කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් සංඛ්‍යාව 101 යැයි රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙතත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් සමාජයේ ගැවසෙමින් සිටිතැයි විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ලංක...
රුසියානු ජාතිකයන් රැගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් යානා හැර වෙනත් කිසිදු ගුවන් යානයකට හෙට (27) මධ්‍යම රාත්‍රියේ සිට රට තුළට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩනොදෙන බව රුසියානු රජය ප්‍රකාශ කරයි. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රුසියානු...
ඒ එෆ් පී පුවත් සේවයේ නවතම වාර්තාවකට අනුව ලෝක ජනයාගෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු නිරෝධානයට ලක් කර ඇති බව පැවසේ. මේ අනුව ලෝකයේ රටවල් ගණනාවක COVID-19 වෛරසය පාලනය කිරීමේ වුවමනාවෙන් මිනිසුන් බිලියන තුනක් තම නේවාසික ස්ථාන වලට හෝ රෝහල් වලට ගාල් කර ඇත. එය ප්‍රතිශතයක් ලෙස 37% ක් වන බව ඒ එෆ්...
මුඛ ආවරණ නිර්දේශ කරන්නේ රෝගින් යැයි සැක කරන පුද්ගලයින්, ඔවුන් ඇසුරු කරන පුද්ගලයින්, රෝගින් රැකබලා ගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. දේශීය පුවත්
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු මරාදැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වුණු යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබෙනවා. වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයේදී ද...
මේක තප්පර 60ක් වැය කරලා කියවන්න..! ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා… රෝයල් තෝමියන් මැච් එකේ හිටිය ආසාදිතයා.. . වරකාපොල ආසාදිත මන්ත්‍රී… රාගම බොරු කරපු ඉතාලි ආසාදිතයා… මේ ඔක්කොම අය ආසාදිතයන් කියලා හොයාගන්නේ මාර්තු 12 වෙනිදායින් පස්සේ… ඊටත් පස්සේ තමයි ස්විස්ටර්ලන්ත පූජකයා ගැන ආ...
ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ ...
රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් විසින් ලබාගෙන ඇති ණයවල වාරික ආපසු අයකර ගැනීම කල්දමා තිබේ. මෙම තීරණය අපේ‍්‍රල් මාසයේ සිට ක්‍රියාවට නැංවෙන බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට පහසු පත්වී ඇති අපහසුතා...
ඉඟුරු ෙකොත්තමල්ලි ෙවෙනිවැල් ගැට තම්බා පානය කරන එක මේ දවස් වල තියෙන දෙයියන්ගෙ ලෙඩට හොඳයි.මොකද ශරීරයේ ආමය සමබර වෙලා ප්‍රතිශක්තිය ඇතිවෙනවා මේ පානයෙන්. ප්‍රතිජීවක වලට හුරු වුණු සමාජයක් ආමය ගැන දන්නෙ නැතිව ඇති.මොකද සිංහල වෙද මූලධර්ම උගන්වන පාසලක් රටේ නෑ.කොරෝනාව නිසා ඉන්දියාව ...
උතුරු පළාතේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ඊයේ (25) විෂබීජ හරණය සිදුකරනු ලැබුවා. වවුනියාව, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයේ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා රාජ්‍ය ආයතන එලෙස විෂබීජ හරණය කිරීම සිදු ව තිබෙනවා. දුම්රිය ස්ථානය,...
උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. සෙසු දිස්ත්&...
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වේ. https://www.facebook.com/AdaDeranaLive/videos/220450432365451/
හෙට පැය කීපයක් ඇදිරි නිතිය ඉවත් වන නිසා අවධාරණය කල යුතුම කරුණු කීපයක් මේ සමග. පුළුවන් තරම් බෙදාගන්න. හෙට ඇදිරි නිතිය ඉවත් කල ගමන් නොකළම යුතු දේ ගැන නැවත හිතන්න, කියන්න, බෙදාගන්න හැසිරීම... වගකීම් සහගත හැසිරීම, හැම දෙනාගේම පණිවිඩය විය යුත්තෙම එයයි. මේ ගැන කෙටි දැන්වීම්, තොරතුරු අවධාරණය කිරීම් හැකි...
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන...
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ. අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. කොවිඩි නයින්ටීන් වෛරසය අසාද...
ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ෆාස්ටර් වරයෙකු වන ආචාර්යවරයා පෝල් සද්ගුණරාජා යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ ආගමික දේව මෙහෙයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා සාමාජිකයන් අතර සංසරණය වේ. පෝල් සද්ගුණරාජා දේව ගැතිවරයා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් ලංකාවට පැම...
අසල්වැසි ඉන්දියාව මුහුණ දී ඇති COVID-19 වසංගතයෙන් බේරා ගැනීම සඳහා සති තුනක කාලයක් මුළු ඉන්දියාවටම ඇඳිරි නීතිය පැන වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා කටයුතු කර සිටියේ 24 වනදා මැදියම් රැයේදී සිටය. ඉන්දියාව වැනි දුප්පතුන් විශාල පිරිසක් එරට නගර ආශ්‍රිතව ජීවත් වන තත්වයක් තුළ සති ත...
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන පාරිභෝගිකයන්ටද සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත. තවද ලබා දී ඇති සියලුම බැංකු- චෙක්පත් සඳහා වලංගු කාලය අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙසද ශ්‍රී ලංකා මහ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...