ඇෆ්ඝන් හමුදා පසුකර යමින් තලෙයිබාන් සටන්කාමීන් විසින් කලාපීය ප්‍රධාන නගරයක් වන පුල්-ඉ-කුම්රි සිය ග්‍රහණයට ගන්නා ලදී.
සතියක් ඇතුළත තලෙයිබාන් විසින් අත්පත් කරගන්නා ලද 7 වන ප්‍රධාන නගරය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට තලෙයිබාන් විසින් ඇෆ්ඝනිස්තානයේ 65% ක පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත.
ඇෆ්ඝනිස්තානයෙන් සිය හමුදා ඉවත් කරගැනීම සාධාරණය කරමින් ඇමරිකානු ජනපති ප්‍රකාශ කර සිටියේ සිය රට බේරාගැනීම සඳහා ඇෆ්ඝන් නායකයින් එක්ව සටන් කළ යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...