ඇෆ්ගනිස්ථානයේ කාන්තා පාපන්දු කණ්ඩායම ආරක්ෂිතව එරටින් ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙස අන්තර්ජාතික පාපන්දු සම්මේලනය රටවල් රැසකින් ඉල්ලා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතුවීමෙන් පසුව කාන්තා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්න.
ක්‍රීඩිකාවන් රැසක් මේ වන විට සැගව සිටින අතර තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගැනීමට පෙර කාන්තාවන්ට රැකියා කිරිමට සහ ක්‍රීඩාවන්හි නිරත වීමට අවස්ථාව ලැබී තිබුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...