COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති.
දේශීය පුවත්
කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. එම ආසාදිත රෝගියා මොරටුව ප්‍රදේශය...
ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් වසංගයේ තුන්වන අදියරයේ පවතින බවත් සිව්වන අදියරට එය ගමන් කළහොත් වැඩිවන රෝගීන් සංඛ්‍යාව නැවැත්වීම ඉතා දුෂ්කර වන බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමය පවසයි. මාධ්‍ය නිවේදනයක් මගින් එම සංගමය පවසන්නේ කොවිඩ් 19 වසංගතය...
COVID-19 වෛරසය ස්පාඤ්ඤය පුරා පැතිර යද්දි රටම අගුළු දැමීමේ ක්‍රියාවට එරට බලධාරින් අවතීර්න වී ඇති බව එරටින් ලැබෙන මාධ්‍යය වාර්තා පවසයි. කෙසේ වුවද බලධාරීන් ගත් තීන්දුව ක්‍රියාත්මක කරවීම එරට පොලිසියට භාර දී ඇත. ස්පාඤ්ඤය මුහුණ දී ඇති අර්බූදයට සාපේක්ෂව හැසිරීමට නොහැකි පිරිස් හැ...
සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ 21 වන මහලේ සේවය කළ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු වී ඇතැයි සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන අයගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා අද(30) සිට සති දෙකක කාලයක් තාවකාලිකව වසා දමන බව මහ කොමසාරිස් ...
මේ වනවිටත් පෙනිසිල්වේනියවේ තනි කලුගල් කන්දක් යට අඩි 2000ක ගැබුරින් ඉදිකර ඇති සියලු පහසුකම් සහිත ආර්ක්ශක බන්කරය ලහි ලහියේ සූදානම් කිරීමට නියෝග දී ඇත. මෙහි ඇමරිකාවේ යුද නායකයන්, දේශපාලඥයින්, වෙනත් රාජ්‍ය හා රජ්‍ය නොවන සමාගම් වල නායකයන් ඇතුලු දස දහසකට සියලු පහසුකම් සහිතව අවුරුද්දක්...
අද දිනයයේදී තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත් බව වාර්තාවේ. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14කි
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති. කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය හා සමා...
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්රදානය කෙරේ. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැය...
කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. සෙසු දිස්ත්‍රික්ක වලට අද (30) පස්වරු 2 පනවනු ලැබු ඇදිරි නීතිය අපෙුල් 1 වැනිදා උදෑසන 6 දක්වා කියාත්මක වේ. දේශීය පුවත්
මෙරටින් වාර්තා ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හලාවත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ. ඒ අනුව එම බිළිද ඇතුළු පවුලේ 5 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.
කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව පෝරතොට පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හෘදයාබාධයකින් හා දීර්ඝ කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු අයකු බවද සෞඛ් ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මහජන පැමිණිලි සඳහා පැය 24ම ක්‍රියාත්මකව පවතී. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනේ. විවිධ පුද්ගලයින් හා සංවිධාන වෙතින් දිනකට මහජන සම්බන්ධතා අංශයට පැමිණිල...
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් තිබෙනන්නේ නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි. මේ වන විට රෝගීන් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව රෝ...
උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘‘ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ආසාදිතයන් විවිධ ප්‍රෙද්ශවල හමුවීමත්, ඒ සමග ඔවුන් ඇසුරු කළ පුද්ගල...
රටේ පවතින තත්වය හේතුවෙන් ජනතාවගේ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම TV සම්බන්ධතා විසන්ධි කිරීමකින් තොරව ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සියලුම සන්නිවේදන සේවා ආයතන වලට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඒ පිළිබඳව TRCSL විසින් ට්විටර් පණිවි...
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය මේවනවිට තාවකාලිකව ඉවත් කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද (30) පස්වරු 02.00 සිට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාප...
වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ(29 ) දිනයට අදාලව නිකුත් කෙරුණු අද (30) පෙරවරු 10:00ට නිකුත් කෙරුනු වාර්තාවට අනුව වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙර දිනයට සාපේක්ෂව අඩුවක් දක්නට ලැබුනද ප්‍රස්ථාරය තව දුරටත් ඉහළ යෑමක් දකින්නට ලැබේ.වාර්තාවට අනුව ඊයේ දිනයේදී අළුතින් ආසාදිතයන් 5 දෙනෙක...
කොවිඩ්-19 වෛරසයේ සංකූලතා අවම කිරීම සඳහා භාවිත කළ හැකි ජපාන ඖෂධය මෙරට වෛද්‍ය විශේෂඥයින් විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රෝගීන් සඳහා භාවිත කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ කරනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් ...
නාත්තණ්ඩිය මාරවිල ප්‍රදෙශයේ මොහොමඩ් ෆුවාඩ් ෆාරුක් නමැති පුද්ගලයා පසුගිය මාර්තු 11 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ගොස් ඇති අතර ඔහු ඊට පසුදින යළි මවුබිමට පැමිණ ඇති බව වාර්තාවේ. මව්බිමට පැමිණීමෙන් පසු මෙම පුද්ගලයා ස්වයං නිරෝධායනයකට ලක්ව නොසිටි බව ද සෞඛ්‍ය අංශ වෙත අනාවරණ වී තිබේ. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...