පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් සෞඛ්‍යය අමාත්‍යාංශයේ උපදෙස් මත කිසිදු ගුවන් යානයකට මාර්තු මස මස 13 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා කිසිදු ගුවන් මගියෙකු ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන...

දේශීය පුවත්

රටේ පවතින තත්ත්වය පිළිබඳ ජනතාව විසින් අනිසි බියක් ඇති කර නොගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය. යුද හමුදාපතිවරයා පවසා සිටියේ, මේ වන විට මහ ජනතාව විසින් සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍...

මුහුණු පොතෙන්

"උඹලට අවුරුද්ද පුරාවටම අව්ව.. මේක කොච්චර වටින සම්පතක් ද..? ඒත් ගෙවල් සීයක් ගත්තොත් දෙක තුනකට වඩා "සෝලා" පැනල දකින්න නෑ.." "අපේ රටේ මේ වගේ අව්ව සැරට නෑ.. ඒත් හැම වහලයකම "සෝලා" පැනල දාලා තියෙනවා.. "මම ජර්මන් ජාතිකයෙක්.. මේ ලංකාවට ආපු හත්වැනි වතාව.. මගේ ජර්මනියේ ගෙදර 10Kw පැනල දාලා තියෙනවා.. අ...

දේශීය පුවත්

අගමැතිය මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ මහතා දැන...

දේශීය පුවත්

පාකිස්ථානයෙන් ගෙන්වන ලද අල කන්ටේනරයක අල ගෙඩි ලෙස ව්‍යාජ ලෙස අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 75ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු පොතෙන්

මේ රටේ හමුදාව ව්‍යවසනයකින් අසරණ වෙච්ච තමන්ගේ රටේ ජනතාවට මොනම හේතුවක් නිසාවත් ප්ලාස්ටික් බෝතල් කපලා කිරි තේ එක දෙන්න ආර්ථික අතින් හෝ මානුෂීය අතින් තවමත් පහතට වැටිලා නෑ. මහා යුද්ධය අතරේ තමන්ගේ සතුරන් විදිහට හමුදාව සලකපු දෙමළ ජනතාවවත් හමුදාව තමන් අසරණ වෙච්ච වෙලාවේ මේ විදිහට සැලකුවා කීවේ නෑ...

දේශීය පුවත්

කොරෝනා වෛසරය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එක්වරම පුද්ගලයින් දහසක් නිරෝධායනය කිරීමට හැකියාව පවතින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීයි. කොවිඩ් 19 වෛරසය පැතිරයාම, ඉන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම ස...

දේශීය පුවත්

පක්ෂ විනය කඩකිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපීමට අද (12දා) තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. ඊයේ සවස රැස්වූ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බව...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණෙන් ‌පොලොන්නරුවට තරග වැදීම සදහා හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌කොළඹදී අද (12) අත්සන් තබා තිබේ. කෙසේවෙතත් ‌මෙහි ඇති විශේෂත්වය වන්නේ ‌පොල‌ොන්නරු දිස්ත්‍රික් නායකත්වය හිටපු ජනාධිපතිවරයාට ලබා ‌නොදීමට ‌පොහොට්ටු ප්‍රධානීන් පියවර ‌ගෙන ති...

විදේශ පුවත්

චීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි. නව රෝගීන් වාර්තා වීම අඩුවෙමින් පවතින අතර සමස්ත වසංගත තත්ත්වය අවම මට්ටමක පවතින බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශකයෙකු වන මයි ෆෙන්ග් බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසී...

දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සුපුරුදු ඩීල් ‌දේශපාලනය ආරම්භ වී ඇති බව හිටපු එජාප අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කරයි. හෙතෙම ‌පෙන්වා ‌දෙන්න‌ේ ජන්දය කල්දමාගැනීම සදහා ‌දෙදෙනා අතර යටි ගනුදෙනුවක් සිදුවෙමින් පවතින බවය. ...

දේශීය පුවත්

සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ දෙවැනි රෝගියාත් වාර්තා වී ඇති බව රජය නිවේදනය කරයි. දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. අවුරුදු 44ක් වන ...

දේශීය පුවත්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් අද(12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි. මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති...

විදේශ පුවත්

රුසියානු ආරක්ෂක අංශ ක්‍රිමියාවේ ක්‍රියාත්මක හිස්බ්-උට්-තාහීර් සංවිධානයේ ත්‍රස්තයන්ගේ ආරක්ෂක නිවස්නයක් වටලා සංවිධානයේ සාමාජිකයන් 4දෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ෆෙඩරල් ආරක්ෂක සේවය " ත්‍රස්තයන්ගේ රහස් කාමරය තුළ රැඳී සිට...

දේශීය පුවත්

දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් පවත්වමිණි. කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබ...

ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

දේශීය පුවත්

ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක නවකවදය පිළිබඳව නැවතත් කතාබහක් ඇතිව තිබෙන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පසිඳු හිරුෂාන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමත් සමගයි. සිසුවා විදේශ රටකට ගෙන ගොස් හෝ සුව කිරීමට සුදානම් බව ...

දේශීය පුවත්

නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මේ වන විට යොමු කර ඇති පිරිසට අවශ්‍ය පහසුකම් හැකි පමණින් සපුරා දීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ(11) රාත්‍රීයේ අද දෙරණ “අලුත් පාර්ලිමේන්තුව“ සජීවි වැඩසටහනට එක්වෙමින්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More