යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 කට බි්රතාන්යයේ සංචාරයේ යෙදීම තහනම් කිරීම සඳහාවූ නව නීතිරීති ලබන මාසයේදී බි්රතාන්ය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය ඇමරිකාව විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා රැගෙන ආ ශ්‍රීලනිප නාමයෝජනා ලැයිස්තුව පමණක් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. එහිදී බැසිල් රාජපක්ෂ මහතා දයාසිරි ජයසේකර මහතාට කියා ඇත්තේ එම නාමයෝජනා ලැයිස්තුව සම්බන්ධයෙන් අවසන්...
රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මාරාන්තික කොරෝනා වයිරසය ‘ලෝක වසංගතයක්’ බවට පත්වීමේ ‘‘දැඩි අවදානමක්’’ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (9) අනතුරු ඇඟවීය. කෙසේ නමුත් එය පාලනය කළ හැකි බව ද එම සංවිධානය අවධාරණය කරයි. ‘‘කොරෝනා වයිරස...
මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් සකස් කළ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඟවාගෙන ඇති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සැක පහළ කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වීම වැළැක්වීම පි...
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් කිහිපදෙනකු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (10 වැනිදා) හෝ හෙට (11 වැනිදා) දිනයේදී අධිකරණයට භාරවීමට නියමිත බව දේශපාලන ආරංච...
අද පෙරවරුවේ අත්හිටුවනු ලැබු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබේ. කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවේ , ප්‍රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙනි. අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5% කින් පහත වැටිණ. කොටස් වෙ...
අප සෑම කෙනෙක්ම ජීවත් වන්නේ ආහාරපාන මත යැපෙමිනි - අප ගනු ලබන ආහාර පාන දුර්වල නම් අපගේ ශරීරය දුර්වල වේ - අප ගනු ලබන ආහාර පෝෂ්‍යදායී නම් අපගේ ශරීරය ශක්ති සම්පන්නවේ සුදු හීනටි, කලූ හීනටි, පච්චපෙරුමාල්, කහවනු, කුරුලූතුඩ ආදී සියලූ දේශීය සහල් වර්ග වල පිළිකා නසන ගුණ ඇත වර්තමානයේ පිළිකා...
උපාය මාර්ග ලෙස කාබනික පොහොර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, බෝග අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ මිශ්‍ර බෝග හා පශු සම්පත් ප්‍රවර්ධනය කිරීම මගින් පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාර කිරීම වඩාත් සාර්ථක ව...
මේ මහපොළවට ආයම වලගම්බා තරමට ආදරය කරනවා කියලා ජනතාවට දැනෙන නායකයෙක් අපිට ගෝඨාභයගෙන් හදා ගන්න ඕන. මේ රටේ පරාක්‍රමබාහු වගේ ගොවිතැන ගොඩ නගන නායකයෙක් අපට ගෝඨාභයගෙන් හදා ගන්න ඕන. මේ රටේ ලාංකික ජාතිකවාදය ගොඩ නගන නායකයෙක් අපට ගෝඨාභයගෙන් හදාගන්න ඕන. මේ රට ගොඩ නගන්න පුළුවන්. උතුරා යන රට ...
භික්ෂුන් වහන්සේලා දේශපාලනයට යොමුවීමෙන් මෙතෙක් රටට කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොවූවද, ඒ හේතුවෙන් මෙරට බුද්ධශාසනය, ආගම, ධර්මය මෙන්ම සඟ පරපුරද විශාල පිරිහීමකට ලක්වූ බව මල්වතු, අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා අවධාරණය කරති. මාර්තු 12 සංවිධානයේ නියෝජිතයන් සංශෝධිත මාර්තු 12 ප්‍රකාශය ප...
දෙපිල බෙදී ඇති එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද (09) සවස 4 වනවිට අවසන් තීන්දුවක් ගත යුතු බව වාර්තා වේ. අද දිනයෙන් පසු මැතිවරණ නීතිය යටතේ ලකුණ මාරු කිරීමට නීතියෙන් ඉඩක් නොලැබීම ඒ සදහා හේතු වී තිබේ. මේ වනවිට තරග කරන ලකුණ සම්බන්ධයෙන් වික්‍රමසිංහ පිල හ...
දඹදිව වන්දනා චාරිකා සඳහා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ලොව පුරා රටවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඉන්දියාවේද මේ දිනවල කොරෝනා වෛරස...
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද මාර්තු 02 වැනිදා සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක් කාලයේදී දේශපාලඥයන් ඊට පෙර සහභාගිවූ වැඩසටහන් මාධ්‍ය ඔස්සේ නැවත නැවත විකාශනය කරන බවට පැමිණිලි ලැබෙමින් පවතින එබැවින් එම වැඩසටහන් නැවත නැවත විකාශනය නොකරන ලෙස මැතිවරණ කොමිෂන් ...
මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතින බවද එම ව්‍යාපාරය සඳහන් කරය...
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (09) පෙරවරුවේ උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ඇතුල් කෝට්ටේ, කෝට්ටේ පාරේ පිහිටි මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්...
තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂනයක් පවත්වන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා පවසයි. ඔහු පෙන්වාදේනනේ පාස්කු ප්‍රහාරයට සහ විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වන බවයි.
ලෝකය පුරාම කාන්තා දිනය සැමරීමට කටයුතු සලසා තිබුනු අතර ස්ත්රීවාදීන්ගේ සටන් පාඨ මත පදනම්ව එම විරෝධතා සංවිධානය කර තිබීම විශේෂත්වයකි.කාන්තාවන්ට එරෙහි ප්රචන්ඩත්වය,පීතෘ මූලික සමාජය සහ දේශ ගුණික විපර්යාස වලට එරෙහිව සැකසුනු විරෝධතා මෙන්ම රැළි ඒවා අතර ප්‍රධාන විය. තුර්කියේ විශාලතම න...
රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා අත්අඩංගුවට පත්වීමෙන් වැළැක්වීම පිණිස වත්මන් ආණ්ඩුවේ ප්රබලයකුගේ ආරක්ෂාව යටතේ සැඟව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊ...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ බාල නැගණිය වන තඹුත්තේගම ඩී.එම් සුමනාවති මහත්මිය ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය. මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර නිවසේ පැවති උත්සවයකට සහභාගී වූ සුමනාවතී මහත්මිය ඉදිරි මහ මැතිවරණයේදී චන්න ජයසුමන මහත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...