පුවත්
දේශීය පුවත්

කොවිඩ් 19 වෛරස් තත්වය හේතුවෙන් රට තුළ ඇති වි තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. මේ අනුව අප්‍රේල් 26 වැනි දින සිට දින 14 කට ...

දේශීය පුවත්

බණ්ඩාරගම, අටුළුගම මාරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වෛරසය වැලදී ඇති බවට පසුගිය 26දා තහවුරු වීමත් සමග බණ්ඩාරගමින් හමු වූ රෝගීන් ගණන පහ දක්වා ඉහළ යන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.‍ ඒ අතර රෝගීයාගේ පියා සහ සහෝදරියත් සිටින බව වාර්තා වේ. ‍මේ අනු...

දේශීය පුවත්

අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද  එම  රෝග ලක්ෂණ  පහල කිරීම හේතුවෙන් මීට සුලු මොහොතකට පෙරදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම  සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය කියයි. ඩුබායි රටේ දින 2 ක් ගත ක...

පුරවැසි කොලම

අපි රටක් ලෙසත් ජාතියක් ලෙසත් ඓතිහාසික උරුමයන් මෙන්ම ඓතිහාසික ප්‍රෞඩත්වය ද මහා ශිෂ්ඨාචාරයකද සාඩම්බර හිමිකරුවෙක්ය. ඉතිහාසයේ පටන්ම බරපතල ආක්‍රමණිකයන් , දුර්භික්ෂයන් මෙන්ම සගතයන්ටද මුහුණ දී ඒ සියල්ල සාර්ථකව පරාජය කර යලි යලිදු නැගිසිටපු රටක්ද් වේ. ඒ ජයග්‍රහණයන් පසුපස තුබූ දැවැන්ත ...

දේශීය පුවත්

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් රෝගීන් 07 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර අ...

මුහුණු පොතෙන්

දුෂ්කර අවස්ථාවලදී තම නිර්මානශීලිත්වය ප්‍රකට කිරීමට සිංහලයෝ එදත් අදත් එකසේ දක්ෂය.ජන කවි තුළ ඇත්තේ පොදු ජනයා එදිනෙදා ජීවිතයේ විඳි දුෂ්කරතාවයන් ගායනය කළ හැකි ආකාරයට පරිවර්තනය කිරීමයි.නූතන ජන කවියාද COVඓඪ්-19 වෛරසය විසින් පොදු ජනයා මුහුණ දෙන අවදානම් දුෂ්කර අවධිය පියමං කිරීමට කවිය යොදාගෙන ඇති ...

මුහුණු පොතෙන්

"..මේ කාමරය තුළ සිටින සියලු දෙනාම කොරෝනා වෛරස ආසාදිතයින්.. අද වන විට තත්ත්වය ඉතා භයානකයි.. අපි විශාල අධීශීතකරණ ට්‍රක් රථයක් ගෙන්වා ගත්තා මළමිනී ගබඩා කරන්න.. ජනාධිපතිවරයාගේ සිට සියලුම නායකයින්, නිලධාරීන්, සෞඛ්‍ය හා රෝහල් ප්‍රධානීන් කියන්නේ හැමදේම හොඳින් සිදුවෙනවා කියලා.. ...

ප‍්‍රධාන පුවත්

ඉන්දීය රජය දින 21ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ දෛනික වැටුපට සේවය කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්විය. දින 21ක කාලයකට ආහාර ඖෂධ ආදිය රැස කර ගැනීමට අපහසු විශාල ...

දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිසමට ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 85 කට වැඩි සංඛ්‍යාවක සාක්ෂි විමසීම සිදුකර අවසන් බව එම කොමිසමේ ලේකම් බුවනෙක හේරත් පැවසීය. එසේම කොමිසමේ පොලිස් ඒකකයට ලැබුණු පැමිණිලි අතරින් පැමිණිලි 650 ට වැඩි සංඛ්‍යාවකට අදාළව ප්‍...

දේශීය පුවත්

දැනට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමය පවසන්නේ පවතින දත්ත සැලකිල්ලට ගත් විට මාර්තු 25 සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කාලයේදී රෝගීන්...

පුරවැසි කොලම

මුළු ලෝකයම මුහුණ දෙමින් සිටින මෙම ‍හදිසි වසංගත සෞඛ්‍ය තත්වය පටන් ගැන්මත් සමඟ උනුසුම් දේශගුණික රටවල Covid -19 වෛරසය ව්‍යාප්ත නොවන බවට විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වූවා. මෙම කාලයේදී ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් සු...

විදේශ පුවත්

ජාත්‍යයන්තර යුද අධිකරණය ඉදිරියේ පැවති නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අබ්දුල්ක්වායි අහමඩ් යූසුෆ් මහතා නියෝග කර සිටියේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති මානුෂීය සම්බාධක වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ යුතු බවයි. ඒ අන...

විදේශ පුවත්

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට මුළු මහත් ලෝකයම බියවී සිටින අතරවාරයේ ඉන් වැඩි වශයෙන් පීඩා විඳින යුරෝපා වැසියන් තවමත් වෛරසයෙන් බේරීම සඳහා විවිධ ක්‍රමවේද සොයමින් සිටිනවා. ඒ අතර ඉතාලිය කෙරේ බොහෝ දෙනාගේ අවධානය යොමුවන අවස්ථාවේදී ස්පාඤ්ඤයේ මේ වනවිට වෛරසය හේතුවෙන් මියයන සංඛ්‍යාව ඉතාලිය ...

පුරවැසි කොලම

> සුනිල් රත්නායක අතින් වරදක් සිදුවූයේ නම් එය සිදුවූයේ යුද්ධය නම් අතිවිශේෂ පසුබිමක් යටතේය. ඔහු හෝ හමුදාවේ කිසිවෙකු පෞද්ගලික හෝ දේශපාලන ආරෝවකට හිතාමතා අහිංසක ජනයා ඝාතනය කළේ නැත. > නමුත් කොටි ත්‍රස්තවාදීහු ගම්වලට වැදී අහිංසක දැරුවන්, ගැහැනුන්, මිනිසුන් තොග පිටින් කැති ගෑහ. බස් බෝම්බ තැබූ...

පුරවැසි කොලම

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජය - පරාජයට බලපාන මූලිකම සාධකය වියහැක්කේ කොරෝනාවට එරෙහි සටනයි. එබැවින් රජයක් විදියට, විපක්ෂයක් විදියට පමණක් නොව පුද්ගලිකව දේශපාලකයෙක් විදියට මේ මොහොතේ දක්වන මැදිහත්වීම අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජය පරාජයේ ප්රමාණය තීරණය වනු අැත. දේශපාලනය තිබිය යුත්තේ මිනිසුන් ...

දේශීය පුවත්

නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය අද (2) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිස...

දේශීය පුවත්

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙළ දියත් කි...

මුහුණු පොතෙන්

සූදානම් වෙන්න

March 27, 2020 9:19 pm

ඉන්දියාව මේ වෙනකොට ආසියානු කලාපයේ ලොකුම ආහාර ද්‍රව්‍ය අපනයන කරැවාය. මැදපෙරදිග කලාපය වගේම ආසියාවේ අප වගේ රටවල් වලට වැඩිම පාරිභෝගික ද්‍රව්‍ය අපනයන කරැවෙක්. ඔබට මතකද මංදා වරක් රවී කරැණානායක මුදල් ඇමති ලෙස කුඹුරු වගා කරන එක නිෂ්පලයි ලෝක වෙලද පලෙන් අඩුවට ගන්න පුළුවන් කියන ...

දේශීය පුවත්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More