මලයාසියානු අගමැති මුයිඩීන් යාසින් ප්රමුඛ ආණ්ඩුවම අද දින ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. කොරෝනා වයිරසය බරපතළ ලෙස රට තුළ පැතිර යන මේ අවස්ථාවේදී මුයිඩීන් යාසින්ගේ ආණ්ඩුව ඉල්ලා අස්වීම බරපතල තත්වයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී ඇති බවද පැවසේ.
මාස 17ක් පුරා බලයේ සිටි මුයිඩීන් යාසින් අද පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව රජතුමා මුණගැසී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර මලයාසියානු ඉතිහාසයේ අඩුම ධුර කාලයක් පැවැති ආණ්ඩුව යාසින්ගේ ආණ්ඩුව ලෙසද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...