට නෙමේ මේ වෛද්‍යතුමිය කියන දේ අහලාම විශ්වාස කරන්න. ~ විශේෂඥ වෛද...

විදේශ පුවත්

යුරෝපයේ බොහෝ රටවල් COVID-19 වෛරසය වසංගත තත්වයකට පත්වීම වැලැක්වීම පිණිස හැකි සෑම උත්සාහයක්ම ගනිද්දී ස්වීඩනය එවැනි උත්සාහයක් නොගෙන ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට තම ජනයාට ඉඩ දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඒ අනුව ස්වීඩනය තම අසල්වැසි  රටවල් වන නෝර්වේ සහ ඩෙන්මාර්ක් යන රටවල් COVID...

දේශීය පුවත්

ලොම කුමන රටක සිට හෝ මාර්තු 10 වැනිදායින් පසුව මෙරටට පැමිණි පිරිස් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා වහාම ලියාපදිංචි වන ලෙසත් එසේ නොවුණහොත් අපරාධ නීතිය යටතේ ඔවුන්ට ඉතා දැඩිව ක්‍රියාකරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පුත්තලම - කඩයන්කුලම, බණ්ඩාරගම - අටුළුගම, අකු...

දේශීය පුවත්

කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ. මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි ඔහුගේ දේහය අදාහනය කෙරෙනු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන් , ...

පුරවැසි කොලම

පෘතුගීසීන් ලංකාවට පැමිණ සිංහල රාජධානිය තමන් සන්තක කර ගැනීමට යුද්ධ කරන කල්හි ඒවාට ‌නොබියවම මුහුණ ‌දීමට අපේ මුතුන් මිත්තන්ට හැකිවිය. එකල්හී, එනම් 1580 දී පමණ ලංකාවට වසූරිය බෝ වුණේය. මන්නාරම් කොටුවේ පරංගීන්ගේ රැකවරණය යටතේ සිටි කරලියද්දේ බණ්ඩාර සහ බිසව මේ වසූරිය රෝගය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන් වේ...

මුහුණු පොතෙන්

තමන්ගේ කියා තිබූ ඉඩ කඩම් දරුවන්ට පවරා දීම නිසා සියල්ල අහිමිවී මහ මගට වැටුණු යුවළක් හලාවත බස්පොළේ ජීවත් වෙති. ධර්මදාස (අවු:74) සහ එමලින් (අවු:70) යුවළ කාලයක් පදිංචිවී සිට ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේය. මේ වන විට එම යුවළගේ නවාතැම්පළ බවට පත්ව ඇත්තේ හලාවත නගරයේ ඇති පෞද්ගලික බස් නැවතුම්පළය. ද...

දේශීය පුවත්

ලංකාවේ ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්වයෙන් මිදීමට නම් ඉදිරි මාසය තුළ රටේ සමස්ථ ජනතාව විශාල කැප කිරීමක් කළ යුතුව ඇති බවත්, මිනී කඳු ගොඩ ගැහෙන්නට පෙර එම තීන්දුව නොගතහොත් රටේ අවාසනාව වන බවත් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පවසති. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කර සිටියේ මහජනතාව ...

දේශීය පුවත්

වයස අවුරුදු හැටට වැඩි වයසක අය නිවසේම තබා ගැනීමට මෙන්ම නිවසින් පිටතට එන තරුණ අයට සමීප වීමට ඇති ඉඩකඩ වළකා ගැනීමට සියලු දෙනා වගබලා ගත යුතු බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති වෛද්‍ය පද්මා එන්. ගුණරත්න ‘අරුණ’ට පැවසුවාය. තම නිවෙස්වල වයස අවුරුදු හැටට වැඩි අය ...

Uncategorized

ලංකාවේ ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්වයෙන් මිදීමට නම් ඉදිරි මාසය තුළ රටේ සමස්ථ ජනතාව විශාල කැප කිරීමක් කළ යුතුව ඇති බවත්, මිනී කඳු ගොඩ ගැහෙන්නට පෙර එම තීන්දුව නොගතහොත් රටේ අවාසනාව වන බවත් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පවසති. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කර සිටියේ මහජනතාව ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More