නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ එක් රෝගියෙකු හමුවීමත් සමඟම එම ප්‍රදේශය දින හතකට “ලොක් ඩවුන්” කර සමස්ත නවසීලන්තයම දින තුනකට “ලොක් ඩවුන්” කිරීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.
එතැනින් නොනැවතුනු ඇය අණතුරු ඇඟවීමේ හතරවන මට්ටම ප්‍රකාශයට පත් කිරීමටද කටයුතු කර ඇති බව එම වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...