ඖෂධ නිෂ්පාදනය කරන රටවල් ඖෂධ අපනයනය කිරීම අත්හිටුවීම නිසා ඉදිරි කාලයේදී ඖෂධ හිඟයක් ඇතිවන බව එම ආනයන සංගම් දිවයින පුරා සියලුම ෆාමසිවලට දැනුම් දී තිබේ. ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (6 වැනිදා) කොළඹදී පැවැත්විණි. එහිදී ඖෂධ ආනයනකරුව...
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, සහ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජා...
සැකසහිත තුර්කි ජාතිකයන් 53 දෙනකු මෙරටට පැමිණීමේ සිද්ධියක් පිළිබඳව එදා අප හඬ නැඟුවත් විදේශ අමාත්‍යාංශය භාරව සිටි උදවිය එදා එම වගකීම පැහැර හැරියා. එම පුද්ගලයන් අලූත් පක්ෂ පිහිටුවා යළිත් ඡුන්දයට මුහුණ දෙන්නට සැරසෙනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ රාගම තේවත්තේ 73 වැනි ව...
කෝවිඩ් -19 වෛරසය සීග්‍රයෙන් පැතිර යන දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක නිරෝධායනය සඳහා නම් කළ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ හැඳල ලාදුරු රෝහලේ අද (09 වැනිදා) සිට එම කටයුතු ආරම්භ කරන බව ව...
කොටි සංවිධානය යළි නැගිටවීම සඳහා කුමන්ත්‍රණය කළ හිටපු කොටි සාමාජිකයකු වන ජර්මන් පුරවැසියකු මඩකලපුවේදී බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන ඒකකය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ. එමන්ම උතුරේ සිදු කළ වැටලීමකදී තවත් හිටපු කොටි සාම...
මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ඡන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම සිදු විය. සුද්ධෝදන රජු තම පුත්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසුවූ අතර නව වතාවක්ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට දූත පිරිස් යෑවී...
ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අදට (07) යෙදී ඇති 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි. මෙම පින්කම් මාලාව පූජ්‍ය බෙල්...
වසර 05ක් තිස්සේ අපායක් බවට පත් කළ රටක් මාස 03 කින් දිව්‍ය ලෝකයක් කල නොහැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ වැටී තිබෙන රට ගොඩ නැගීම සදහා මෙරට කාන්තාවන්ගේ දායකත්වය අත්යවශ් ...
ඉන්දියාව සහ යුරෝපා රටවල සිට උතුරේ දෙමළ දේශපාලන නායකයකු ඇතුළු ප්‍රභූ ඝාතනයක් සඳහා සැලසුම් කළ අලුත්ම එල්ටීටීඊ ජාලය ගැන අනාවරණය කරගැනීමට විදෙස් රටවල සහායෙන් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක් ඇරඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. ජර්මනියේ පුරවැසි භාවය ලබා ප්‍රහාරයකට පැමිණි හිටපු...
ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වන චෝදනා මත වරෙන්තු ලැබ සිටන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රෝහල් ගතවීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. රවී කරුණානායක මහතා හෙට දිනයේ රෝහල් ගතවී අනිද්දා සිය නිතිඥයින් මගින් අධිකරණයට භාරවීමේ සුදානමකින් පස...
සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන මහ මැතිවරණයෙන් පසුව උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පැවසීම ජනතාව රැවටීමට ගන්නා උත්සාහයක් පමණක් නොවෙයි, ජනතාවට විහිළු සපයන කෙනෙක් බවට ද පත්වී ඇතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. මාතර, ඌරුබොක්ක නගරයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්...
බටහිර මාධ්‍යය ඊයේ වාර්තා කර සිටියේ අමෙරිකානුවන් සමඟ එකතුවී සෞදියේ වත්මන් රජු වන සලමන් රජු සහ ඔටුන්න හිමි කුමරා වන මොහොමඩ් බින් සල්මාන් කුමරුට එරෙහිව කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් කුමරුන් විසින් රජ පවුලේ සාමාජිකයන් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවයි. රජ පවුලේ ඉහළම සාමාජිකයන් පිරිසක...
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැති අර්බුද ඊයේ (07) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් පසු අවසන් වී ඇති බව වාර්තා වෙනවා. හිටපු කතානායක කරු ජයසූරියගේ නිවසේ ඊයේ රාත්‍රියේ මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති අතර ඊට හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, ...
2020 වසරේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන...
කොරෝනා වෛරසයට අදාලව සිදුකරන නිරෝදාන ක්‍රියාවලිය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. එම තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් එම විශ්ව විද්‍යාලයේ හිමිකරුවන් වෙත දැනුම් ද...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කර නොගත යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද සිදුකරන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. රාගම...
2020 මාර්තු 06 සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ(06) අධිකාරි බලපත්‍රය නිකුත් කළේය. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය. රජය විසි...
මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර ඇත. උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවලට සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට එක්ව තරග කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට සමගි ජන බලවේගය ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එහිදී දෙමළ ජාතික සන්ධාන...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතා හට පක්ෂයේ බලතල ලබා දී ඉදිරි මහමැතිවරණය ඒ මහතා සමග ඒකාබද්ධව දියත් කිරීමට කලින් ගෙන තිබූ තීන්දුව යළිත් වෙනස් කරගෙන තිබේ. ඒ අනුව ඊයේ (06) දිනයේදී වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාට ලබා දෙන බලතල ඇතුළත් ලිපියක්ද සහිතව ඒ ම...
හැඳල ලාදුරු රෝහල කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් ගෙනයන අමානුෂික විරෝධතාවයට මානුෂීය ආදර්ශයක් සපයමින් සැබෑ බුද්ධපුත්‍රයෙකු සතු දානශීලිත්වය ප්‍රදර්ශනය කරමින් තමන් වහන්සේ වැඩවසන විහාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් කොරෝන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...