පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය අද(05) පස්වරු 3.30ට කොළඹ-07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී එළි දැක්වේ. බටහිර අධිරාජ්යවාදීන...
ඉකුත් ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවර...
ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකාවට නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශක රොනල්ඩෝ ගොමේස් ප්‍රකාශ කර ඇත. මේ යෝජනාව සම්මත වූවක් බව ද ඔහු කියා සිටියේය. මෙම ජිනීවා යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 46 වන මානව හිමිකම් සමුළුවට යළි ඉදිරිපත් කෙරේ.
රාජ්‍ය සේවයට අලූතෙන් බ`දවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පුහුණුව ලබාදීම මහ මැතිවරණ ඡුන්ද විමසීම අවසන් කර සතියක් යනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී...
තුර්කි ජනාධිපතිවරයා තුර්කියේ දේශසීමා හැර දමමින් 2016 දී යුරෝපා සංගමය සමඟ එකඟ වූ තම දේශ සීමා නීත්‍යානුකූල නොවන සංක්රමන සඳහා වසා තැබීම වෙනුවෙන් ලැබුනු ප්‍රතිලාභය වූ යූරෝබිලියන 6ක ප්රදානය පවා අමතක කර දමමින් සරනාගත ප්‍රශ්නයක් අලුතින් නිර්මානය කිරීමට ගන්නා උත්සාය ...
රජය සහ මාධ්‍ය අතර මෙන්ම රාජපක්ෂවරුන් අතර ද මත ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් තිබෙන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩුව තුළ මෙන්ම අප සහෝදරයන් අතර ද මත ගැටුම් තිබෙන බවට සමහර මාධ්‍ය ඔස්සේ ප...
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්.සහිදුල් ඉස්ලාම් මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත. මහලේකම්වරයා අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනා...
එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් මහමැතිවණයට අලියා ලකුණින් තරගකළ යුතුබවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් පැවසිය. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ- 655 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.05 ට ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. අද රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යන ඒ මහතා සි...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතා මානව හිමිකම් යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ලංකාව ඉවත් වන බව කීවේය. එය රටට තීරණාත්මකව සහ අභියෝගාත්මකව බලපාන තීන්දුවකි. බොහෝ දෙනා සිතන්නේ දැන් ඇමරිකාව ප්රමුඛ ජාත්‍යන්තර ප්...
අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිත 09 වන පාර්ළිමේන්තු මැතිවරණය සදහා කුඩු මංකොල්ලකාරයින්ගෙන් තොර පෙරාපු රත්ත්‍රන් වගේ පිරිසක් තොරා පත්කරගන්නා ලෙස ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරයි. අද (04) දින පැවති මාධ්‍ය හමුවකදී ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි අ...
COVID-19 වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිංගේ බිරිඳ පෙන්ග් ලියුආන් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ. චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට දායක වීමට ඔවුන්ව දිරි...
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 12දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරේන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය මාර්තු 06වනදාට ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය කර ඇත. එමෙන්ම එම දොළොස් දෙනාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක , හ...
මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේම බැදුම්කර සිදුවීම මුල්කරගෙන තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එම ප්‍රකාශය මගින් කරුණානායක මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර වාර්තාව මගින්ම තමන් නිර්දෝෂ...
“එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජනබල වේගයේ අර්බුධය මධ්‍යයේ නවතම දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන විශේෂ සාකච්ජාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන අනුශාසකවරියක් මෙන්ම ජනාධිපතිවරියක් වන චන්ද්‍රිකා බ...
අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්ෂිතයෙන් අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍ර‘ය සඳහන් කරයි. වත්මන් රජයේ ප්රබලදේශපාලනඥයෙකු විසින් මීට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවත්, ම...
ඉන්දීය සෞඛ්‍යය අංශ උපුටා දක්වන එරට මාධ්‍යය වාර්තාකර තිබුනේ ඉතාලියෙන් ඉන්දියාවට පැමිණි පාපැදි කරුවන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. කන්ඩායමක් ලෙස ඉන්දියාවේ සංචාරය කිරීම පිණිස පැමිණි පා පැදිකරුවන් ඉන්දීය සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන් COVID-19 හෙවත් ...
අද (04) සවස 3ට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට ප්‍රේමදාස පාර්ශ්වය තීන්දු කර ඇත. වික්‍රමසිංහ පාර්ශ්වය හා ප්‍රේමදාස පාර්ශ්වය අතර මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් අවසන් එකගතාවක් ඇති කර ගැනීමේ අරමුණින් රනිල් වික්...
බැදුම්කර වංචාවට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එහි මහමොළකරු වූ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු අත්අඩංගුවට නොගෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම තමන්ටද ප්‍රශ්නයක් බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. මාධ්‍යවේදීන් හමුවේ අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...