දේශීය පුවත්

ලොව ප්‍රථම වරට ඉන්දියාව කොරෝනා වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර තිබෙනවා

එරට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට එම එන්නත හදිසි භාවිතය සඳහා අවසර ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ මෙම එන්නත මාත්‍රා 03 කින් ලබා දීමට නියමිත අතර, පුද්ගලයන් 28000 ක් යොදාගෙන සායනික පරික්ෂණ සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වර්තා කර සිටී.

ඉන් සියයට 66කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළඳී නොතිබීමද විශේෂත්වයකි

එන්නත නිෂ්පාදිත කැඩිලා හෙල්ත්කෙයාර්’ සමාගම් ප්‍රකාශ කළේ, පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More