සුවස් ඇලේ සිරවීමෙන් නාවුක ක්‍ෂේත්‍රයට විශාල ආර්ථික පාඩුවක් සිදු කළ එවර් ග්‍රීන් නෞකාව රතු මුහුද වෙත පිවිස ආසියාව බලා ගමින් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා
මෙම නෞකාව හේතුවෙන් ලොව නැගෙනහිර සිට බටහිර දෙසට ගමන් කිරීමට තිබූ කෙටිම සමුද්‍ර ගමන් මාර්ගය අවහිර වූයේ මාර්තු මාසයේදිසි දින හයක මෙහෙයුමකින් පසුවයි මෙම නෞකාව ඉවත් කර ගැනීමට හැකිවුණා
එහිදී එක් අයෙකු ද ජිවිතක්ෂයට පත්ව තිබුණා.
කිලෝමීටර 193 ක් දිග සුවස් ඇළ ගමන් මාර්ගයේ හිමිකාර ඊජිප්තුව සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසු එවර් ගිවන් නෞකා සමාගම ඇමරිකන් ඩොලර් මිලියන 550ක වන්දි ගෙවීමකින් පසු නෞකාව නිදහස් කරගෙන තිබුණා.
අද වන විට මීටර 400 ක් දිගැති ලොව විශාලතම නෞකාව බහලුම් 18, 300 ක් සමගින් ආසියාව හරහා විනය බලා ගමන් ආරම්භ කර ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...