අපගේ මාතෘ භූමියේ සියලු අයිතීන් දිනෙන් දින විදේශිකයන් අතට පත්වෙමින් තිබේ. මෙතෙක් කලක් විකුණනු ලැබුවේ භූමිය පමණි. දැන් එම තත්ත්වය වෙනස් කරමින් අපගේ හිරු එළිය, සුළඟ, මුහුද පවා විදේශිකයන්ට විකිණීමට පටන් ගෙන තිබේ. එහි එක් පියවරක් ලෙස පසුගියදා මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීමට අදානි ග්‍රීන...
ජනිපෙ නායක විමල් වීරවංශ USAID ට එරෙහිව තනිව සටනක් දියත් කර ඇත. බොහෝ අය ඔහුගෙන් සහ එම පක්ෂයෙන් විමසන්නේ “ඕක ඇත්තක් ද” කියායි. මේ ලිපිය USAID රජයන් පෙරලීමට දරණ කුමන්ත්‍රණ හෙළිදරව් කරන්නකි. මෙය “ද ගාඩියන්” [https://www.theguardian.com/world/2014/apr/03/us-cuban-twitter-zunzuneo-stir-unrest ] ...
අග්‍රාමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේ දී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීම පිළිබඳව පවසා තිබෙනවා. එහි පිටපත් ජනාධිපතිවරයා,කතානායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක, විපක්ෂයේ නා...
ගරු කථානායකතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.
ගරු කතානායකතුමනි,
22 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මගින් පාර්ලිමේන්තුව තුළ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්...
දීර්ඝ කාලයක් මග වරදවාගෙන යාත‍්‍රා කළ නෞකාවක් ආහාර සහ ජලය හිග වීම වැනි ගැටලූ වලට අමතරව කුණාටුවකට හසු වීම නිසා තවදුරටත් අර්බුදයට ලක්විය හැක. එවැනි තත්ත්වයකදී ඉවසීමේ සීමාව ඉක්මවා යාම නිසා සේවකයින්ගේ සහ මගීන්ගේ විරෝධය නැවේ කපිතාන්වරයා ට එරෙහිව එල්ල වීම ස්වාභාවික තත්වයකි. එහිදී කපිතාන්වර...
චීනයේ යුආන් වැංග් 05 (Yuan Wang 5) පර්යේෂණ නෞකාව සම්බන්ධ ගැටලුව පිළිබඳව බොහෝ දෙනෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරති. විමල් වීරවංශ ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුව හැර රට හමුවේ තිබෙන මෙම අනතුර කල්තබා විනිශ්චය කළ හෝ විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කළ කිසිවෙකුත් නොවීම අභාග්‍ය සම්පන්නය. ඓතිහාසික වශයෙන් ශ්&...
බුදු රජාණන්වහන්සේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දිනකදී ය. එනම් බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් කොටස් තුනකට විග්‍රහ කිරීමේදී එහි වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘ වන්නේ මේ ...
විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා ඊයෙ, 08-08-22, 360° වැඩසටහනට ඇවිත් එතුමල 2015 දි යුදාපරාධ චෝදනා සමනය කළාය කියා කිව්වෙ අමූලික මුසාවක් බව ප්‍රකාෂ කරන්න වෙනව. ඔවුන් එසේ සමනය කළානම් මීට පෙර වතාවක විජේදාස මහතම රනිල් සහ මංගල දොන් ජුවන් ධර්මපාලගෙ බාප්පල ලෙස ප්‍රකාෂ කිරීම නිවැරදිද? අවස්ථාවා...
මා හිතන්නේ දැන් රනිල්ගේ කාර්යභාරය අවසන් කියා. ඔහු ජනාධිපති කරනු ලැබුයේ බටහිරයන් හා ඉන්දියාව විසින්. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ ගෝඨාභය හා මහින්ද ඉවත් කිරීමට. ඒ සඳහා ඔවුන් කාලයක සිට සැලසුම් කළා. ඔවුන්ට හැකි වුණා වමාලා දකුණාලා හා තවත් පඬි නැට්ටන් ගෝඨාභය ඉවත් කිරීමේ කාර්යයට යොදා ගැනීමට. බැසිල් ඉවත...
මාධ්‍ය නිවේදනය 6 අගෝස්තු 2022 ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය ශ්‍රී ලංකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා, දැනට දශක දෙකකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ සිට අඛණ්ඩව කටයුතු කරනු ලබන, දේශහිතේශී ශ්‍රී ලාංකිකයි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...