එල්ටීටීඊ සංවිධානය සමග කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළේය.ඩේලි මිරර් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් මේ පිළිබඳව අදහස් දැක්වූ අතර වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ තලෙයිබාන් සංවිධානය යනු ස්වාධීන විමුක්ති සංවිධානයක් බවයි.
ඊයේ දිනයේදී ඇෆ්ඝනිස්තානයේ ප්‍රධාන නගරය වන කාබුල් නුවර අල්ලාගැනීමෙන් පසුව අගනුවර දොරටුව අසළදී ෂහීන් ඩේලි මිරර් වෙත මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියේ තලෙයිබාන් නායකත්වයක් යටතේ වුවද ඇෆ්ඝනිස්තානයේ බෞද්ධ ස්ථාන අවදානමකට ලක් නොවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...