100 වන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.
ලංකාවේ වැඩිම වෛරස් ආසාදිතයන් සහිත කොළඹ දිස්ත්‍රික්කයේ ඇදිරිනීතිය ඉවත් කිරීම මේ තාක් කොවිඩ් 19 වෛරසය රටේ පැතිරීමට ගත්ත සියළු උත්සාහයන් පරාද කරපු පියවර බවට සනිටුහන් වීම අනිවාර්යය වේ. ඉදිරි සතිය හමුදාවට නිරෝධායනයවත් සෞඛ්‍ය අංශ වලට එන රෝගීන්වත් දරාගන්න හැකියාව පවතීද යන්න ...
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පා...
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පා...
පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ චීනයෙන් පැමිණි චීන ජාතිකයන් කිසිදු නිරෝධායන ක්‍රියාවලියකට ලක්නොකර නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති බවත්, ලංකාවේන් පිටරටට ගොස් විදේශ විනිමය ...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(24) සිය 71 වන ජන්ම දිනය සමරනු ලබන්නේ වසර හතරක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දරුණුතම බිඳවැටීමත් සමඟය. පසුගිය පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 14 දෙනකු හැර දෙනෙකු හැර අන් සියල්ලම මේ වන විට එක්සත් ජාතික ...
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නැසීම සඳහා යැයි කියා ක්ලෝරෝක්වින් ඖෂධය භාවිත කළ නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂවීමෙන් රෝහල්ගත කිරීමත් සමග එරට සෞඛ්‍ය බලධාරීන් එම ඖෂධය භාවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබේ. එරට ලාගෝස් ප්‍රාන්ත නිලධාරියෙකු පවසා ඇත්තේ, මෙම ඖෂධය ගැනීමෙන් තිදෙනෙකු රෝහල්...
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ. ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දේශීය පුවත්
පසුගිය සිකුරාදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගතයේ පළමු රෝගියා හමුවුණේ ඇමරිකාවෙන් බවට චීන විදේශ අමාත්‍යංශයෙන් එල්ල කරන චෝදනාවලට ඇමරිකානු රජය අද වන තුරු පිළිතුරු බැඳීමක් සිදුකොට නැති බවය. ඇමරිකාවේ CDC ...
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළත් කරමින්, ගුවන් හමුදාව විසින් එම් අයි-17 දරන හෙලිකොප්ටරය ගුවන් ගිලන් රථයක් බවට පත්කර නවීකරණය කර නිමවීමේ කටයුතු ඉකුත් දා සිදුකරන ලදී. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත, ගුවන්යානා ඉංජිනේරු අධ්...
රුසියානු මාධ්‍ය අමතමින් රුසියාවේ වෛද්‍ය සංගමයේ සභාපති සහ ජනාධිපති වැල්ඩිමීර් පූටින්ගේ උපදේශක වෛද්‍ය ලියොනිඩ් රොෂාල් සඳහන් කරන්නේ වර්තමාන කොවිඩ් - 19 ගෝලීය වසංගතය ජෛව අවි ප්රහාරයක පෙරහුරුවක් බවය. මෙම වසංගතය ඉදිරි මාස 03ක කාලය තුල පාලනය කළ හැකි බව පවසන ඔහු තවදුරටත් අ...
බෙල්ජියම් සෞඛ්‍යය ඇමතිනි ඩී බ්ලොක් මැතිණිය බෙල්ජියමේ මුහුණ දෙමින් සිටින COVID-19 වසංගතය පාලනය කිරීම පිණිස අනවශ්‍යය සියලුම ලිංගික ක්‍රියාකාරකම් තහනම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. බෙල්ජියම යුරෝපයේ වැඩිම බියර් පානය කරන රට මෙන්ම සමූහ ලිංගික ක්‍රියාකාරකම් සි...
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති මාරාන්තික කොරෝනා වෛරස රෝගය සඳහා මේ වන විට සෑම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයක් මගින් නිසි ඖෂධයක් සොයාගැනීමේ උත්සාහයක නිරතවේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගය නිසා මියයන්නේ නියුමෝනියාව හා සමාන රෝග තත්ත්වයට පත්ව හුස්ම ...
අද (24) පෙරවරු 6.00න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2.00 දක්වා දිර්ඝ කර තිබේ. රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව පැමිණෙන පාරිභෝගිකයින්ට උපරිම සහාය ලබ...
ඉරානයේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට උදව් කිරීමට ඇමරිකාවට අවශ්‍ය නම් ඔවුන් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ඉරාන ජනාධිපති හසන් රුහානි පවසයි. වොෂින්ටනයේ මානුෂීය ආධාර පිළිගැනීමට ඉරානයේ කිසිදු අදහසක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. "ඇමෙරිකානු නායකයන් බොරු කිය...
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේ දිවයිනේ සෑම නගරයකම එක් ෆාමසිය බැගින් විවෘත කිරීමට රජය අවසර ලබාදුන් බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. ඇමැති චමල් රාජපක්ෂගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු ඊට අනුමැතිය හිමිවූ බව සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසයි. ඒ අනු...
සංඛ්‍යා ලේඛනමය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සෑම රෝගියකුටම මාසයක් ඇතුළත වෛරසය තවත් 406 දෙනකුට සම්ප්‍රේෂණය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය රොබට් ඒ.ජේ. සින්ගර් විසින් ‘සමා...
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහ ආගමන විගමන පාලක යූ වී සරත් රූපසිරි මහතාගේ අත්සනින් යුතුව මාර්තු මස 23 වන දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව ලංකා රජයෙන් විදේශිකයන් වෙත නැවත දැනුම් දෙනු තුරු අළුතින් වීසා නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. එසේම විදේශිකයන් හට නිකුත් කරනු ලද එහෙත්...
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද 24 විවෘත කිරීමට තීරණය කර ඇත. කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අද දක්වා දීර්ඝ කිරීම නිසා මෙම පියවර ගෙන ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (23) දිනය තුළ ද සිදු කර නැත.
විෂබීජනාශක ද්‍රව්‍ය විශාල වශයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රදේශවලට ඉසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් කිහිපයක් නවීකරණය කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස්වලට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉංජිනේරු අංශය විසින් මෙම හෙලිකොප්ටර් නවීකර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...