යළි සිය රට බලා යාමට සූදානම් වන ලෙස මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු වැසියන්ට දැනුම් දී ඇත. ඇමරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙම ඉල්ලීම සිදු කරන්නේ ශ්‍රී ලංකවේ මෙන්ම මාලදිවයිනේද සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු...
කොවිඩ්-19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා නොපැවැත්වෙන බවත්, මැතිවරණය සඳහා අප්‍රේල් මස 30 වැනිදා පසුවී දින 14කට පසු දිනයක් නියම කරන බවත් දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙරේදා (21 වැනිදා) නිකුත් කරන ලදී. ...
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (24 වැනිදා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පක්ෂ නායක රැස්වීම සඳහා කරු ජයසූරිය, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්Ȁ...
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අද දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 10 ...
නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි
ඉතාලියේ සිට ආපසු පැමිණි මෙම පුද්ගලයින් ලියාපදිංචි කර හෝ නිරෝධායනය කර නොමැත.
මොවුන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන්න
119
071-8591864
011-2444480
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට මෙරට පුද්ගලයින් 220 දෙනකු සහ විදේශිකයින් 07 දෙනෙකු...
ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විදින ඉතාලිය මේ වන විට ඉතිහාසයේ දැවැන්ත කඩා වැටිමකට ලක්ව ඇත. පසුගිය දින කිහිපය පුරාම ඉතාලියේ දිනකට පුද්ගලයින් 600 කට වැඩි ප්‍රමාණයක් කොරෝනා වෛරසයට ගොදුරුව ජිවිතයෙන් සමුගන්නට සිදුවුණා. යුරෝපා සංගමයේද වැඩි අවධානයක් යොමු නොවන ඉතාලියේ...
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන අද (23) සිට ක්‍රියාත්මක කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ...
පකිස්ථානයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින පකිස්ථානයට පැමිණ ඇත. වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ දිනයේම ඔහු මියගිය බව බලධාරීහු පවසති. පකිස්ථානයේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්...
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 91ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි...
පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ට හෙට (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවීමක් කර තිබේ.
මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් - 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි. ඔහු සුවය ලැබිමෙන් පසු තවත් දින දෙකක් වෛද්‍ය නිරීක්ෂණය සඳහා රෝහලේ රඳවාගෙන සිට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමු...
කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති අමාත්‍ය විමල් වීරවංශයන් ගේ අධීක්ෂණය යටතේ කඩුවෙල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය දුරකථන මඟින් දැනුම්දී ඇනවුම් කොට, ඒවා ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් ලබාදෙන වැඩසටහන අද උදෑසන ආරම්භව...
යාපනය ප්‍රදේශයට කොරෝනා වයිරසය රැගෙන පැමිණි ස්විට්සර්ලන්ත ජාතික දේවගැතිවරයා සහ ඔහුගේ දේවමෙහෙයට සහභාගී වූ ජනතාව පිළිබද ජායාරූප මේ වනවිට අප වෙත ලැබී තිබෙනවා. මෙම ආචාර්යවරයා පෝල් සද්ගුණරාජා බවත්, යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ මෙම දේවමෙහෙය පවත්වා ඇති බවත් වාර්තා වනවා. ...
මේ වන විට සිය වෘත්තියේ වැඩි කාලයක් ලන්ඩනයේ ගත කරන මහාචාර්ය අතුල සුමතිපාල මහතා, වෛද්‍ය ක්ෂේත්රෙය්ද, පර්යේෂණ ක්ෂේත්රෙය්ද අත්දැකීම් රැසක් ඇති අයෙකු ලෙස දියතලාව නිරෝධායන කදවුරේ සිට තැබී ෆේස්බුක් සටහන මේ වන විට ආන්දෝලනාත්මක වී තිබේ. ඒ ඔහු විදේශයක ජීවත්වෙමින් ලද අත්දැකීම් ද සසදමි...
මේ වන විට සිය වෘත්තියේ වැඩි කාලයක් ලන්ඩනයේ ගත කරන මහාචාර්ය අතුල සුමතිපාල මහතා, වෛද්‍ය ක්ෂේත්රෙය්ද, පර්යේෂණ ක්ෂේත්රෙය්ද අත්දැකීම් රැසක් ඇති අයෙකු ලෙස දියතලාව නිරෝධායන කදවුරේ සිට තැබී ෆේස්බුක් සටහන මේ වන විට ආන්දෝලනාත්මක වී තිබේ. ඒ ඔහු විදේශයක ජීවත්වෙමින් ලද අත්දැකීම් ද සසදමි...
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ වසංගත තත්වයක් බවට පත් වීම වැලැක්වීමට ආණ්ඩුව ගන්නා උත්සහාය අඩාල කිරීමට කටයුතු කිරීම හෙලා දකිමින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. දේශීය පුවත්
වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද ඊයේ දිනට අදාල වාර්තාවට අනුව ඊයේ දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් හමුවූ බව පැවසේ. එය පෙර දිනට වඩා රෝගීන් තිදෙනෙකුගේ වැඩිවීමකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග මර්ධන විශේෂඥයන් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...