ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 4000 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායට ළඟා වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. මෙම කන්ටේනර් වල අර්තාපල්, ලොකුලූනු, සුදු ලූනු, රතු ලූනු, සෝයා වැනි අත්‍යවශ්‍ය ආහ...
කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 වැනිදා) අවධානය යොමු කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පැවැත්විණි. මෙහිදී කොවිඩ් - 19 වෛරසය පැත...
කොරෝනා වයිරසයෙන් මුළු ලෝකයටම සිදුව ඇති බලපෑමත් සමඟ මානුෂීය අර්බුදවලින් පෙළෙන කලාප සහ රටවලට කරන ජාත්‍යන්තර ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 2කින් වැඩි කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අද (25) ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. "මුළු ලෝකයේම ශක්තිමත් බව රඳා පවතින්නේ ලො...
රජය ලබාදෙන සහන පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඉල්ලීමක් කළේය. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙම ඉල්ලීම කළේය. එහි මෙසේද සදහන්ය. කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කරන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය...
අද (25) සිට ඉදිරි දින දහය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටට තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි තොරතුරු අනාවරණ වේ. ඒ, නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි කාලයේදී දැනගැනීමට හැකිවීමත් සමඟයි.මෙවන් පසුබිමක අද (25) දිනයට අදාළව පස්වරු 4 යි 30 වන විට කොවිඩ් 19 ආසාධිත ව...
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ව්‍යාපාර අඩාල වු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ හා සැපයුම් ක්ෂේත්‍ර වල නියුතුවුවන්ට 4% පොලී අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබාදිමට මුල්‍ය ආයතනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපද...
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇ...
රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ. “පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළේය. කොළඹ නගරය ආශ්‍රිතව අද (25) දිනයේ මෙම වැඩපිළිවෙ...
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ඔවුන්ට රෝහල්වලින් පිටත්ව යා හැකි බවද ඔවුහු සඳහන් කරති.
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සඳහන් කරම...
කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝ...
ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. මේ පැමිණිලි සියල්ලම ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන බව ද ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවද හෙතෙම කියයි. ඒ මහතා වැඩිදුර...
ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. එහිදී රෝගියාගේ රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසරපතක් ලෙස සලකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිසියෙන් ඉල්ලීමක් ක...
අද(25) දිනයේ ජාතික වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවට අනුව 24 වන දින අළුතින් සොයාගත් කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 5දෙනෙකුට සීමා වී ඇති බව පැවසේ.එය 23 වන දිනයේ වාර්තා වූ නව රෝගීන් 10 දෙනා සමඟ සැසඳිමේදී COVID-19 වෛරසය අළුතින් ආසාදිතයන්ගේ පහළ යාමකි. කෙසේ වුවද...
බලාපොරොත්තු නොවු කාලයක බලාපොරොත්තු නොවු අයුරින් දීර්ඝ නිවාඩුවක් ලැබී තිබේ. ලෝකය පුරා වසංගත රෝගයක් පැතිරයාම හේතුවෙන් එය මර්දනය කරපු පිණිස ජනතාවට මෙලෙස නිවෙස් වලට වි සිටින ලෙස විවිධ රටවල් තම රටවැසිටන්ට දැනුම්දී ඇත. ශ්‍රිලංකාව තුළද නව කොරෝනා වසංගතය පැතිර යාමේ අවධාන නිසා මෙලෙස නිවාඩු කාලයක් ප්...
කොවිඩ් - 19 වසංගතය සමඟ කිරි එකතු කිරීමේ, බෙදා හැරීමේ සහ කර්මාන්තශාලා දක්වා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය යම් පමණකට අඩපන විම සහ කිරි අතුරු නිෂ්පාදන වෙළඳපළ කුඩා විම නිසා ගොවීන්ගේ කිරි මිලදී ගැනීමේ ක්‍රියාවලිය බිඳ වැටී ඇති බව කිරි ගොවි සංගම් පවසති. නම සඳහන් කිරිමට අකමැති වූ ප...
ජාතික විද්වද් භික්ෂු සංසදය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කළ සාකච්ඡාවකින් අනතුරැව කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් එවැනි ස්ථාන වෙනුවෙන් සහයෝගය ලබා දීමට සුදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. එවැනි විහාරස්ථාන, පිරිවෙන...
පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. ඒ එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ගර්භණි කාන්තාවකට කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේ...
කොවිඩ් 19 වෛරසය යාපනයට රැගෙන පැමිණි ස්විස් දේවගැතිවරයා අන්තවාදී ආගම්පතුරුවන්නෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඇදහිලි මගින් රෝග සුව කිරීමට හැකි බව එම අන්තවාදී ආගමික නිකායේ ඉගැන්වීම බව ද අනාවරණය වී ඇත. මේ පුද්ගලයා යාපනයේ මුල් පදිංචිකරුවෙකු වන ද්විත්ව පුරවැසියෙක් බව විමර්ශනවලින් හෙළිවී ති...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...