විදේශ පුවත්

පිලිපීනයේ ගිනිකොණදිගින් පිහිටි ඩවාවෝ නගරයට ඔබ්බෙන් පිහිටි මුහුදු තීරයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 7.1ක ප්‍රබලතාවයකින් යුක්ත බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

භූ කම්පනය හේතුවෙන් කිසිඳු දේපළ හානියක් හෝ ජීවිත හානියක් සිදුවී නොමැති බවද වාර්තා වේ.

කෙසේ නමුත් භූ විද්‍යාත්මකව සක්‍රීය පැසිෆික් ගිනි වලල්ලට අයත් පිලීපිනයේ මෙවැනි භූ කම්පන නිරතුරුව වාර්තා වේ

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More