ජනාධිපති ධුරයට පත් වී ගත වූ දින 100 පිළිබඳ තමන්ගේ මට්ටමින් සතුටු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (05 වැනිදා) දහවල් පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අතුරු අයවැයක් සම්මත කිරීමට රජය උත්සාහ කළ ද එය සම්මත කර ගැනීමට නොහැකි...
පක්ෂය විනාශ වන ආකාරයට තවදුරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ නිකුත් කළහොත් මහ මැතිවරණයට පොළොන්නරුවෙන් ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිිරිසක් සූදානම් ව...
උතුර නැගෙනහිර ද්‍රවිඩ ජනතාව හමුදා පාලනය යටතේ සිටින බව දක්වමින් ඔවුන්ට ස්වයංපාලනය ලබාදීමට කි‍්‍රයාකරන ලෙස ඉල්ලන ලිඛිත යෝජනාවක් කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. මෙම ස්වයංපාලන යෝජනාව රහසිගතව මානව හිමිකම් කවුන්සිලයට යොමුකර ඇත්තේ ප්‍රංශ කො...
දුම්රිය රියදුරන් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලෝකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. අග්‍රාමා...
මේ දිනවල ජිනිවා මානව හිමිකම් කොමිසමේ 43 වන සැසිවාරය පැවැත්වේ. එම සමුළුවට සහභාගිවූ විදේශ කටයුතු ඇමැති දිනෙෂ් ගුණවර්ධන මහතා ගී‍්‍ර ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ආණ්ඩුව ඉවත් වන බව එම සමුළුව හමුවේදී ප්‍රකාශ කර ඇත. ව...
දුම්රිය රියදුරන් හෙරොයින් ප්‍රවාහනය කරන්නේ යැයි අමාත්‍යව විමල් වීරවංශ මහතා කළ බව කියන ප්‍රකාශයකට විරෝධයක පළකරමින් දුම්රිය රියදුන් අද (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (06ද) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ...
රට සංවර්ධනය කිරීමේදී සිදුකළ යුතු වැඩ කිරීමට තමන්ට එක් ධුර කාලයක් වුවද ප්‍රමාණවත් බවත්, වත්මන් ව්‍යවස්ථාවෙන් වැඩ කිරීමට බාධා ඇතිව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පැවැසීය. අද (05දා) පස්වරුවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති සාකච...
ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත...
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් අලුත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ. එම පක්ෂයේ නායකත්වය තමා දරන බවත් ප්‍රබල දේශපාලඥයන් රැසක් තමා සමග එකතු වීමට සූදානම්ව සිටින බව...
අභාවයට ගොස් තිබෙන වාලච්චේන රජයේ කඩදාසි කම්හල නොබෝ දිනකින් නැවත විවෘත කිරීමට නියමිත බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (5) සඳහන් කළේය. කඩදාසි කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සදහා රුපියල් කෝටි...
අපට අවශ්‍ය කරන්නේ රට ගැන හිතන අය විනා තමන්ගේ දේශපාලන පක්ෂයට මුල්තැන දෙන අය නොවේ. අපට තදින්ම වැදගත් වන්නේ අපේක්ෂකයා අලුත්ද, පැරැණිද, උගත්ද නැද්ද, තරුණද මහළුද, දුප්පත්ද පොහොසත් ද, ලස්සනද කැතද යන්න නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්ම සහ මෙහෙවර සමඟ ඉදිරියට යන්නේද නැද්ද යන කාරණයයි. මහජනතාව නිතර...
කොළඹ නගරයේ ආපනශාලාවලින් ලබාදෙන තේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් වැඩි අවධානයක් යොමුකළ යුතු බව කොළඹ මහනගර සභාවේ මධ්‍යම අහාර පාලන ඒකකය දැනුම් දෙයි. පසුගිය දා ගෝල්ෆේස් ප්‍රදේශයේදී කසළ තේ කිලෝග්‍රෑම් 3000ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සොයාගත් බවත්, අදාළ ලොරි රථයේ හිමිකරු සහ රියද...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වීම සදහා මේ වනවිට ප්‍රධාන චරිත කිහිපයක් අතර විශාල සටනක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විශාල පිරිසක් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත පැමිණ පොහොට්ටුවේ ප්‍රධානීන් හමුවී ජාතික ලයිස්තුවට ...
උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගත් අයට පුහුණුව ලබාදීමේ කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ අද (5) සාකච්ඡා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් නොවන නිසා ඔවුන්ගේ පුහ...
පැරගුවේ අභ්‍යයන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විදෙස් මාධ්‍යය වෙත පවසා සිටියේ බ්‍රසීලයේ පාපන්දු තරුවක් වන රොනාල්ඩිනෝ විසින් වෙනස් කරන ලද ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තම සහෝදරයා සමඟ පැරගුවේ රටට ඇතුල්වීම හේතුවෙන් එරට පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට ලක් කර...
මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් සම අනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවලියෙන් වත්මන් රජය ඉවත් වීම නිසා මින්පසු ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ කිසිඳු ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්නොවෙනු ඇති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසයි. එය තමන් ඇතුලු දෙ...
හදිසි විදුලිය මිලදි ගැනීම දීර්ඝ කිරීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මහින්ද අමරවිර මහතා අත්සන් තබා තිබේ. “මම ඇමැතිවරයෙක් වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා රැසක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙනවා. එම පත්‍රි...
විදේශීය ආනයනික කිරිපිටි වලට ෆාම් තෙල් එකතු කරන බවට වූ චෝදනාව විභාගකොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කොට තිබියදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානී ඇතුළු පිරිසක් නවසීලන්තයට රැගෙන ගොස් සත්කාරකොට එම වාර්තාවට පටහැනි සහතිකයක් ප්‍රමිති ආයතනය විසින් කිරිපිටි සමාගම් වලට ...
සජිත් ප්‍රේමදාසගේ 'සමගි ජන බලවේගයේ' නායකයින් රැසක්ම ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැනගැනීම සඳහා බලවත් උත්සහයක් දරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ අතර එජාපයේ ජනප්‍රිය තරුණ නායකයකු වන හිටපු අමාත්‍ය හරින් ප්‍ර...
වරලත් ඉංජිනේරු සංජීව විජේසිංහ මෙරට වාරි කර්මාන්තය ගැන කතා කිරීමේ දී "වැව" අමතක කළ නො හැකි ය. "අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවව්" පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාගේ ඒ උදාන ප්‍රකාශය ද හෙළ රජදරුවන් වැව හා තිබුණු සබඳතාව ප්‍රකට කරන්නකි. හෙළ රජදරුවෝ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...