බෙංගාල බොක්කේ භූමිකම්පාවක් සිදු ව තිබෙනවා.
මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.
කෙසේ වෙතත්, ඉන්දීය භූ කම්පන සමීක්ෂණ ආයතනය පැවසුවේ එහි බලපෑම තමිල්නාඩුවේ සමහර ප්‍රදේශවලට දැනී ඇති බවයි.
භූමිකම්පාව අන්ද්‍රා ප්‍රදේශ්හි කකිනාඩා නගරයට ද බලපා තිබේ. මදුරාසියේ සිට කිලෝමීටර 322 ක් ඈතින් සහ කාකිනාඩා සිට කිලෝමීටර් 296 ක් නැගෙනහිරින් බෙංගාල බොක්කේ කිලෝමීටර 10 ක් ගැඹුරින් මෙම භූ කම්පනයේ කේන්ද්‍රය වාර්තා වී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...