දේශපාලන පළිගැනීම් පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (06) වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අධිකරණය හමුවේ...
මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(06) ප්‍රකාශ කළේය. දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19වන සංශ...
චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව පළකර ඇති ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ණය මුදල නිදහස් කිරීම සම්බන්ධ සාකච්ඡා යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇත. ඒ සම්බන්ධ අවසන් එකඟතාවටද මාස කිහිපයක් ඇතුළත පැමිණිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ...
ආසාත්මිකතාවක් හේතුවෙන් වව්නියාව , සූරියවැව හා වාරියපොල ප්‍රදේශ වල පාසල් සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කර ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි වව්නියාව අග්‍රබෝධී මහ විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට ඇ...
රුපියල් කෝටි ගණනක තීරු බදු වංචා කරමින් පසුගිය රජය කාලයේ සිදුකර ඇති මහා පරිමාණ සහල් ජාවාරමක් පිළිබඳව රේගුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. හෝටල් කර්මාන්තයට අවශ්‍ය බාස්මතී සහල් ආනයනය කිරීමේදී ලබාදෙන තීරුබදු සහනය පාවිච්චි කරමින් මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බවද රේගුව සඳහන් කරයි. ව...
මේ වන විට විකුණා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙදිනක හෝ ගොඩ ගැනීම සඳහා සියලු දෙනාම එකතු වී ඇතැයි කුමාර වෙල්ගම මහතා පවසයි. කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව අද(06) නව දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අතර එම අවස්ථාවට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත...
ඒමන්ති මාරඹේ ලොව පුරා උග්‍ර වසංගත තත්ත්වයක් බවට පත් වීමේ අවදානමක් පවතින කොරෝනා වෛරසය (කොවිඞ් - 19* වැඩි වශයෙන් පැතිර යමින් පවතින ඉතාලියේ එම වෛරසය ශරීරගත වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (05දා* දහවල් වන විට 107 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ලොව පුරා එම වෛරසය ආසාදනය වීමෙන් මියග...
බදාදා රාත්‍රියේ හදිසියේම ඩුබායි බලා පිටත්ව ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් තුරුම්පුව ලෙස ලිපියක්ද රැගෙන තව සුලු මොහොතකින් කරු ජයසූරිය මහතා මුණගැසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. මෙම ලිපිය වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යයේ රැදී සිටියදී...
හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. මහබැංකු බැඳුකර සිද්ධිය සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් වර...
පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද සහරාන් හෂිම්ට මුදල් ලබාදෙමින් ඔහු මෙහෙය වූ බව කියන පුද්ගලයින් 7 දෙනෙකු හදුගා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. ඒ අතර නීතිඥවරයෙක්, ඉංජිනේරුවෙක්, වෛද්‍යවරුන් දෙදෙනෙක්, වාහන අලවිකරුවන් දෙදෙනෙක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලි...
පොලොන්නරුව ඕනෑගම සින්හරාජ ගම ග්‍රාමයේ කෙලවර වෙට්ටකාඩු අමුණට ඉහලින් පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් විසින් ඩෝසර් කර ඇති බව වාර්තා වෙනවා. දාගැබ ඩෝසර් කරලා ගඩොල් සහ පස් වනජිවි පෙර කලාපයෙ කුඹුරු ගොඩ කර හදන අලුත් පාරට දැමීම සඳහා බලාපොරොත්තුවෙන් සිට ඇති බව ප්‍රදේශවාසින් පවසන...
සජිත්ගේ වැඩ දැක්කහම මට හැඟෙන දෙයක් මම කියන්නම්. සජිත්ට කවදාවත් මේ රටේ රාජ්‍ය නායකයෙක් වෙන්න බෑ. ඇයි මම එහෙම කියන්නේ? ඕනම කෙනෙක් තමන් අත්පත් කරගන්න එහෙමත් නැත්නම් ලඟා වෙන්න බලාපොරොත්තු වෙන දේ ගැන හීන දකිනවා. එතැන් සිට ඒ හීන සැබෑ කරගන්න තමයි මොළය වෙහෙසෙන්නේ. ඒ හීන වලට ගැලපෙන පුද්ගලයන් සහ ...
ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60 ක්ව පැවැති රජයේ අවම සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූනු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙසේ ලොකු ලූනු සඳහා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උඩුගම ප්‍රදේශයේ පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පරිසරයට හානියක් ගෙන දෙනවානම් කටුපොල් වගාව වහාම නතර කරන ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග වතු සමාගම් දැරණියගල ප්‍රදේශයේ කටුපොල් සිටු වීම වේගවත් කර ඇත. මේ තත්ත්වය සමග බොරු මාධ්‍ය...
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් රචිත ‘‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’’ නම් කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (05 වැනිදා) එළි දැක්විණි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2015 ජනවාරි මස 08 වැනිදා ලද පරාජයෙන් පසු 2019 නොවැම්බර් 16 වැන...
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මරණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර...
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව මැර කණ්ඩායම් සමඟ එකතු වී ආගමික පාර්ශ්වවලට පහරදුන් බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමද් ෂහිද් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබූ වාර්තාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇත. සාවද්‍ය තොරතු...
සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ ස්ථානගතව තිබෙන අවසන් ත්‍රස්ත කඳවුරු විනාශ කිරීමේ මෙහෙයුමට සහභාගි වී සිටින සිරියානු හමුදාවල සහයට රුසියානු හමුදා මැදිහත් වීමත් තුර්කි හමුදා "මධ්‍යස්ත කැරලිකරුවන්" ලෙස ඉඩ්ලිබ් පලාතේ ත්‍රස්තයන්ව බෞතීස්ම කරමින් ඔවුන්ට සහයෝගය පලකිරීමත් නිසා පසුගිය දිනවල රු...
හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ හි මෙරට ව්‍යාපාරවලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඊයේ (5 වැනිදා) අනාවරණය විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...