කෝවිඩ්-19 වසංගතය චීනය තුළ ව්‍යාප්ත වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇඟලුම්, නිෂ්පාදන ආදී කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල වීම නිසා කර්මාන්ත ආයතන පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට වැටී ඇති බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ සියලුම කර්මාන්තවල නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වැඩි වශයෙන්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) මහ මැතිවරණයට තරග කොට පරාජය වන කිසිවකුට ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදීමට පොහොට්ටුව පක්ෂ නායකයෝ තින්දු කරති. ඔවුන් මෙම තීන්දුව ගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයන් වෙත කරන ලද යෝජනාවක් අනුවය. පසුගිය අඟහරු...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බල වේගය යටෙත් රටේ සියලු දිස්ත්‍රික්කවලට තරග කරන බව එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
COVID-19 වෛරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපල කිසිවකින් ගමන් ආරම්භ කරන කිසිදු ගුවන් යානයකට කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇතුලුවීම එරට ගුවන් තොටුපල අධිකාරිය විසින් තහනම් කර තිබේ. අද(07) ජාත්‍යන්තර වෙලාවෙන් 07:00 පැයේ සිට පෙබරවාරි මස 14 වනදා 21:00 පැය දක්වා අදාල...
.මහින්ද රාජපක්ෂගේ පුත්තු දෙන්නෙක් දේශපාලනේට ඕනද?මෙතෙක් කලක් පියාගෙන් පුතාට යන ලංකාවේ "දේශපාලකයාගේ" තනතුර ඉදිරියේදී පියාගෙන් පුත්තු දෙන්නෙක්ට? ඒකද අලුත්ම අමුතුම දේශපාලනික සංස්කෘතිය..අපරාදෙ අනිත් පුතාටත් කොහෙන් හරි නොමිනේෂන් දුන්නනං වැඩේ තවත් ලස්සනයි.. මොනවද මේ විකාර..දෙකෝටි විසිලක්ෂයක මහජනතාව අ...
කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත් හිටුවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය. ඒ අනුව චීනයේ බීජිං, ෂැංහයි සහ ග්වැන්ෂෝ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙම මස , එනම් මාර්තු මස...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ඉල්ලීමක් පරිධි අතුරුදහන් වූවන්ගේ කාර්යාලය (OMP) තමා යටතේ ගැසට් කරගෙන ඊට තිරිංග නොදැමුවානම් අද වන විට රණවිරුවන් 57කට චෝදනා පත්‍ර සකස්කොට දේශීයව නඩු පැවරීම සහ විදේශීය රටවලට පිටුවහල් කිරීම යන ක්...
පසුගියදා පැවැත්වුණු මානව හිමිකම් සමුළුවේ 43 වැනි සැසිය 2015 දී පැවැත්වූ 30 වැනි සැසියට වඩා මහජන අවධානයට ලක් වූ බව පැහැදිලිව දක්නට ලැබුණි. ඊට හේතුව 2015 දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ මහ කොමසාරිස් වාර්තාව හෙවත් OISL වාර්තාව සහ ඒ මත පදනම් ව...
සීමාවෙන් එහා සංසදය විසින් පවත්වනු ලැබු ‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ විද්වත් කතිකාව පසුගිය දා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙම අදහස් පල කලේය. ජනතාවගෙන් ව...
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා ලබන 10 දිනදී එම සන්ධානයට සම්බන්ධ පක්ෂවල නායකයන්ගේ රැස්වීමේදී තීරණය කරන බව සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් ක...
හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා විසින් මඩකලපුව පුන්නානිහි ඉදිකළ නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත. .ඒ අනුව දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායන පහසුකම් ම...
සමාජ මාධ්‍යය සමාගමක් වන "ෆේස් බුක්" ආයාතනයේ ලන්ඩන් කාර්යාල ලබන සඳුදා(09) තෙක් වසා තැබීමට එහි පාලන අධිකාරිය තීරණය කරඇති බව නිවේදනය කරයි. "ෆේස් බුක්" සමාගමේ සින්ගපූරු කාර්යාලයේ සේවයේ නියතු සේවකයෙකු පසුගිය පෙබරවාරි මාසයේ 24-26 යන දිනවල ලන්ඩන් කාර්යාල වලට රාජකාරිමය කටයුත්තකට පැමිණ ඇති අතර ඔහු...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය. ඒ අනුව රජය විසින් ගෙවීමට ඇ...
හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් බි්රතාන්ය රජය මෙරටට සම්බාධක පැනවීමට අදහස් කර ඇත. මේවා බි්රතාන්ය පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු රාජ්‍ය අමාත්‍ය නීජල් ඇඩ...
මෛත්‍රිපාල සිරිසේන මහතා කළ උකුස්සා පිළිබඳ කතාව ගැන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම පළ රහිත ක්‍රියාවක් යැයි හිටපු රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසයි. සිරිසේන මහතා එම කතාව කීවේ එක්සත් ජාතික...
මහමැතිවරණය නිමාවූ වහා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය. අද (06) අරලිය ගහ මන්දිරයේ මාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී අගමැතිවරයා මේබව සදහන් කළේය. දැනට සියලුම පළාත් සභාවන්හි නිල කාලය අවසන් වී ඇති අතර ඒවායේ මැතිවරණයන් පැවැත්වීම ...
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාමයෝජනා සකස් කිරීම සඳහා පත් කර ඇති කමිටුවට එම සන්ධානයේ ප්‍රබල පක්ෂ නායකයන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිළ ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් කර නැතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු එම...
දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවිණැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා පවසයි. පෞද්ගලික ආයතන ශක්තිමත් කොට ලාභ ලබන තත්ත්වයට පත්කළ අත්දැකීම් බහුල පිරිසක් අද කිසිදු වරප්‍රසාදයක් නැතිව රාජ්‍ය ආයතන නගා සිටුවීමට තමා සමග එක්ව...
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) වරෙන්තු නිකුත් කළේය. මෙම නඩුවේ 10 වැනි සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර යන අයට වරෙන්තු නිකුත් කිරිම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කෙරිණි. සැකකරුවන් සම්බන්ධයෙන් වැ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...