පුවත්
දේශීය පුවත්

චීනයේ ධනවත්ම මිනිසා වන, ’අලි බබා’ නැමැති අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ’ජැක් මා විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ’ශ්‍රී ලංකාව’ ඇතුළු ආසියානු රටවල් කිහිපයකට, මුහුණු ආවරණ මිලියන 1.8ක් සහ කොරොන වයිරස් ’පරීක්ෂණ කට්ටල’ 210,000ක් ලබා දීමට කටයුතු යොදනු ලැබ තිබේ. ජැක් මා’ නිවේද...

පුරවැසි කොලම

මේ දිනවල කොරෝනා වයිරස පැතිරීමත් සමග අත්, පා දෝවනයට වැඩි අවදානයක් යොමු වී තිබෙනවා. ඒ විෂබීජ හරණය වෙනුවෙන් . අපේ මුතුන් මිත්තන් ඉතා දිගුකලක් පුරා බෝවන රෝග පැතිරෙන විට පුරා දෙසතියක්, එනම් දින 14ක් විෂබීජ නිරෝධායනය වෙනුවෙන් කැප වුණේ දෙයියන්ගෙ ලෙඩ ලෙස සත් පත්තිනි බැල්ම දෙකක් බැලිය යුතු බව කියමිනි. බෝව...

ප‍්‍රධාන පුවත්

අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයෙන් 10000 වැනි COVID-19 ආසාදිතයා හමුවීමෙන් පසු අමෙරිකානු රජය නිව්යෝක් ප්‍රාන්තය අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට  කටයුතු කර ඇති බව වාර්තා වේ. නිව්යෝක් ප්‍රාන්තය තුළ සිකුරාදා සහ සෙනසුරාදා යන දින දෙක තුළ කරණු ලැබූ වෛද්‍යය පරීක්ෂණ වලදී COVID-19 ව...

පුරවැසි කොලම

නාමයෝජනා භාරදීමට දෙමළ දේශපාලන පක්ෂ දැක්වූ උනන්දුව හේතුවෙන් මෙවර මහ මැතිවරණයද තරමක් උණුසුම් වී තිබුණි. එබැවින් දෙමළ පුවත්පත්වලද වැඩි ඉඩකඩක් දෙමින් මහ මැතිවරණයට අදාළ ප්‍රවෘත්ති හා ලිපි පළකර තිබිණි. දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්ව...

දේශීය පුවත්

මන්ත්‍රීධුර 196 ක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක සංඛ්‍යාව 7452ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 3652ක් ද, ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 3800ක් ද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත්ව සිටිති. ව...

දේශීය පුවත්

කොවිඩ් 19 වයිරසය පැතිරීම වළක්වාලීම සඳහා අඛණ්ඩව අරගලයක යෙදෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම පෙන්වා දෙති. ‘‘අපි රැකියාවට එන්නේ ඔබ වෙනුවෙන් ඔබ අප වෙනුවෙන් කරුණාකර නිවසේ රැඳී සිටින්න‘‘ කියන වෛද්&...

දේශීය පුවත්

කොවිඩ්-19 රටපුරා ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන හෙට (23 වැනිදා) දක්වා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදිනෙදා කුලී වැඩවලින් ජීවිතය ගෙවාගන්නා පවුල් ලක්ෂ පනහක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇත. තනි පුද්ගලයන් ලෙසත්, ස්වයං රැකියාවල නිරත වන සහ දෛනික වැටුපට සේවය කරනු ලබන පුද්...

දේශීය පුවත්

කොරෝනා වෛරසය වියපත් පුද්ගලයන්ට මෙන්ම තරුණයන්ට ද අනතුරුදායක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි. එහෙත් නිසි පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත. චීනය අනුගමනය කළ සාර්ථක ක්‍රමවේදය සිහිපත් කරමින් ලෝක සෞඛ්‍...

දේශීය පුවත්

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද(21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට‍ ගත් බව පොලීසිය පවසයි. ...

දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හටගන්නා නිව්මෝනියා තත්ත්වය මර්දනයට ජපන් වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති අවිගන් නැමති ඖෂධය සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි. ජපාන වෛද්‍ය පර්යේෂකයන් මෙම ඖෂධය  නිර්මාණය කර ඇත්තේ වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිවයි. චීනයේත් ජපානයේත...

අඳුරෙන් එළියට

දේශීය පුවත්

අනුරාධපුර බන්ධනාගරයේ  සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් තිදෙනකු තුවාල ලබා තිබේ. මේ වන විට ගින්නක්ද හට ගෙනතිබේ. කෙරොනා  යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි. ගින්න සහ තතත්ය පාලනය සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකා...

දේශීය පුවත්

පසුගිය 14 සහ 15 යන දිනවල ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි දේවගැතිවරයෙකු විසින් යාපනයේ පල්ලියකදී පවත්වන ලද දේව මෙහෙයක් නිසා 150 කට අධික පිරිසක් COVID-19 වෛරසයට නිරාවරණය වන්නට හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර චාල්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියි. එම දේවගැතිවරයාට මේවනවිට වෛරසය ආසාධනය වී ඇති බවට හඳ...

දේශීය පුවත්

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද(21) දිනයේ නව ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි. මේ අතර අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබු පුද්ගලයින් සිව් දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ප...

දේශීය පුවත්

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ...

Uncategorized

ශ්‍රී ලංකාව තුළ පළමු COVID-19 වෛරස ආසාදිතයා සොයා ගත් ජනවාරි මාසයේ 27 වනදා සිට දෙවන COVID-19 වෛරස ආසාදිත රෝගියා සොයා ගැනීමට මාර්තු 10 වෙනි දින දක්වා බලා සිටීමට සිදු විය. ඒ අතර තුළ කාලයේදී ශ්‍රී ලංකා රජය ඉතාමත් සාර්ථක ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම...

දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  පැවසුවේ, අද(21) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වු බවයි. මෙම කොරෝනා වෛරස ආසාදිතයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා...

මුහුණු පොතෙන්

කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි. මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා...

දේශීය පුවත්

පසුගිය ජනවාරි මාසයේ 27 වනදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරය පිණිස පැමිණි චීන ජාතික 44 හැවිරිදි කාන්තාව මෙරටින් හමුවූ පළමු COVID-19 ආසාදිත රෝගියා ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී හඳුනාගත් අතර ඇය අංගොඩ අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කරනු ලැබීමෙන් පසු පෙබරවාරි මස ...

පුරවැසි කොලම

රට තුළ කොරෝනා වෛසරය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් සිරුරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඉහල මට්ටමක පවත්වා ගැනීම වැදගත් බව ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමය පවසයි. සිරුර ආක්‍රමණය කරනු ලබන රෝග කාරක පාලනය හෝ මර්දනය සඳහා ප්‍රතිශක්තිය වැදගත් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More