පලස්තීන ගසා තිරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් දියත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා
ඊයේ සන්ද්‍යාවේ එල්ල කළ මෙම ගුවන් ප්රහාරයන් සිදු වූ හානි පිළිබඳව මෙතක් වාර්තා වී නැහැ.
ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කළේ හමාස් සංවිධානයේ ආයුධ නිෂ්පාදනාගාරයක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ බවයි.
ගසා තිරයේ සිට හමාස් සංවිධානය විසින් එවනු ලබන ගිනි දැල් සහිත උණුසුම් බැලුන මඟින් දකුණු දිග ඊශ්‍රායලේ ලැව් ගිනි ඇති වී තිබෙන අතර, ඊට ප්‍රතිචාර ලෙසයි මෙම ගුවන් ප්‍රහාරය දියත් කර ඇත්තේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...