පුවත්
විදේශ පුවත්

දැනට COVID-19 වෛරසය වේගයෙන් පැතිර යන රටක් ලෙසත් වෛරසය පැතිරීයාම පාලනය කිරීමට ප්‍රමානවත් ක්‍රියාමාර්ග ගෙන නැති රටක් ලෙසත් හඳුනාගෙන ඇති අමෙරිකා එක්සත් ජනපදය තුළ සිරවී සිටින වෙනිසියුලානුවන් 800 දෙනෙකු ආපසු සියරටට ගෙන්වා ගැනීමට වෙනිසියුලානු රජය ගන්නා උත්සාහය අමෙරිකානු රජය විසින් වලක්වා ...

දේශීය පුවත්

ජාතික විද්වද් භික්ෂු සංසදය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කළ සාකච්ඡාවකින් අනතුරැව කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් එවැනි ස්ථාන වෙනුවෙන් සහයෝගය ලබා දීමට සුදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. එවැනි විහාරස්ථාන, පිරිව...

ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25දා) සිට 27දා දක්වා කාලය නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව නිවේදනය කරයි. කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිදුරටත් පවසයි. ඒ අනුව 2020 ...

දේශීය පුවත්

මෙරටින් වාර්තාවන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ(24) දිනය තුළ පමණක් කොරෝනා වෛරස අසාධිතයින් 05දෙනෙකු වාර්තා වන බවයි. මේ වන විට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් ස...

දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙකි. ඒ අනුව එම වයිරසයට ගොදුරුව ප්‍රතිකාර ලබම...

දේශීය පුවත්

දැනට හමුවී ඇති COVID-19 වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත් ආසාදිතයින් 552ක් සමාජය තුළ සැරිසරණ බවත් අප්‍රේල් 7 වනදා වන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට පැමිණිය හැකි බවට අනුමාන කරන බවත් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් න...

මුහුණු පොතෙන්

උදේම ගාලු ගියා. රෝයි සර් මම යනකොට හෙමාරා එකෙන් රෙදි ටික අරගෙන. අඩුම මිලට අපිට රෙදි දෙන්න තරම් හෙමාරා අධිපතිතුමා කාරුණික වුණා වගේම රෙදි පීස් 4ක් එතුමා ගනනෙ ලබා දීලා මේ කර්තව්‍යට දායක වුණා … එතුමාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා…! ඊළඟට ඉලාස්ටික් ටික ගන්න ගියා.පහත පින්තූරවල ඉන්න මුස්ල...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම සඳහා වූ යෝජනාවක් ඊයේ (24 වැනිදා) පැවැති පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වී ඇත. එහෙත් එහිදී බහුතරයගේ මතය වී ඇත්තේ පක්ෂ නායකයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවයි. අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම අරලියගහ ම...

දේශීය පුවත්

කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර ඇත. යුද හමුදා කර්නල්වරයා පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ අංගොඩ පිහිටි අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර පුතා සහ මව ...

දේශීය පුවත්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක් අද (25 වැනිදා) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙයි. සාමාන්‍යයෙන් ඇමැති ම...

දේශීය පුවත්

ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ප්‍රකාශ කළේය. ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය ...

දේශීය පුවත්

ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදල් පරිත්‍යාග කිරිම 1. කොරෝනා වෛරසය තුරන් කිරීම මූලික අරමුණ වශයෙන් තබාගෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි “සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” නමින් අරමුදලක් පිහිටුවා ඇති අතර එම අරමුදල සඳහා...

දේශීය පුවත්

ලෝකයේ රටවල් 35ක් සම්පූර්ණයෙන් වසා දමා ඇත. නව කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වීම නිසා මේ තත්ත්වය උදා වී ඇත. සමස්ත යුරෝපය කොරෝනා භීතියෙන් වෙලී යෑමත් කොරෝනා මරණ 14000 ඉක්මවා තිබීමත් මෙයට හේතු වී ඇත. මේ වසංගතය වැළැක්වීම වෙනුවෙන් සැවොම කැපකිරීමක් කළ යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍...

විදේශ පුවත්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ඉන්දියාව ගෙන යන ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට චීනය තීරණය කර තිබේ. දකුණු ආසියානු රටවලට පැතිරගොස් ඇති කොරෝනා වයිරසය හේතුවෙන් නව දිල්ලියේ පටන් මුළු ඉන්දියාවටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ආරක්ෂණ විධි විධාන අනුව මේවනවිට ඇතුළු වීම ස...

දේශීය පුවත්

ගෝලිය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛසරයේ බලපෑම ප්‍රධාන ලෙස මෙරට දිස්ත්‍රික් 3 කට බලපා ඇත. ඒ කොළඹ / ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්වලටය. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් බවට පත්ව ඇති අතර අද දිනය තුල කොරෝනා ආසාදිත රෝගීන් 4 ක් හදුනාගත් බව සෞඛ්‍ය අංශ තහවුරු ...

දේශීය පුවත්

රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක කෝවිඞ්-19 වෛරසය (කොරෝනා) ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නි යෝජිතයින් ගේ සහය ගැනීමට පියවර ගන්නා බව මා පැවසීය. මෙම ත...

දේශීය පුවත්

කොරෝනා ව්‍යසනකාරී තත්වයෙන් රටක්, ජාතියක් ලෙස මුහුණදීම සඳහා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සකස්කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති පක්ෂ නායක හමුවේදී යෝජනා කර තබේ. පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂවල නායකයින්ට ඒ සඳහා ...

පුරවැසි කොලම

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි. විශේෂයෙන්ම  හෝටල්, පාසල් සහ රෝහල් වැන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More