දේශීය පුවත්

මාරාන්තික ඉබෝලා වෛරසයට සමාන ‘මාබර්ග්’ (Marburg) නම් තවත් දරුණු වෛරස ප්‍රභේදයක් අප්‍රිකාවෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසය වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වන බවත් පසුගිය අගෝස්තු 02 වන දින දකුණු දිග ගුබේඩෝ ප්‍රාන්තයේදී මිය ගිය පුද්ගලයෙකුගේ සාම්පලවලින් මේ සම්බන්ධව සොයාගත් බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ලෝක සංවිධානය සඳහන් කරන්නේ, රක්තපාත උණ ඇති කරන මෙම වෛරසය වැළඳුණහොත් මරණ අනුපාතය 88%ක් පමණ ඉහළ අගයක් ගන්නා බවය.

ඇංගෝලාව, කොංගෝව, කෙන්යාව, දකුණු අප්‍රිකාව සහ උගන්ඩාව යන රටවලින් මෙම වෛරස ප්‍රභේදය වාර්තා වී ඇති බවත් මෙය තවත් ‘සත්වයින්ගෙන් මිනිසාට බෝවන වෛරසයක්’ බවත් එම සංවිධානය සඳහන් කරයි.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, එය මිනිසාගෙන් මිනිසාට ⁣බෝවීමේ සෘජු ප්‍රවණතාවක් ද ඇති බවය.

මෙය මිනිසාට ආසාදනය වීම මුලින් ම වාර්තා වී ඇත්තේ රූසෙටස් (Rousettus) වඳුරන්ගේ ජනපද පවතින ගුහා හෝ පතල් ආශ්‍රිතව බවට සැක කෙරේ.

මැරුණු සම, ශ්ලේෂ්මල පටල ආශ්‍රිතව මෙන් ම රුධිරය ස්‍රාවය වීම, ආසාදිතයින්ගේ වෙනත් ශාරීරික තරල ආශ්‍රිතව එම වෛරස පැතිරීම සිදු වන බවත් ආසාදිතයින් භාවිත කළ ඇඳුම්, ඇඳ ඇතිරිලි ආදිය ස්පර්ශයෙන් ද මෙය බෝවිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

විට සිරුරේ විවර සහ විදුරුමසින් රුධිර වහනය ඇරඹිය හැකි අතර 7 වන දිනය පමණ වන විට රෝගියා කම්පනයෙන් මියයෑම සිදු වන බවයි වැඩිදුරටත් වාර්තා වනවා.

2008 වසරේදී උගන්ඩාවේ රූසෙටස් වවුල් ජනපද වාසය කළ ගුහාවකට ගිය සංචාරකයින් තුළ ද මෙම වෛරසය ආසාදනය වූ අවස්ථා දෙකක් වාර්තා වී ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

Read More