දෙමළ ජාතික සන්ධානය පමණක් නොව කවුරුන් කෙසේ කුමක් ප්‍රකාශ කළද, යුද අපරාධ සම්බන්ධයෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර මට්ටමේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා 4 දා යාපනයේදී පැවසීය. යාපනයේ මාධ්‍ය සමාජ ශා...
සිරියාවේ අමෙරිකානු විශේෂ නියෝජිතවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රුසියානු ජනාධිපතිවරයා සහ තුර්කි ජනාධිපතිවරයා සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ගැටුම් නැවැත්වීම සඳහා එළඹි එකඟතා සිරියානු පාර්ශවයෙන් හෝ රුසියානු පාර්ශවයෙන් කඩ කිරීමක් සිදු වුවහොත් දෙරටටම අමෙරිකානු සම්බාධක වලට සූදාන...
රට පුරා නියඟයක් තිබියදී මාවනැල්ල, අඹදෙණිය, අරකොටවැල්ල, පබුරුදෙණිය, පතහවැව (අරකොටවැල්ල වැව) දින දෙකක් වැනි කාලයකදී එක විට පිටාර මට්ටමට ජලය පිරී ඇති අතර මෙම අපූරු සිද්ධිය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බව ගම්වාසීහු පවසති. මෙම වැව අසබඩ ගම්මානයේ ඉඩම් කට්ටි කොට පසුගිය 2016 වසරේ නායගිය අරණායක සාමසර ක...
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල ව්‍යාපෘති වෙනුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් දේශීය හා විදේශීය බැංකුවලට මේ වසරේ ගෙවිය යුතු ණය හා පොළිය රුපියල් කෝටි 1000 ක් පමණ වන බව එම මණ්ඩල වාර්තාවේ පෙන්වා දෙයි. ඉන් රුපියල් කෝටි 400 ක් පමණ ඉකුත් වසර වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතු ණය හා පොළිය බවද පැව...
කොරෝනා (කෝවිඩ් – 19) වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යෘංශයේ නිර්දේශ මත අවසන් තීරණය ගැනීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇති බව වාර්තාවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතිය...
අද හම්බන්තොට ප්‍රෙද්ශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන අපෙක්ෂකයන් සම්බන්ධයෙන් හෙළිදරව් කළේය. එහිදී ඔහු මහින්ද අමරවීර මහතාද හම්බන්තොට ලැයිස්තවට ඉදිරිපත් වන ප්‍රකාශ ක...
ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි විදේශිකයන් දෙදෙනකු හා ශ්‍රී ලාංකිකයන් දෙසිය පනස් දෙනෙකු මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඊයේ (10 වැනිදා) රාත්‍රී වනවිට රැගෙන ගිය බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. කොරිය...
කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට එංගලන්ත මාධ්‍ය කටයතු කර තිබේ. එංගලන්තයේ ප්රමුඛ පෙළේ මාධ්‍යයක් වන SKY News පුවත් සේවය එංගලන්තයේ ප්රමුඛ පෙළේ සංචාරක උපදේශක සමාගමක් වන PC Agency හි ප්‍රධාන විධායක ...
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට පැමිණියේ හොරුන් ඇල්ලීමට පමණක් නොව රට ගොඩ නැගීමේ අරමුණද පෙරදැරිව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ(09) හංවැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පව...
එක්සත් ජාතික පක්ෂයේ සියයට අනූපහක් සමගි ජන බලවේගය සමග එකතු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. එහෙත් වජිර අබේවර්ධන මහතා පවසන්නේ වෙනත් දේශපාලන පක්ෂයකට එකතු වීමට එක්සත් ජාතික පාක්ෂිකයන් අහිකුණ්ඨිකයින් නොවන බවයි. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින ...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන් විසින් ඒ.එස්.පී ලියනගේ මහතාගේ කම්කරු පක්ෂය ඉල්ලා ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අතර පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තමන්ට ඕනෑම පක්ෂ දෙකක් දෙන්නට පොරොන්දු වූ බවද උන්වහන්සේ විසින් ...
කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරවන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම නිරෝධායන මමධ්‍යස්ථාන වෙත යොමු කරන පුද්ගලයකුගෙන් රු. 7500ක් අය කරන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුලු සිව්දෙනෙකු විසින් ගොණු කර ඇති රීට් පෙත්සම හෙට පෙරවරුවේ සළකා බැලිමට අභියාචනාධිකරණය තීරණය කර තිඛේ. අදාල පෙත්සම අද සලකා බැලුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ අර්ජුණ ඔඛේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්...
'පොහොට්ටුවේ' ඇතැම් නායකයින් ගෙන් ශ්‍රීලනිපයට එල්ලවන දැඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර බල්ලන් බැඳතබා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරම...
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්...
ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා (12 වැනිදා) පැවැත්වීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු යොදා ඇත. පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක්ද හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිතය. ...
රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන අග්නිදිග විශ්ව විද්‍යාලයේ හිටපු උපකුළපති ආචාර්ය එස්.එම්. ස්මයිල් මහතා ඒ.එල්.එම්. අතවුල්ලා මහතා නායකත්වය දරන ජාතික කොන්ග්‍රසයට ඊයේ එක් වී ඇති බව කුඹියෝ නිව්ස් වෙත වාර්තා වේ. ඔහු රිෂාඩ් බදුර්දීන්ගේ අන්තවාදය ප්...
මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත නොවී වෙන්ව තරග කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සාකච්ඡාවක් ඇතිව තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් එල්ල වන දැඩි විවේචන හේතුවෙන් තවදුරටත් ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ...
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ පන්තියට දාලා පහර දෙන තැනකට පත් වෙලා තියෙනවා. දැන් මෙයාලා යූ.එන්.පී. එකට බනින්නෙ නැහැ. බනින්නේ ශ්‍රී ලංකා එකටයි. මෛත්‍රිපාල මහත්තයට’’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවැසීය. හෙතෙම මෙසේ පැවැසුවේ ශ්‍රීලනිප ...
සුඩාන අගමැති අබ්ඩල්ලා හැම්ඩොක් මහතා ගමන් කළ රථ පෙළ ඉලක්ක කර එල්ලවූ ප්‍රහාරයක් ව්‍යවර්ථ වීමෙන් අගමැතිවරයා යාන්තමින් දිවි ගලවාගත් බව එරට රාජ්‍යය මාධ්‍යය පවසා සිටී.ප්‍රහාරයෙන් සුඩානයේ අගනුවර වූ කාහටූම් නුවර දෙදෙරුම් කෑ බව කාහටූම් නුවර වැසියෝ පවසති.ප්‍රහාරයෙන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...