බහු ජාතික සමාගම් සහ විදේශීය සමාගම් COVID-19 වෛරසය පැතිරීම පටන් ගැනීමත් සමඟම දේශීය කිරි ගොවියාගෙන් කිරි එකතු කිරීම අඩපණ කළ අතර එකතු කරනු ලැබූ කිරි ප්‍රමාණය පවා සකස් කිරීමෙන් තොරවම පැලවත්ත කිරි සමාගමට විකුනා දමනු ලැබීය. කෙසේ වුවද පැලවත්ත කිරි සමාගම සහ මිල්කෝ සමාගම දේශීය කිරි ගොවියාගේ කිරි පෙ...
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රිස් පුද්ගලික ආයතනය( Rex Industries Pvt-Ltd) ඉදිරිපත්ව සිටියි. ...
කොරෝනා වසංගතයට ජාතියක් ලෙස පක්ෂ පාට බේද වලින් තොරව එකාමෙන් මුහුණදිය යුතු යැයි සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුයේ වසංගතය පාලනය කිරීම සඳහා මහජනයාගේ භූමිකාව පිළිබඳව අප ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ නිදහස් සෞඛ්...
අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්යා සාදක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේදී ස්ථාපිත කර ඇත. පහත සඳහන් දුරකථන අංක මිගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැක...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් තවත් තිදෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනැමීම ද මෙහිදී සිදු ...
චින රජය විසින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. එම උපකරන තොගය අද ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්...
කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (27) දින යේ සිට අද දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත.
නේපාල රාජ්‍යයද COVID-19 වෛරසය ආසාදනය වූ රටකි. ඇඳිරි නීතිය පනවා ජනයා දුරස්තීකරනයට ලක් කිරීම නේපාලයද භාවිතා කරන එක් උපක්රමයකි. කත්මන්දු නුවර ආශ්‍රිතව ඉතා විශාල ජනතාවක් එදිනෙදා රැකියා කරමින් තම ජීවිකාව ගෙනයති. එහි ප්‍රතිඵලයක් ලෙස ඇඳිරි නීති රෙගුලාසි අකුරටම පිළිපැඳීමට ...
මෙරටින් වාර්තාවන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද(28) දිනය තුළ මේ වන විට කොරෝනා වෛරස අසාධිතයෙකු වාර්තා වන බවයි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මව්බිම පුවත්පතට සඳහන් කර ...
ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික රෝහලකට COVID-19 වෛරසය ආසාදිත රෝගීන් භාර නොගනිති. එනිසාම අපහසුතාවයට පත්වන විශාල පිරිසක් අප රටේ වෙති. එම පිරිස පෞද්ගලික රෝහල් වලින් තොරව ලෙඩ සුව නොකරගන්නා ජන කොටසක් වෙති. ඔවුහු එක් අතකින් ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන කාන්ඩයක් වන අතර මානසික අතින් ගත්තද අතිශය දු...
රජය බැංකු ණය වාරික ගෙවීම සඳහා මාස තුනක සහනයක් ලබා දුන්නත් රාජ්‍ය බැංකු මගින් තවමත් එම ණය වාරික ගිණුම් හිමියන්ගෙන් කපා ගැනීම ගැන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා ඊයේ (27 දා) කියා සිටියේය. රාජ්...
ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශය අද දින පෙරවරු 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව ඊයේ දිනයේදීද අළුතින් COVID-19 වෛරසය ආසාදිත රෝගියෙකු හමුවී නැත. ඒ අනුව ශ්‍රී ලංකාව දෙවන COVID-19 වෛරසය ආසාදිත රෝගියා හෙවත් පළමු ශ්‍රී ලාංකික COVID-19 වෛරසය ආසාදිත රෝගියා හමුවූ මාර්තු 11 වනද...
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනකු සුවය ලබා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 106 දෙනාගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු එලෙස සුවය ලබා ඇති බවයි. ඒ අනුව දැනට ප්‍රතිකාර ල...
කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා පැවසීය. ආසාදිතයන් 102කට එය ආසාදනය වී ඇත්තේ විදේශයන්ගෙන් මෙරටට පැමිණි ආසාදිතයන් ...
ලෝවටා සිටින අපේ වෙද හෙදි ප්‍රජාවේ සොයුරු සොයුරියන් සමග කොරෝනා මර්ධන සටනට එක්වී සිටින අතරේ මගේ සිතට වද දෙමින් නොකඩවා එන සිතුවිලි වලින් මදක් ඔබට ගෙනහැර පෑමට සිතුනා. එංගලන්තය දැන් උපරිම ආසාදිත තත්වය කරා සෙමෙන් පියවර මනිමින් සිටී. තව සුමාන 3කින් උපරිමය ලඟාවෙනු ඇතිබවයි අපට බලධාරීන්ගෙන් දැනගැ...
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් පොලීසියට උපදෙස් දී තිබේ.
මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. මගේ වයස ...
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ අපහසුතාවකින් තොරව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම් සම්බන්ධීකරණය හා පසු විපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධන බළකාය අවධානය යොමුකර ඇත. දියවැඩියාව, රුධිර පී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...