පුවත්
දේශීය පුවත්

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් පුද්ගලයෙකු විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි. ඇය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා තමන්ට ඇති රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු පාර්ශවයක් නිල වශයෙන් දැනුවත් කර නොමැ...

ප‍්‍රධාන පුවත්

බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්ස්ටන් මහතා COVID-19 වෛරසය ආසාදනය වූවෙකු බව එරටින් ලැබෙන නවතම මාධ්‍යය වාර්තා වලින් පැවසේ. ඒ අනුව බ්‍රිතාන්‍යය අගමැතිවරයා සමඟ සමීපව කටයුතු කළ එරට ඇමති මණ්ඩලයද  ඉහළම රාජ්‍යය නිළධාරීන්ද මේ අනුව වෛරසය ආසාදනයට ලක්වීමේ අනතුරකට මුහු...

දේශීය පුවත්

කොළඹ රතුපල්ලියේ පැවැති දේව මෙහෙයකට සහභාගී පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවිම සම්බන්ධයෙන් පල වූ වාර්තා එම පල්ලියේ පිරිසක් ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳව ද අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ පසුගිය 13වනදා කොරෝනා ආසාදනය වු රෝගීයෙකු ...

දේශීය පුවත්

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ  පියවරක් ලෙස...

ව්‍යාපාරික පුවත්

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටියි. ඒ අනුව විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැ...

දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට අවංක හා සද්භාවයෙන් ආණ්ඩුව ගන්නා සියලු පියවර  සදහා කොන්දේසි විරහිතව සහය දක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රම සිංහමහතා පවසන්නේ මෙම අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍ය නම් විශේෂ නීති සම්පාදන...

දේශීය පුවත්

දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙ...

දේශීය පුවත්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිප...

දේශීය පුවත්

හිරු රූපවාහිනියේ බලය වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාව COVID-19 වෛරසය මැඩ පැවැත්වීම පිණිස දැක්වූ දායකත්වය නොවන්නට ලෝකයේ දියුනු රටවල් සමඟ සන්සන්දනයේදි අඩු සෞඛ්‍යය පහසුකම් සහිත රටක් ලෙස හඳුනාගෙන ඇති ...

දේශීය පුවත්

කාය චිකිත්සාව සහ ප්‍රජා සෞඛ්‍ය ප්‍රධාන කොට ගත් ආයුර්වේද වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් කොරෝනා උවදුර මැඩපැවැත්වීම සඳහා විශේෂ වාර්තාවක් සකසා ඇත.එම වාර්තාවේ කෙටි කාලීනව සහ දිගු කාලීනව ගතයුතු විසඳුම් හා ක්‍රියාමාර්ග ඇතුළත් වී ඇත. කෙටි කාලීන විසඳුම...

දේශීය පුවත්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර තිබේ. ඒ අනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ...

Notice Board

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට සැලසුම් කර ඇත. ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෘදුකාංග මාදිලි සඳහා මෙන්ම වෙබ් අතුරුමුහුණතින් ද එය නිකුත් කෙරේ. වයිරසය පිළිබඳ හදිසි දැනුම්දීම්, ප්‍රවෘත්ති, උපදෙස් සහ වෙනත් යාවත්ක...

විදේශ පුවත්

ඉන්දියාව COVID-19 වසංගතයට මුහුණ දීම පිණිස දැනටමත් සමස්ත ඉන්දියාවටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය දින 21ක කාලයට පනවා ඇත. නමුත් ඉන්දියානු ජනයා තත්වයේ බැරෑරුම්කම තේරුම් ගත් බව නොපෙනේ. මේ තත්වය අවබෝධ කරගත් ඉන්දීය බලධාරීන් ඉන්දියානු ජනයා නිවෙස් වලම තබා ගැනීම පිණිස වීදි වල විවිධ අවශ්‍යතා වෙන...

දේශීය පුවත්

ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. අද දෙරණ කළ විමසීමකදී විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස වෛරසය ආසාදනය විමෙන් මියගොස් ඇතිබවයි. අදාල පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ ප...

දේශීය පුවත්

කොරෝනා වෛරස් වසංගතය මැඩලීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීම ඉතා වැදගත් බවත් ඊට සෑම පුරවැසියෙක්ම හැකි අයුරින් ආයක විය යුතු බවත් එය අනාගත ආයෝජනයක් බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. රුසියානු වෛද්‍ය ලියොනිඩ් රොෂාල් මහතාගේ ප්‍රකාශය අනුව කොරෝනා වසංගතය ජෛව අවි ප්‍...

දේශීය පුවත්

රජය මඟින් ආරම්භ කළ කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කිරීමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කර තිබේ. රටතුළ පවතින ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව ඉන් මුදවාගැනීමට රජයට සහය වීම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සාකච්ඡා කල බවත් ඒ අනුව මෙම මුදල් පරිත...

මුහුණු පොතෙන්

යෝජනාවක්..!!!

March 27, 2020 9:03 am

මේ ලෝකෙට බලපාලා තියෙන වසංගත තත්වයත් එක්ක ආර්ථික අර්බූදයක් වගේම ආහාර අර්බූදයකුත් නුදුරු අනාගතයේම අපේක්ෂා කරන්න පුළුවන්.. ලංකාවෙ අපිටත් ඒකෙ බලපෑමෙන් ගැලවෙන්න බැරි වෙයි.. ඒ වගේම අප්‍රේල් අග සහ මැයි මාසෙ ලැබෙන්න තියෙන වර්ශාව දරුණු උනොත් මහා පරිමාණ වගා හානි වෙන්නත් පුළුවන්.. ඒ නිසා මේ ඇඳිරි ...

දේශීය පුවත්

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතයි. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට ...

දේශීය පුවත්

කොවිඩ් 19 - සෞඛ්‍ය හා ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ විසි පහක මුදලක් පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් මෙම පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More