පැවති රජයට වඩා තලෙයිබාන් සංවිධානය ගත වූ පැය 24ක කාලය තුළ රට සුරක්ෂිත වන ආකාරයට කටයුතු කර ඇති බව රුසියානු තානාපති දිමිත්‍රී සෙනාෆ් ප්‍රකාශ කළා
තලෙයිබාන් සංවිධානය රුසියාව තුළ තහනම් සංවිධානයක් වන අතර කෙසේ වෙතත් භාපතිවරයා ප්‍රකාශ කළේ කවුරුන් බලයට පැමිණියත් රටට වැදගත් වන්නේ සාථාවර රාජ්‍යයක් බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...